Darshi Dissanayaka

Darshi Dissanayaka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Darshi Dissanayaka, Tutor/Teacher, pannipitiya, Colombo.

📚භෞතික විද්‍යාව ඉතා ඉහළ සමත් ප්‍රතිශතයක් ඇති , සෑම වසරකම වැඩිම සිසුන් ප්‍රමාණයක් සරසවි වරම් ලබන හොදම භෞතික විද්‍යා පන්තිය

ඉතා ගැඹුරු විෂය කරුණු සරලව ඉගෙන ගැනීමට සුදුසු ම භෞතික විද්‍යා පන්තිය

සරලව PHYSICS
දර්ශි දිසානායක
0713472574

02/03/2026

2028 AL
නව පන්ති ආරම්භය

දර්ශි දිසානායක

වැඩි විස්තර සදහා
0713472574

09/11/2025

2025 AL

Good Luck 💕
Do your best 💐

06/09/2025

English Medium
New Classes ......

18/07/2025

අධ්‍යාපනයට බොහෝ දේ වෙනස් කළ හැක 🥰🥰🥰🥰

18/07/2025

මුලින්ම ඔයාගේ මනස හදාගන්න කොහොම හරි වැඩ කරලා A තුනක් ගන්නවා කියලා. ඊලගට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න අනිවාර්යයෙන් ✨️

14/07/2025

ඔයාට ඕක බෑ කියපු අයම ඔබට Congratulations කියන දවස එනකම් නිහඩව මහන්සි වෙලා වැඩ කරන්න.
මේක දිනන්නම ඕනේ ✨️

11/07/2025

ඔබ ඉගෙන ගන්නා සෑම මොහොතක්ම දීප්තිමත් අනාගතයක් සදහා ආයෝජනයකි ✨️

11/07/2025

විභාගයකින් සමත් වෙන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනේ.

අසමත් වීමත් ජීවිතේ වෙනත් ආකාරයකින් ජය ගන්න හේතුවක් විය හැකියි.

සාමාන්‍ය පෙළ සමත් අසමත් හැමෝටම සුබ පැතුම් ✨️

10/07/2025

අභියෝග වලට නොබියව ඉදිරිපත් වීම සාර්ථකත්වයේ රහසයි ✨️

09/07/2025

දැන් ඉන්න තත්ත්වය කුමක් වුවත් අනිවාර්යයෙන් ගොඩයාහැකි වැඩපිළිවෙළ 🥰

😍මාසයකට දින 8 ක 🤩 වැඩපිළිවෙළ සදහා 2027 AL කරන ඔබත් සහභාගී වෙන්න.
සාමාන්‍ය පන්ති ගාස්තු යටතේ පැවැත්වේ. 😍

දර්ශි දිසානායක
0713472574

04/07/2025

කළ හැකි හා කළ නොහැකි දේවල් අතර වෙනස තිබෙන්නේ අධිෂ්ඨානය මතය ✨️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Pannipitiya
Colombo