Sri Lanka Export Buisness Training Institute

Sri Lanka Export Buisness Training Institute 🙋Yes You Are The Exporter🇱🇰🧑‍🎓

15/02/2024

Why Plant in Cardboard Boxes and How to Set Them Up
Full guide in the first comment 💬👀

08/02/2024

👩‍🌾🌱සාර්ථකත්වය සදහා අත් පොත් තබන වසර 2024 වසරයි🌾💲
💲💵අපනයන වෙළදපොල සදහා Sukumvit මෑ ප්‍රබේධය ලබාදීම සදහා වගාව ආරම්භ කළ වගයි👩‍🌾

👩‍🌾අවම ගැණුම් මිල රුපියල් 400/=ක් යටතේ මුළු වගා අස්වැන්න මිළදී ගැනීමට අපේ රටේ ආයතන රාශියක් පවතින බව ඔබ දන්නවාද?

☘️බීජ ටින් එකම රුපියල් 1500/=ක් පමණයි
එක් බීජ ටින් එකක බීජ 200ක් පමණ ඇත🌱

වැඩි විස්තර සදහා අපට කතා කරන්න

0714218122
0764094768

Sawbagya Sri Lankan Exporters M &N Agriculturing Service and Landscaping M & N Agriculturing Service Sawbagya Export Plantation M & N Agriculturing Services The Best Advisor

07/02/2024
06/02/2024
05/02/2024
05/02/2024
05/02/2024

https://youtube.com/?si=FFpiIXcAzCJmT5Xf

🌱අවුරුදු 27ක කොල්ලෙක් රටටම ඩොලර් ගේන්න කරන සුපිරිම අපනයන බෝග වගාව සහ බෝග වගාව පිලිබද උපදේශන සේවාව හා සැකසුනු You tube නාළිකාව Subcribers 100 පසු කල වගයි♥️

🌱🌈️අප හා රැදී සිටි සියලුම දෙනාට තුති🌱🌈️💲💲💲

0714218122
0764094768

Sawbagya Sri Lankan Exporters Mohan Kavinda M &N Agriculturing Service and Landscaping M & N Agriculturing Service Sawbagya Export Plantation M & N Agriculturing Services The Best Advisor

05/02/2024

💲සුභ දිනයක්💲
🌱අක්කර විස්සක කාබනික අපනයන කේන්ද්‍රගත අපගේ වගා ව්‍යාපෘතිය මේ වන විට මාසයකට ආසන්නයේ පවතිනවා☘️

🌱මේ වන විට එහි ජල සම්පාදන අවශ්‍යතාව පැන නැගී තිබෙනවා

🌱ඒ සදහා අප ආයෝජන අවස්ථා කිහිපයක් විවර කර දුන්නා💵
🌱මේ වන විට ලංකාව පුරා මෙවැනිම නම් වලින් විශාල ආයෝජන අවස්ථා සහිත කෘෂි ව්‍යාපෘති පවතින අතරම එයත් කෙමෙන් කෙමෙන් මාෆියාවක් බවට පත්වෙමින් පවතියි🌾

🌱ඇත්තටම අපට කෝටි ගානක ආයෝජනයක් අපට අවශ්‍ය නැත
🌱💵අපට අවශ්‍ය වන්නේ අපගේ අවම ආයෝජනය වන 200 000/= න් අවස්ථා පහක් පමණි
💵පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපට මේ වගාවෙහි ඉදිරි වැඩ කටයුතු සදහා ඔබගේ දායකත්වය ලබා දෙන්න එය අපට ලොකු ශක්තියක්
💵☘️💲🌱මෙය ලංකාවේ සාර්තකම ඇසින් දකින්න පුලුවන් අවශ්‍ය ඕනේම අවස්ථාවක වගාවට පැමිණීමට හැකි අපනයන වෙළදපොල අරමුණු කරගත්
කාබනික කෙටිකාලීන බෝග වගා පද්ධතියයි

💲👩‍🌾🌈️එන්න අපට සවියක් වෙන්න💲

Sawbagya Sri Lankan Exporters M &N Agriculturing Service and Landscaping M & N Agriculturing Service Sawbagya Export Plantation M & N Agriculturing Services The Best Advisor Mohan Kavinda



0714218122
0764094767

Address

Kuliyapitiya
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94714218122

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Export Buisness Training Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Lanka Export Buisness Training Institute:

Shortcuts

Share