Vidunana Education Institute

Vidunana Education Institute

Share

All subjects for Primary to highr grade.. Join with us and make ur child future successfuly.

we help students prepare for any competition from the institutes level itself. if a students in future clears any of these competitive exam, we can claim for their contribution. our appreciation from students for being helpful in preparation for competitive exams. A good standard and technological system to add skill Assessment and Enhancement.

24/01/2022

ගණිතයට හපනෙකු වෙන්න 2022ට විදුනැණ සමග එකතුවෙන්න....

28/10/2021

යටත් වැසියන් වෙනුවට පුරවැසියන් ගොඩනැගීම වෙනුවෙන්...

උගතුන් වෙනුවට බුද්ධිමතුන් ගොඩනැගීම වෙනුවෙන්....

නිවැරැදි දේශපාලන භාවිතයක් උදෙසා ඉතිහාසයේ මගපෙන්වීම...

17/09/2021

පටලගන්නේ නැතුව මූලද්‍රව්‍ය ගැන ඉගෙනගන්න 10/11 දරුවෝ සැප්තැම්බර් 19 දිනය වෙන්කරගන්න...

රැඩ්කල Science with හරිත සර්...❤️💚

12/09/2021

සංකීර්ණ විද්‍යාව සරලව ඉගෙනගන්න ඔබත් එකතුවෙන්න...

12/09/2021

ගණිතයට නිවැරැදිම මගපෙන්වීම...
නිසැක ජයක් වෙනුවෙන් අදම එකතුවන්න..

26/06/2021

ප්‍රතිශත හරියටම ඉගෙනගන්න...
හැමතැනම අපිට වදින VAT ගැන ඉගෙන ගන්න...
වාහනයක් ගද්දි එකතුවෙන තීරුබදු ගැන දැනගන්න..

10/11 හැමෝම මේ 28 ජනිත් සර්ගේ සම්මන්ත්‍රණයට එකතුවෙන්න...

08/06/2021

හොඳම Science පංතියට online එකතුවෙන්න...0716322641 whatsapp පණිවිඩයක් එවන්න...

කොල පාට ඇස්......

31/12/2020

හරි දේ හිතමු..
හොඳම දේ කරමු...

2020 මුලු ලෝකෙටම කියලා දුන්නු පාඩම, ස්වභාවදහම අතික්‍රමණය කරන්න එපා කියලා...

ඉතින් අලුත් පරපුර ඒ පාඩම් එක්කයි 2021ට යන්න ඕනේ දැන් අලුතින් හිතන්න ඕනේ, හරිම දේ කරන්න ඕනේ කාලයක්... ඉතින් අපේ ළමා පරපුරට ඒ හරි පාර පෙන්නන්න විදුනැණ අපි 2021දී අලුත්ම විදියට සූදානම් වෙලා ඉන්නවා...❤️❤️❤️

2021 බුද්ධිය වඩවන, සාර්ථක වසරක් වෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා !!!!!

30/12/2020

සාමාන්‍ය පෙල ඉහලම ප්‍රතිඵලයක් සදහා 10 ශ්‍රේණිය නව online පංති 2021 ජනවාරි 02 දින සිට ආරම්භ වේ....

2021 #10 ශ්‍රේණිය #

29/12/2020

2021ට එන්නම ඕනේ Science පංතිය....

2021 ට සීරුවෙන්

වෙනසක් විදින්න
වෙනසක් කරන්න.....

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


No. 489, Bogaha Handiya Road, Gothatuwa.
Colombo
KOLONNAWA