Chemistry Mahagedara

Chemistry Mahagedara

Share

ආදරණීය රසායන විද්‍යාව

28/08/2024

සුබ උදෑසනක්.. 🙏
Chemistry Mahagedara

ඉෂාන් පෙරේරා.

12/08/2024

2026 | THEORY | CHEMISTRY
ඉෂාන් පෙරේරා..

02/08/2024

2024 | THEORY | CHEMISTRY
ISHAN PERERA

අවසාන ටික..
වැයෙන්ම ප්‍රශ්ණ කරන පන්තිය..

ඇවිත්ම බලන්න..

PAPERS 65 ක් ලියවා , ලකුණු ලබා දී , සාකචඡා කර අවසන්..

🧡🧡🧡💚💚💚🧡🧡🧡💚💚💚

02/08/2024

2024 | REVISION | CHEMISTRY
ISHAN PERERA

වැඩ නම් වැඩ..
කෙරුනේ නැති පාඩම් මේ අතර තියනවානම් සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න..

ජය..

බරටම වැඩ.. HMMMMMMMM..

02/08/2024

CHEMISTRY
2025 A|L
THEORY

බරටම වැඩ..
මුල හිස් උන..
මඟ මිස් උන ඔක්කොම ටික COVER කරගෙන
PAST PAPERS වැඩ පිළිවෙලත් අගෝස්තු වල ආරම්භ වෙනවා..

ජය... 🙏🙏

18/07/2024

2026 | සීරුවෙන්......
CHEMISTRY මහගෙදර...
දශමෙට THEORY.
නහුතෙට ප්‍රශ්ණ කරමින්..
A තුනෙන් එක A එකකට වග වීම..

ඉෂාන් පෙරේරා..
B.Sc. Engineering(MORATUWA)

16/07/2024
06/07/2024

පලමු පාඩමේ මුල් කොටස් මෙම සතිය තුල ආවරණය කරනු ලැබේ.. 🧡🧡.. අලුතෙන් එන්න ඉන්න යාළුවාවත් එක්කරගෙනම එන්න..

පාඩම් දෙකක් එකවර ආවරණය කරනු ලැබේ..

ඉක්මනින් විෂය කොටස් ටික ඉගෙන ගෙන පළමු වාර විභාග set එකක් ලියමු..

වාර විභාගයක පළමු වෙනියෙක් වෙලාම නැද්ද..

නැහැ..

වෙලා බලමු..

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

ආස හිතෙයි. 🙏🙏🙏

CHEMISTRY මහගෙදර. 🧡🧡
ඉෂාන් පෙරේරා.

29/06/2024

2024 | REVISION
CHEMISTRY

ඉෂාන පෙරේරා.💛🧡

22/06/2024

අප්‍රිකානු කුඩා ගම්මාන වල සංචාරයෙ යෙදෙන විදේශිකයෙක් දිනක් අප්‍රිකානු ගෝත්‍රයක දරුවන්ට ක්‍රීඩාවක් යෝජනා කළේය..

ඔහු ගසක් අසල චොකලට් කූඩයක් තබා දරුවන්ට කීවේ එහි මුලින්ම ගිය අයට කිසිදා රස විඳ නැති තරමේ රස චොකලට් දිනා ගත හැකි බවයි..

ඔහු ඔවුන්ට දුවන්න යැයි පැවසූ විට ඔවුන් සියල්ලෝම එකිනෙකාගේ දෑත් අල්ලාගෙන එකට දිව ගියහ.. පසුව ඔවුන් එකට වාඩි වී චොකලට් බෙදා හදා ගනිමින් සංග්‍රහ භුක්ති විදීය..

මේ සංචාරකයා එවැනි හැසිරීමක් මේ ගෝත්‍රික දරුවන්ගෙන් කිසිදාක අපේක්ෂා කලේ නැත. එම නිසා ඔහු ඔවුන්ගෙන් විමසා සිටියේ
එක එකාට තනිවම ගන්න තරම් චොකලට් නොතිබුන බව දැන දැනත් හැමෝම එකට දුවන් ගියෙ ඇයි යන්නයි..

ඔවුන්ගෙ එකම පිලිතුර වුනේ 'උබුන්ටු, (Ubuntu) අපේ එකෙක් දුකෙන් හිටියොත් අපි ඔක්කොම කොහොමද සතුටින් ඉන්නෙ' කියලායි..

උන්ගේ ශිෂ්ටාචාරයේ උබුන්ටු කියන්නේ: 'මම ඉන්නෙ අපි හැමෝම නිසා' යන්නයි. (I am what I am because of who we all are).. අදටත් අප්‍රිකානු ගෝත්‍රිකයන් අතර ඔවුන් රකින සහ ඔවුන් පිලිපදින වටිනාම ධර්මය එයයි..

තමන් දියුණු සමාජයක් ලෙස සලකන තමගෙ එකාවම අභිබවා යන්න පොර කන සෑම සමාජයකම නැතිවී ගිය සතුටේ රහස ඒ ගෝත්‍රිකයෝ දනී..

ඔවුන්ට පවතින්න ඔවුන් පවත්වා ගෙන යා යුතු වටිනාම සාරධර්මය ඔවුන් හදුනා ගෙන ඇත..

#අකිල_සිල්වා

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo