Kayo School of Japanese

Kayo School of Japanese

Share

🇯🇵 Learn Japanese & begin your journey to Japan ✈️
🎓 JLPT |👩‍🎓 Student Visa Support
📩 DM for Free Consultation
| 📞 0112-506801 | 📱0714-194194

We are the only Japanese language training institute in Sri Lanka that employs native Japanese teachers who are adeptly qualified by the Japanese Ministry of Education and possess hands-on experience for conducting our lessons with the aim of achieving the most optimum results from our students!

25/04/2026

සෙනසුරාදා physical Japanese 日本語 N5 Class!

14/04/2026

はじめまして日本 🇯🇵✨
A new chapter begins today.

11/04/2026

After A/L’s ?

ජපානෙ🇯🇵 Nissan 🏎️ සමාගමේ ඉගෙන ගෙන එතනම වැඩකරන්න ආසද?

♦️ පළමු පියවර ලෙස ලංකාවෙ ජපන් භාෂව 日本語N5 Level එක හදාරන්න අවශ්‍යයි.

♦️ දෙවනුව ජපානෙ 🇯🇵ජපන් භාෂා පාසැලක ( අර්ධකාලීන රැකියා සමග) professional level එකේ ජපන් භාෂාව 日本語හැදෑරිය යුතුයි.

♦️ තෙවනුව Nissan Automobile Technical College 専門学校 ( අපේ පාසැලේ උපකාර ඇතිව) එකට ඇතුලත්වී පහත සදහන් පාඨමාලාවක් හදාරන්න.

Courses in:
• Automotive Engineering
• Automobile Maintenance
• Mechanic training
• EV & hybrid technology
• Body repair
• Car electronics

‼️එම පාඨමාලාව අවසානයේ ඔබට එම ආයතනයේම ස්ථිර වශයෙන්ම ස්ථීර රැකියාවක් ලබාගත හැක.

✳️ ජපානයේ ජපන් භාෂා පාසැලක වසර 1 ක tuition fee සහ නවාතැන් ඇතුලුව මුලු වියදම ලක්ෂ 25-30 අතරවේ! ශිෂ්‍යයින්ගේ නවාතැන් තේරීම මත මෙම මුදලේ සුලු වෙනසක් විය හැක!

💮 ජපන් භාෂාව 日本語හදාරා නොමැති සිසුන් හට පහත WhatsApp අංකයට message එකක් යොමුකර සති අංත ජපන් භාෂා පංති සදහා registration link එක ලබාගත හැක.

විස්තර සදහා අමතන්න
WhatsApp: 0714-194194

19/02/2026

2026 අප්‍රේල් ඉන්ටේක් සදහා අයදුම්කර 💯 COE ලබාගත් අපගේ සියලූම සිසුන්ට සුභ පැතුම් 🥳🎉🎊👏

We did it again!

27/01/2026

Tuition Fees මාස 6කට පමණක් ගෙවල යන්න කැමතිද?

O/L’S & A/L’S විභාග වලින් පස්සෙ මොනව කරන්නද plan එක?

♦️ඉගෙන ගන්න ගමන් part-time job කරල දෙමව්පියන්ට කරදර නොකර හොද රටක අධ්‍යාපනය කරන්න කැමතියි නේද?

♦️හොදම උත්තරය ජපානය 🇯🇵✈️. ජපානයේ ජපන් භාෂා පාසැලක ඉගෙන ගන්න ගමන් සතියට පැය 28 ක් සහ සතියට පැය 40 ක් ( summer & winter) part-time job කරන්න පුලුවන්.

♦️ඇත්තටම කියනවනම් එක හොද job එකක් කරොත් ඇති. අපේ ඉස්කෝලෙ ගොඩක් students ල එක part-time job එකයි කරන්නෙ. ඒකෙන් ඒගොල්ලො දෙවනි අවුරුද්දට tuition fees ගෙවන්න සල්ලි save කරනව. හැබැයි මේ හැමදෙයක්ම කරන්න පුලුවන් වෙන්නෙ ජපානෙට යන්න කලින් ජපන් භාෂාව හොදට හදාරල තිබ්බොත් විතරයි 😊.

♦️එන්න අපේ පාසැලට! ඇවිත් තොරතුරු අරගෙන හරිම හරි විදිහට නිවැරදි පිලිවෙලට student visa apply කරල 💯 COE results ගන්න.

✅ ඔක්තෝබර් ඉන්ටේක් apply කරන්න කැමති සිසුන් show money ලක්ෂ 45 ක් පෙන්විය යුතුයි.

✅Appointment සදහා කාලය වෙන්කරවා ගැනීමට පහත WhatsApp අංකය අමතන්න.

📞0714-194194

24/01/2026

Attention!
⚠️Saturday Morning Japanese 🇯🇵 Class!
⚠️We are full !
‼️Register for Sunday Morning Class!
‼️Limited seats!

♦️Class දෙකක් පටන් ගන්නව. කැමති එකකට join වෙන්න පුලුවන් ( register වෙන්න ඕනෙ)
Course එක මාස 3යි
Admission fee : 5000
Course fee: 35,000

✅February 1 st Sunday 9-12.30pm
✅February 7th Saturday 2-5.30pm

♻️නැවත අලුතින් පංති පටන් ගන්නෙ April මාසෙ මැද.

‼️ සිසුන් 12ක් පමනක් බදවා ගන්නා බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

‼️ලියාපදිංචි වීම සදහා ලින්ක් එක request කරන්න.

‼️ ලියාපදිංචි වුනත් admission fee පැය 72ක් ඇතුලත pay කලේ නැත්නම් registration cancel වෙන බව සලකන්න!

14/01/2026

O/L’S & A/L’S විභාග වලින් පස්සෙ මොනව කරන්නද plan එක?

♦️ඉගෙන ගන්න ගමන් part-time job කරල දෙමව්පියන්ට කරදර නොකර හොද රටක අධ්‍යාපනය කරන්න කැමතියි නේද?

♦️හොදම උත්තරය ජපානය 🇯🇵✈️. ජපානයේ ජපන් භාෂා පාසැලක ඉගෙන ගන්න ගමන් සතියට පැය 28 ක් සහ සතියට පැය 40 ක් ( summer & winter) part-time job කරන්න පුලුවන්.

♦️ඇත්තටම කියනවනම් එක හොද job එකක් කරොත් ඇති. අපේ ඉස්කෝලෙ ගොඩක් students ල එක part-time job එකයි කරන්නෙ. ඒකෙන් ඒගොල්ලො දෙවනි අවුරුද්දට tuition fees ගෙවන්න සල්ලි save කරනව. හැබැයි මේ හැමදෙයක්ම කරන්න පුලුවන් වෙන්නෙ ජපානෙට යන්න කලින් ජපන් භාෂාව හොදට හදාරල තිබ්බොත් විතරයි 😊.

♦️එන්න අපේ පාසැලට! ඇවිත් තොරතුරු අරගෙන හරිම හරි විදිහට නිවැරදි පිලිවෙලට student visa apply කරල 💯 COE results ගන්න.

✅ජූලි සහ ඔක්තෝබර් ඉන්ටේක් apply කරන්න කැමති සිසුන් show money ලක්ෂ 45 ක් පෙන්විය යුතුයි.

✅Appointment සදහා කාලය වෙන්කරවා ගැනීමට පහත WhatsApp අංකය අමතන්න.

📞0714-194194

13/01/2026

ජපානෙ 🇯🇵Animation ( Anime) ඉගෙන ගන්න කැමතිද?
♻️ පලමුව ලකාවෙ ජපන් භාෂාව N5 level එක හදාරන්න
👇
♻️ දෙවනුව ජපානෙ ජපන් භාෂා පාසැලක අර්ධකාලීන රැකියාවල නිරත වන ගමන් ජපන් භාෂාව හදාරන්න.
♻️ එම ජපන් පාඨමාලාව ඉවර වුනාම පහත සදහන් Animation School එකකට join වෙන්න පඅලුවන්.

🌀🎓 Top Anime & Animation Schools in Japan 🇯🇵

🛑Tokyo Animation College (東京アニメーションカレッジ) — Tokyo
🛑Digital Hollywood University — Tokyo
🛑Osaka Animation College — Osaka
🛑Japan Animation & Manga College (JAM) — Niigata
🛑Tokyo College of Anime — Tokyo

✳️ ජපානයේ ජපන් භාෂා පාසැලක වසර 1 ක tuition fee සහ නවාතැන් ඇතුලුව මුලු වියදම ලක්ෂ 25-30 අතරවේ! ශිෂ්‍යයින්ගේ නවාතැන් තේරීම මත මෙම මුදලේ සුලු වෙනසක් විය හැක!

⚛️සෙනසුරාදා සවස ජපන් 🇯🇵භාෂා 日本語පංති ( physical)

❇️ පංති ආරම්භය : පෙබරවාරි මස 07 වන සෙනසුරාදා
❇️ පාඨමාලා කාළය : මාස 3 යි
❇️ පංති පවත්වන කාළය : 2pm - 5.30pm
❇️ Admission Fee Rs.5000
❇️ Course Fee Rs.35,000

📞 0714-194194

Kayo School Of Japanese
No. 250A, Park Road, Colombo 05

13/01/2026

සෙනසුරාදා සවස ජපන් 🇯🇵භාෂා 日本語පංති ( physical)

❇️ පංති ආරම්භය : පෙබරවාරි මස 07 වන සෙනසුරාදා
❇️ පාඨමාලා කාළය : මාස 3 යි
❇️ පංති පවත්වන කාළය : 2pm - 5.30pm
❇️ Admission Fee Rs.5000
❇️ Course Fee Rs.35,000

📞 0714-194194

Kayo School Of Japanese
No. 250A, Park Road, Colombo 05

13/01/2026

Follow us on Instagram for updates!

11/01/2026

ජපානෙ🇯🇵 Nissan 🏎️ සමාගමේ වැඩකරන්න ඔබ කල යුතු දේවල්!

♦️ පළමු පියවර ලෙස ලංකාවෙ ජපන් භාෂව 日本語N5 Level එක හදාරන්න අවශ්‍යයි.

♦️ දෙවනුව ජපානෙ 🇯🇵ජපන් භාෂා පාසැලක ( අර්ධකාලීන රැකියා සමග) professional level එකේ ජපන් භාෂාව 日本語හැදෑරිය යුතුයි.

♦️ තෙවනුව Nissan Automobile Technical College 専門学校 ( අපේ පාසැලේ උපකාර ඇතිව) එකට ඇතුලත්වී පහත සදහන් පාඨමාලාවක් හදාරන්න.

Courses in:
• Automotive Engineering
• Automobile Maintenance
• Mechanic training
• EV & hybrid technology
• Body repair
• Car electronics

‼️එම පාඨමාලාව අවසානයේ ඔබට එම ආයතනයේම ස්ථිර වශයෙන්ම ස්ථීර රැකියාවක් ලබාගත හැක.

ලබාගත හැකි රැකියා ( visa) කාණ්ඩ;

💮 Engineer/Specialist in Humanities/International Services Visa

✳️ ජපානයේ ජපන් භාෂා පාසැලක වසර 1 ක tuition fee සහ නවාතැන් ඇතුලුව මුලු වියදම ලක්ෂ 25-30 අතරවේ! ශිෂ්‍යයින්ගේ නවාතැන් තේරීම මත මෙම මුදලේ සුලු වෙනසක් විය හැක!

💮 ජපන් භාෂාව 日本語හදාරා නොමැති සිසුන් හට පහත link එකෙන් weekend ( ඉරිදා) පංති සදහා ලියාපදිංචි විය හැක.

විස්තර සදහා අමතන්න
WhatsApp: 0714-194194

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

60, Kassapa Road
Colombo
00500

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30