2025 (2026 ) වර්ෂයේ අ.පො.ස.
සා/පෙළ කණ්ඩායමේ ආදරණීය දියණිවරුනි ,
පුරා වසර 11 ක් වුල්වන්දාල් විදුබිමේ සිප් සතර හැදෑරූ ඔබ හෙට දිනයේ ජීවිතයේ එක්තරා තීරණාත්මක කඩ ඉමකට මුහුණ දීමට සූදානම් වී සිටියි . එකොළොස් වසරක පාසල් දිවියේ ඔබට මුහුණ දීමට සිදුවූ බාධක , අභියෝග අනන්ත අප්‍රමාණය. එහෙත් ඒ සමය තුළ ඔබ ගුරු මවු පියවරුන්ගෙන් ලද ශිල්ප හා ජීවිත අත්දැකීම්ද අප්‍රමාණය. ඔබේ උත්සාහය , අධිෂ්ඨානය ඔබේ ජය මගට නිරතුරුව ම ආශිර්වාදයයි. දියණිවරුනි , ,අ.පො.ස . සා/පෙළ විභාගය සඳහා ඉතා නිරවුල් මනසින් යුතුව ඉතා සාර්ථකව මෙම කඩ ඉම ජයගන්නට ඔබ සැමට නිරන්තර ශක්තිය, ධෛර්යය , වාසනාව ලැබේවා ! 🙏❤️
ඔබ සැමට සෙනෙහෙ සිතින් ආශිර්වාද එක්කරන්නේ
ආදරණීය විදුහල්පති මෑණියන්
Wolfendhal Girls High School
Vision - Valuable woman involved in creating greater society
Mission - Responsible in improving tal
136 වසරක වුල්වන්දාල් අභිමානය 💙💛
11/02/2026
අපොස සා පෙළ දරුවන්ගේ ගණිතය විෂය ඉහළ නැංවීම සඳහා සම්මන්ත්‍රණයට සම්පත් දායකත්වය දැක්වූ හසිත ගුරුතුමාට බෙහෙවින්ම ස්තුතිය පුද කරමි
11/02/2026
අපොස සාපෙළ දරුවන්ගේ චිත්‍ර විෂය ඉහළ නැංවීමට සහාය දැක්වූ ගුරු උපදේශක සිසිල් රත්නායක ගුරු මහතාට ස්තුතිය පුද කරමි
11/02/2026
අපොස සාපෙල දියණියන්ට ඊයේ අලුත් අත්දැකීමක් සිංහල සම්මන්ත්‍රණය හරි අපූරුවට කළ විශ්ව රාජපක්ෂ ඇදුරුතුමනි ඔබට බෙහෙවින්ම ස්තූතියි
08/02/2026
So happy to share that today’s "Sunday Morning" newspaper (2026.02.29) has featured a full page about our school’s Grade One ceremony. A proud and memorable moment for our school community.
03/02/2026
78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරූ අපේ දියණියන් 🇱🇰🇱🇰
78 වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරූ අපේ දියණියන් 🇱🇰🇱🇰
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No 02, Vivekananda Hill
Colombo
00013
Opening Hours
| Monday | 07:15 - 13:30 |
| Tuesday | 07:15 - 13:30 |
| Wednesday | 07:15 - 13:30 |
| Thursday | 07:15 - 13:30 |
| Friday | 07:15 - 13:30 |