Sinhala Oratory and Debating Socetiy of St.Paul's Girls School,Milagiriya

Sinhala Oratory and Debating Socetiy of St.Paul's Girls School,Milagiriya Sound of Paulians!

Once again the incarnation of Sinhala Oratory & Debating Society of St.Paul's Girls' School, Milagiriya, in all its glor...
05/09/2021

Once again the incarnation of Sinhala Oratory & Debating Society of St.Paul's Girls' School, Milagiriya, in all its glory as the new members have now been joined for the upcoming era.

History has been written and we have concluded!
Our heartiest gratitude to you all for your valuable presence here today's ’SMARTICLES’ Introductory Debating Workshop ( Junior Category) 2021! ♥️🇦🇹
මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය, සිංහල කථික හා විවාද සංගමය යළිත් වරක් මූර්තිමත් කරමින් නව සාමාජිකයින් සහ සහසම්බන්ද වීමේ නව යුගය එළඹ ඇත.

හුදෙක් ම ඉතිහාසය යළිත් වරක් නව පරිඡේදයකින් ලිවීමට කාලය එළඹ ඇත. එබැන් අද දින ‘SMARTICLES’ හඳුන්වාදීමේ විවාද වැඩමුළුව - කනිෂ්ඨ අංශය (2021) හා එක් වුණු ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ♥️🇦🇹




THE MOST AWAITED MOMENT IS OVER! |⌛️🇦🇹SMARTICLES SPM Debating Workshop 2021, organized by Sinhala Oratory & Debating Soc...
05/09/2021

THE MOST AWAITED MOMENT IS OVER! |⌛️🇦🇹

SMARTICLES SPM Debating Workshop 2021, organized by Sinhala Oratory & Debating Society of St. Paul’s Girls’ School,Milagiriya.

The Debating Workshop of SPM will be held on,

🗓 - 05 of September 2021
🕢 - 06:00 to 07:00
💻 - Via ZOOM

JOIN WITH US & Do not MISS this amazing opportunity!



Once again the incarnation of Sinhala Oratory & Debating Society of St.Paul's Girls' School, Milagiriya, in all its glor...
24/07/2021

Once again the incarnation of Sinhala Oratory & Debating Society of St.Paul's Girls' School, Milagiriya, in all its glory as the new members have now been joined for the upcoming era.

History has been written and we have concluded!
Our heartiest gratitude to you all for your valuable presence here today's ’SMARTICLES’ Introductory Debating Workshop ( Senior Category) 2021! ♥️🇦🇹
මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය, සිංහල කථික හා විවාද සංගමය යළිත් වරක් මූර්තිමත් කරමින් නව සාමාජිකයින් සහ සහසම්බන්ද වීමේ නව යුගය එළඹ ඇත.

හුදෙක් ම ඉතිහාසය යළිත් වරක් නව පරිඡේදයකින් ලිවීමට කාලය එළඹ ඇත. එබැන් අද දින ‘SMARTICLES’ හඳුන්වාදීමේ විවාද වැඩමුළුව - ජ්‍යෙෂ්ඨ අංශය (2021) හා එක් වුණු ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ♥️🇦🇹




THE MOST AWAITED MOMENT IS OVER!|⌛️🇦🇹‘SMARTICLES’ SPM Debating Workshop 2021, organized by Sinhala Oratory & Debating So...
24/07/2021

THE MOST AWAITED MOMENT IS OVER!|⌛️🇦🇹

‘SMARTICLES’ SPM Debating Workshop 2021, organized by Sinhala Oratory & Debating Society of St. Paul’s Girls’ School,Milagiriya.

The Debating Workshop of SPM will be held on,

🗓- 24th of July 2021
🕢- 7:30pm to 8:30pm
💻- Via ZOOM

JOIN WITH US & Do not MISS this amazing opportunity!
ඔබ වඩාත් නොවිසිල්ලෙන් බලා සිටි මොහොත ඉක්මවා ගොස් ඇත! | ⌛️🇦🇹

මිලාගිරිය, ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයීය සිංහල කථික හා විවාද සංගමය විසින් සංවිධානය කරන ‘SMARTICLES’ SPM විවාද වැඩමුළුව;

🗓- 2021 වර්ෂයේ ජූලි මස 24 වන දින,
🕢- රාත්‍රී 7:30 සිට 8:30 දක්වා,
💻- ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

ඒ සඳහා ඔබත් අප හා නොවැරදීම එක්වන්න!
මෙම අනභිබනීය අවස්ථාව අතපසු නොකර ගන්න!




Congratulations for all our sister students who sat for the G.C.E Advance Level Examination 2020 and got through with re...
05/05/2021

Congratulations for all our sister students who sat for the G.C.E Advance Level Examination 2020 and got through with record breaking results including island rankings within first 10!

Special Best Wishes for our own debaters Himavi Kulatunga and Hasara Karunathilaka for getting through from G.C.E ADVANCE LEVEL 2020 with 3A’ passes from Commerce stream! ♥️🥳

Best Regards,
Sinhala Oratory & Debating Society of St.Paul’s Girls’ School,Milagiriya.

"The Orator 2020/21" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලියසංවිධානය : Leo District 306 A1මේ එහි තෙවන වටය වන '...
17/02/2021

"The Orator 2020/21" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය

සංවිධානය : Leo District 306 A1

මේ එහි තෙවන වටය වන 'සමාජ කතන වටය' ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ අංශයන්ගෙන් තරගාවලියට සහභාගි වූ දුවා දරැවන් උදෙසා කරන ලද මාර්ගග සම්මන්ත්‍රණ මාලාවේදී සමස්ත ලංකීය හඩ පෞර්ෂයන් දිරිගැන්වීම හා ඔවුන්ට අවශ්‍ය මූලික මග පෙන්වීම මෙන් ම දැනුම ලබා දීම උදෙසා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලීය කථික හා විවාද සංසදයේ වර්තමාන පුහුණුකරැ මෙන් ම කොළඹ අසෝක විද්‍යාලීය ආදි විවාදක Ramesh Madusanka මයාගේ දායකත්වය.

පහත සඳහන් යොමුව හරහා ඔබට එහි සජිවී විකාශනය ඕනෑම අවස්ථාවක නැරඹිය හැක. 👇🏻

FACEBOOK LIVE STREAM LINK: https://fb.watch/3IBqnFelXe/

Poster LINK : https://www.facebook.com/110905169514365/posts/781346622470213/?d=n

THE ORATOR අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය | තුන්වන වටය

උක්ත තරගාවලියේ තුන්වන වටය මූලික කොට ගනිමින් ජනවාරි මස 30 වන සෙනසුරාදා දින සවස 6 ට ZOOM තාක්ෂණය ඔස්සේ ‘බෝ නොවන රෝග' පිළිබඳව විද්වත් කතිකාවතක් පැවැත්වේ.

එහිදී බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන බෞද්ධ, ඓතිහාසික හා සාහිත්‍යගත දෘෂ්ටිකෝණය දේශක රමේෂ් මධුසංඛ මහතා විසින් ඔබට මනාව පැහැදිලි කරදෙනු ඇත.

ඔබගේ සහභාගීත්වය තරගාවලියේ ජයග්‍රහණයට මෙන් ම ඔබේ සාමාන්‍ය දැනීම වැඩි දියුණු කර ගැනීමට ද මනා පිටිවහලක් වන බව නොඅනුමානය.




17/02/2021

"The Orator 2020" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - ජ්‍යේෂ්ඨ අංශය

තෙවන වටයට සුදුසුකම් ලැබූ සියලුම තරගකරුවන් හා තරගකාරියන්ට අපගේ සුභ පැතුම්! එක් කරන අතර; තරග අංක ‘TOS328’ යටතේ තරග කරමින් අප විද්‍යාලය නියෝජනය කරන ලද 'ඕෂදී වින්ද්‍යා මෙනවියට' අපගේ උණුසුම් සුභ පැතුම් !

සංවිධානය : Leo District 306 A1

https://www.facebook.com/110905169514365/posts/786002632004612/?d=n

17/02/2021

"The Orator 2020" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - ජ්‍යේෂ්ඨ අංශය

තෙවන වටයට සුදුසුකම් ලැබූ සියලුම තරගකරුවන් හා තරගකාරියන්ට අපගේ සුභ පැතුම්! එක් කරන අතර; තරග අංක ‘TOS196’ යටතේ තරග කරමින් අප විද්‍යාලය නියෝජනය කරන ලද 'සනායා දෙව්මිණි මෙනවියට' අපගේ උණුසුම් සුභ පැතුම් !

සංවිධානය : Leo District 306 A1

https://www.facebook.com/110905169514365/posts/784686825469526/?d=n

16/01/2021

"The Orator 2020" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය

සංවිධානය : Leo District 306 A1

මේ එහි දෙවන වටය වන 'ගුරැ භූමිකා' කනිෂ්ඨ අංශයෙන් තරගාවලියට සහභාගි වන දුවා දරැවන් කරන ලද මඟ පෙන්වීමක් සහ සමස්ත ලංකීය හඩ පෞර්ෂයන් දිරිගැන්වීම උදෙසා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලීය කථික හා විවාද සංසදයේ වර්තමාන පුහුණුකරැ මෙන් ම කොළඹ අසෝක විද්‍යාලීය ආදි විවාදක Ramesh Madusanka මයා විසින් කරන ලද පූර්ව ප්‍රචාරක දැන්වීමකි.

"The Orator" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - කනිෂ්ඨ අංශයේ දෙවන වටය සදහා සුදුසුකම් ලැබූ ඔබ සැමට අපගේ ...
16/01/2021

"The Orator" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - කනිෂ්ඨ අංශයේ දෙවන වටය සදහා සුදුසුකම් ලැබූ ඔබ සැමට අපගේ සුභ පැතුම්!!!

----------------------------------------------

තරගාවලියේ උණුසුම එන්න එන්නම වැඩිවෙමින් පවතී…

ඉතින් ඒ උණුසුමත් සමගම කනිෂ්ඨ අංශයේ දෙවන වටය සදහා සුදුසුකම් ලත් ඔබගේ ගුරු භූමිකාව තේමා කොට ගත් විනාඩි 02 යි තත්පර 30 ට අඩු කෙටි වීඩියෝපට නිර්මාණ 2021 ජනවාරි 17 සිට 22 දින තෙක් අප වෙත නොපමාව යොමු කරන්න.

දෙවන වටයේ තරග තොරතුරු ළගදී ම දැනුම් දෙනු ඇත.

ලියෝ දිස්ත්‍රික්ක 306 A1 විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්ත ම පාසල් කථික තරගාවලිය






"The Orator" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලියේ කනිෂ්ඨ අංශයේ දෙවන වටය සදහා සුදුසුකම් ලැබූ ඔබ සැමට අපගේ සුභ පැතුම්!!!

----------------------------------------------

තරගාවලියේ උණුසුම එන්න එන්නම වැඩිවෙමින් පවතී…

ඉතින් ඒ උණුසුමත් සමගම කනිෂ්ඨ අංශයේ දෙවන වටය සදහා සුදුසුකම් ලත් ඔබගේ ගුරු භූමිකාව තේමා කොට ගත් විනාඩි 02 යි තත්පර 30 ට අඩු කෙටි වීඩියෝපට නිර්මාණ 2021 ජනවාරි 17 සිට 22 දින තෙක් අප වෙත නොපමාව යොමු කරන්න.

දෙවන වටයේ තරග තොරතුරු ළගදී ම දැනුම් දෙනු ඇත.

ලියෝ දිස්ත්‍රික්ක 306 A1 විසින් සංවිධානය කරනු ලබන වසරේ දැවැන්ත ම පාසල් කථික තරගාවලිය






16/01/2021

"The Orator 2020" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - කනිෂ්ඨ අංශය

දෙවන වටයට සුදුසුකම් ලැබූ සියලුම තරගකරුවන් හා තරගකාරියන්ට අපගේ සුභ පැතුම්! එක් කරන අතර; තරග අංක ‘TOJ177’ යටතේ තරග කරමින් අප විද්‍යාලය නියෝජනය කරන ලද 'රිසදි නිත්තරා කොනාර මෙනවියට' අපගේ උණුසුම් සුභ පැතුම් !

සංවිධානය : Leo District 306 A1

16/01/2021

"The Orator 2020" අනගාරික ධර්මපාල අනුස්මරණ සමස්ත ලංකා කථික තරගාවලිය - කනිෂ්ඨ අංශය

දෙවන වටයට සුදුසුකම් ලැබූ සියලුම තරගකරුවන් හා තරගකාරියන්ට අපගේ සුභ පැතුම්! එක් කරන අතර; තරග අංක ‘TOJ140’ යටතේ තරග කරමින් අප විද්‍යාලය නියෝජනය කරන ලද '‍'එච්.එස්.විසිති ලන්කේශි මෙනවියට' අපගේ උණුසුම් සුභ පැතුම් !

සංවිධානය : Leo District 306 A1

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Oratory and Debating Socetiy of St.Paul's Girls School,Milagiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sinhala Oratory and Debating Socetiy of St.Paul's Girls School,Milagiriya:

Shortcuts

Share

Category