ChamiViews

ChamiViews

Share

This is a Programming Page.

06/07/2024

𝐉𝐚𝐯𝐚 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 සිංහලෙන්..
මුල සිට සරලව ඉගෙනගන්න...

-𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍𝒍𝒚 𝒅𝒆𝒔𝒊𝒈𝒏𝒆𝒅 𝒇𝒐𝒓-
📌After A/L Students
📌University Students
📌IT Interested Students

-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔-
📌Duration: 12 Days
📌Fee: 5,000 LKR
📌Date: 11th July 2024
📌Time: 8.00 PM

-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑪𝒐𝒏𝒕𝒆𝒏𝒕-
☑Data Types & Variables
☑Inputs & Outputs
☑Operators
☑Loops
☑Methods
☑OOP Concepts
☑GUI Design using Java Swing
☑Exception Handling
☑File Handling
☑Collection Framework
☑Generics
☑Multithreading
☑Design Patterns
☑Database Programming with SQL
☑Complete Project (Pharmacy Management System) step by step with Database (MySQL) using MVC Architecture.

💢උගන්වන ලද පාඩම් වල වීඩීයෝ නැවත නැවත ඕනෑම කාලයක් නැරඹිය හැක.

💢සෑම පාඩමක් සඳහාම නිබන්ධනයක් ලබාදෙයි.

💢ලියාපදිංචිය 2024 ජූලි 18 අවසන් වේ.

💢සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, චමෝද් ලක්මාල් (Founder of ChamiViews) (BSc(Hons) in Computer Science University of Colombo - First Class | Software Engineer | Tutor)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවධානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

💢නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට,
https://chat.whatsapp.com/Fe7yozqdgBaDBVw43QeSDA
මෙම WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න.

💢ඉගැන්වීම් සිදු කරන ආකාරය මෙම youtube නාළිකාවෙන් නැරඹිය හැක. https://www.youtube.com/c/ChamiViews
💢Seminar Tute: https://drive.google.com/file/d/11bm5gRfRHb9DxD8_elSPPU2BExk6wHJN/view?usp=sharing
💢Seminar Recording: https://www.youtube.com/watch?v=nxjct4IEMvY

28/05/2024

C 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗶𝗻𝗴 සිංහලෙන්..
මුල සිට සරලව ඉගෙනගන්න...
-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑫𝒆𝒕𝒂𝒊𝒍𝒔-
📌Duration: 8 Days
📌Fee: 5,000 LKR
📌Date: 01st of June 2024
📌Time: 6.00 PM - 9.00 PM

-𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝑪𝒐𝒏𝒕𝒆𝒏𝒕-
☑️Environment Setup
☑️Data Types & Variables
☑️Inputs & Outputs
☑️Operators
☑️If, else, else if
☑️Switch Statements
☑️Loops
☑️Functions
☑️Structures
☑️Arrays
☑️Pointers
☑️Unions
☑️Strings
☑️Typedef
☑️File Handling
☑️Header Files
☑️Storage Classes
☑️Complete Project
💢උගන්වන ලද පාඩම් වල වීඩීයෝ නැවත නැවත ඕනෑම කාලයක් නැරඹිය හැක.
💢සෑම පාඩමක් සඳහාම නිබන්ධනයක් ලබාදෙයි.
💢ලියාපදිංචිය 2024 ජුනි 08 අවසන් වේ.
💢සම්පූර්ණ පාඨමාලාව මෙහෙවීම, චමොද් ලක්මාල් (Founder of ChamiViews) (B.Sc(Hons) in Computer Science University of Colombo | Software Engineer | Tutor)
විසින් සිදු කරන අතර, එක් එක් සිසුන් වෙත පුද්ගලිකවම අවදානය යොමු කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
💢නොමිලේ පවත්වන ආරම්භක සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට,
https://chat.whatsapp.com/Fe7yozqdgBaDBVw43QeSDA
මෙම WhatsApp සමූහයට සම්බන්ධ වෙන්න.
💢ඉගැන්වීම් සිදු කරන ආකාරය මෙම youtube නාළිකාවෙන් නැරඹිය හැක. https://www.youtube.com/c/ChamiViews
💢Seminar Tute:
https://drive.google.com/file/d/1XHhN3OYJn_oi8T6N5M7RMUPPlQ-T-XAC/view?usp=drivesdk
💢Seminar C Group 8 & 9 :
Group 8 : https://youtu.be/epV4tp-Bibw
Group 9 : https://www.youtube.com/watch?v=4svBw5sEQK4

Python By ChamiViews - Part 04 - Multi-Line Statements 11/05/2024

🐍 Python By ChamiViews - Part 04 - Multi-Line Statements

Python By ChamiViews - Part 04 - Multi-Line Statements 🐍 Python By ChamiViews - Part 04 - Multi-Line Statements 📜🔍 Dive into the world of Python programming with ChamiViews! In Part 04 of our series, we unrave...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo