Biology With Malika Gamage

Biology With Malika Gamage

Share

සරසවි සිහිනය බල ගන්වන අපේ කාලයේ ජීව විද්‍යා පංතිය!

29/04/2025

𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗔𝗖𝗘 𝘆𝗼𝘂𝗿 𝗔/𝗟 𝗕𝗶𝗼𝗹𝗼𝗴𝘆 𝗶𝗻 𝟮𝟬𝟮𝟱?

Join our Academic Paper Clinic specially designed for 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗠𝗲𝗱𝗶𝘂𝗺 𝗕𝗶𝗼𝗹𝗼𝗴𝘆 students!

𝗪𝗵𝗮𝘁 𝘁𝗼 𝗘𝘅𝗽𝗲𝗰𝘁:
🧠 50 MCQs
🧠 2 Structured Essay Qs
🧠 2 Essay Qs
🧠 Detailed Answer Review & Discussion

𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:
📅 Date: 19th May 2025
⏰ Time: 6.00 p.m. – 11.00 p.m.
💻 Venue: Online (via ZOOM)
📚 Covering: Unit 05
💵 Tute Fee: Rs. 700

𝗟𝗲𝘁’𝘀 𝗽𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗲. 𝗟𝗲𝘁’𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁!
𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗴𝗿𝗼𝘂𝗽 𝗳𝗼𝗿 𝘂𝗽𝗱𝗮𝘁𝗲𝘀:
https://chat.whatsapp.com/FYg6elLi9mX7qbUByRwVGl

31/03/2025

𝟮𝟬𝟮𝟳 𝗔/𝗟 𝗣𝗥𝗜𝗠𝗘 𝗕𝗜𝗢𝗟𝗢𝗚𝗬

සිංහල මාධ්‍යය | ENGLISH MEDIUM

නව පංති ආරම්භය

📍 සිප්වන් - කොට්ටාව
📌 අප්‍රේල් 01 - අඟහරුවාදා (සිංහල මාධ්‍යය)
🪧 ප.ව. 3.00 - ප.ව. 6.00

📍 සසෙක් -. අංගොඩ
📌 අප්‍රේල් 02 - බදාදා (සිංහල මාධ්‍යය)
🪧 පෙ.ව. 10.00 - ප.ව. 1.00
📌 අප්‍රේල් 03 - බ්‍රහස්පතින්දා (English Medium)
🪧 පෙ.ව. 10.00 - ප.ව. 1.00

📍 ඕසිස් - ගොඩගම
📌 අප්‍රේල් 07 - සඳුදා (සිංහල මාධ්‍යය)
🪧 පෙ.ව. 9.00 - ප.ව. 12.00

මෙහයවීම,
ජීව විද්‍යා දේශක
මාලික ගමගේ

⚠️ සැ.ක.යු. :- අතිශයින් අරමුණු වෙනුවෙන් ස්පන්දනය වන ජීව විද්‍යා හදවත් සඳහා පමණි!

Voice | WhatsApp : 078 569 6149


26/03/2025

🔬 𝗔/𝗟 𝟮𝟬𝟮𝟱 𝗕𝗶𝗼𝗹𝗼𝗴𝘆 𝗠𝗼𝗰𝗸 𝗘𝘃𝗮𝗹𝘂𝗮𝘁𝗶𝗼𝗻 🔬

𝘈𝘳𝘦 𝘺𝘰𝘶 𝘳𝘦𝘢𝘥𝘺 𝘵𝘰 𝘧𝘢𝘤𝘦 𝘺𝘰𝘶𝘳 𝘈/𝘓 𝘉𝘪𝘰𝘭𝘰𝘨𝘺 𝘦𝘹𝘢𝘮?
𝘛𝘩𝘪𝘴 𝘔𝘰𝘤𝘬 𝘌𝘷𝘢𝘭𝘶𝘢𝘵𝘪𝘰𝘯 𝘪𝘴 𝘥𝘦𝘴𝘪𝘨𝘯𝘦𝘥 𝘵𝘰 𝘨𝘪𝘷𝘦 𝘺𝘰𝘶 𝘵𝘩𝘦 𝘣𝘦𝘴𝘵 𝘦𝘹𝘢𝘮 𝘱𝘳𝘢𝘤𝘵𝘪𝘤𝘦 𝘦𝘹𝘱𝘦𝘳𝘪𝘦𝘯𝘤𝘦 𝘸𝘪𝘵𝘩:

✅ 25 𝘔𝘶𝘭𝘵𝘪𝘱𝘭𝘦 𝘊𝘩𝘰𝘪𝘤𝘦 𝘘𝘶𝘦𝘴𝘵𝘪𝘰𝘯𝘴
✅ 3 𝘚𝘵𝘳𝘶𝘤𝘵𝘶𝘳𝘦𝘥 𝘌𝘴𝘴𝘢𝘺 𝘘𝘶𝘦𝘴𝘵𝘪𝘰𝘯𝘴
✅ 3 𝘌𝘴𝘴𝘢𝘺 𝘘𝘶𝘦𝘴𝘵𝘪𝘰𝘯𝘴
✅ 𝘋𝘦𝘵𝘢𝘪𝘭𝘦𝘥 𝘈𝘯𝘴𝘸𝘦𝘳 𝘙𝘦𝘷𝘪𝘦𝘸 & 𝘋𝘪𝘴𝘤𝘶𝘴𝘴𝘪𝘰𝘯

📍 𝗪𝗵𝘆 𝘀𝗵𝗼𝘂𝗹𝗱 𝘆𝗼𝘂 𝗷𝗼𝗶𝗻?

✔️ 𝘉𝘰𝘰𝘴𝘵 𝘤𝘰𝘯𝘧𝘪𝘥𝘦𝘯𝘤𝘦 𝘣𝘺 𝘱𝘳𝘢𝘤𝘵𝘪𝘤𝘪𝘯𝘨 𝘳𝘦𝘢𝘭 𝘦𝘹𝘢𝘮-𝘴𝘵𝘺𝘭𝘦 𝘲𝘶𝘦𝘴𝘵𝘪𝘰𝘯𝘴.
✔️ 𝘐𝘥𝘦𝘯𝘵𝘪𝘧𝘺 𝘴𝘵𝘳𝘦𝘯𝘨𝘵𝘩𝘴 & 𝘸𝘦𝘢𝘬𝘯𝘦𝘴𝘴𝘦𝘴 𝘸𝘪𝘵𝘩 𝘦𝘹𝘱𝘦𝘳𝘵 𝘧𝘦𝘦𝘥𝘣𝘢𝘤𝘬.
✔️ 𝘐𝘮𝘱𝘳𝘰𝘷𝘦 𝘵𝘪𝘮𝘦 𝘮𝘢𝘯𝘢𝘨𝘦𝘮𝘦𝘯𝘵 & 𝘢𝘯𝘴𝘸𝘦𝘳 𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘶𝘳𝘪𝘯𝘨 𝘴𝘬𝘪𝘭𝘭𝘴.
✔️ 𝘎𝘦𝘵 𝘤𝘭𝘢𝘳𝘪𝘵𝘺 𝘰𝘯 𝘵𝘳𝘪𝘤𝘬𝘺 𝘤𝘰𝘯𝘤𝘦𝘱𝘵𝘴 𝘢𝘯𝘥 𝘢𝘷𝘰𝘪𝘥 𝘤𝘰𝘮𝘮𝘰𝘯 𝘮𝘪𝘴𝘵𝘢𝘬𝘦𝘴.

📌 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀:

📍 𝘝𝘦𝘯𝘶𝘦: Susec Educational Institute - 𝘈𝘯𝘨𝘰𝘥𝘢
📅 𝘋𝘢𝘵𝘦: 24𝘵𝘩 𝘈𝘱𝘳𝘪𝘭 2025
⏰ 𝘛𝘪𝘮𝘦: 9:00 𝘢.𝘮. - 2:00 𝘱.𝘮.
📖 𝘊𝘰𝘷𝘦𝘳𝘪𝘯𝘨 𝘜𝘯𝘪𝘵𝘴: 04, 05 & 06
💰 𝘛𝘶𝘵𝘦 𝘍𝘦𝘦: 𝘙𝘴. 500/-

📌 𝗗𝗼𝗻'𝘁 𝗺𝗶𝘀𝘀 𝗼𝘂𝘁! 𝗝𝗼𝗶𝗻 𝘁𝗵𝗲 𝗴𝗿𝗼𝘂𝗽 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿:
https://chat.whatsapp.com/LemRQkN18Lz4vrG871gEcF

📩 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗳𝗼𝗿 𝗺𝗼𝗿𝗲 𝗶𝗻𝗳𝗼:
wa.me/+94785696149

04/01/2025

♠️ 𝐁𝐈𝐎 අවසන් තුරුම්පුව! ♠️
2025 𝐀/𝐋 𝐁𝐈𝐎𝐋𝐎𝐆𝐘 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍

♠️ 2025 𝐁𝐈𝐎𝐋𝐎𝐆𝐘 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 ජනවාරි 09 උදේ 09.00 ට අංගොඩ සසෙක් එකේ පටන් ගන්නවා.

♠️ මුලින්ම පටන් ගන්නේ 𝐔𝐍𝐈𝐓 - 09 ඉඳන්.

♠️ මේ 𝐑𝐄𝐕𝐈𝐒𝐎𝐍 එක 𝐐𝐔𝐄𝐒𝐓𝐈𝐎𝐍 𝐓𝐘𝐏𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 එකක්.

♠️ 𝐀𝐏𝐄, 𝐄𝐋𝐊, 𝐁𝐀𝐓 කියලා 𝐐&𝐀 𝐒𝐓𝐔𝐃𝐘 𝐏𝐀𝐂𝐊𝐒 කරන ගමන් 𝐀-𝐙 𝐓𝐇𝐄𝐎𝐑𝐘 කොටස් ආවරණය කරනවා.

♠️ 𝐁𝐈𝐎 අවසන් තුරුම්පුවට
සම්බන්ධවෙන්න පහත 𝐋𝐈𝐍𝐊 එකෙන් 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 එකට 𝐉𝐨𝐢𝐧 වෙන්න.
https://chat.whatsapp.com/HVlrX7gdHxHKaYTD2wWRkN

අවවාදයයි:- අරමුණු වෙනුවෙන් ස්පන්දනය වන ජීව විද්‍යා හදවත් සඳහා පමණි!


#උසස්පෙළ #පුනරීක්ෂණ #ජීව

07/05/2024

ඔන්න, 𝗔/𝗟 විභාගයට අත්‍යාවශ්‍ය අවසාන පාඩම් කලින්ම ආවරණය කරගන්න විශිෂ්ඨ ගුරුවරු 4 ක්!

~ 𝗣𝗥𝗘𝗠𝗜𝗨𝗠 ~
🎉 පළමු මාසයේ සිටම 𝗦𝗨𝗕𝗝𝗘𝗖𝗧𝗦 3 ටම එන දරුවන් සදහා 𝗔/𝗟 අවසන් වනතෙක් ම විශේෂිත දීමනාවක් 🫣

🟥 පස්සට 𝗧𝗛𝗘𝗢𝗥𝗬
𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗟𝗜𝗩𝗘 පන්ති
⚡️ මැයි මස මුල සිට,
🔰 ප.ව 7.30 - 10.30

🔵 පන්තියට සම්බන්ධ වන දරුවන් ඉක්මනින් 078 569 6149 - 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 පණිවිඩයක් යොමු කරන්න.‼️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo