Achieve-Via Education

Achieve-Via Education We offer career guidance and explicit counseling to students who wish to pursue their higher studies overseas
(1)

Great to welcome Mr. James Kelly, Head of Student Acquisition for VU Sydney and Brisbane, and Mr. Malinda Herath, Intern...
24/09/2026

Great to welcome Mr. James Kelly, Head of Student Acquisition for VU Sydney and Brisbane, and Mr. Malinda Herath, International Recruitment Manager – Sri Lanka (University Partnerships), Education Centre of Australia (ECA) to Achieve-via Education.

A valuable opportunity to strengthen our partnership and discuss more study opportunities for Sri Lankan students in Australia.

24/09/2026

Australia වල university එකක් choose කරනකොට, “Why this university?” කියන question එකට clear answer එකක් තියෙන්න ඕන. 🇦🇺

Swinburne University of Technology ගැන හිතන students ලාට, university එක ගැන direct information දැනගන්න මේ conversation එක හොඳ opportunity එකක්.

Malinda Alahakoon සමඟ Uchini Seneviratne, Country Manager – Sri Lanka, Swinburne University of Technology එක්ව, Swinburne experience එක සහ international students ලාට වැදගත් වෙන කරුණු ගැන කතා කරනවා.

Google search එකකින් විතරක් university එකක් decide කරන්න එපා. Official insights අහලා, options compare කරලා, ඔයාගේ future plans වලට match වෙන decision එක ගන්න.

Swinburne ඔබේ Australia study journey එකේ right choice එකද? මේ video එක බලලා discover කරන්න.

📞 0777 775 111

23/09/2026

Think IELTS is your only way to study in the UK? Think again.

Some UK universities may consider an IELTS waiver based on your academic and English background.

Let Achieve-Via Education check your eligibility and guide you through the right options.

✅ IELTS waiver possibilities
✅ UK university options
✅ Zero service charge

📞 077 777 5111
🌐 www.achieve-via.lk

23/09/2026

Australia වල study කරන්න යනකොට University එක විතරද important? City එකත් equally important! 🇦🇺

International student කෙනෙක් විදිහට quality education එකක් වගේම safe environment එකක්, convenient location එකක් සහ great student experience එකක් තියෙන එකත් වැදගත්.

මේ conversation එකේ Uchini Seneviratne, Country Manager – Sri Lanka, Swinburne University of Technology Melbourne city life, international students ලාට තියෙන experience එක සහ Glenferrie campus location ගැන useful insights share කරනවා.

Study destination එකක් choose කරන්න කලින්, “මම ඉගෙනගන්න යන්නේ කොහෙද? එතන student life එක කොහොමද?” කියන questions වලටත් answer එක දැනගෙන ඉන්න.

Melbourne + Swinburne ඔබේ Australia journey එකේ next destination එක වෙයිද? මේ video එක බලලා දැනගන්න.

📞 0777 775 111

21/09/2026

Another UK study journey is about to begin! 🇬🇧✈️

Meet Sasanka Sachin, who is getting ready to begin an exciting new chapter at Anglia Ruskin University, UK.

From the initial application process to university guidance, scholarship support and visa preparation, we’re happy to have supported Sasanka throughout his journey.

Thank you, Sasanka, for trusting Achieve-via Education with your study abroad plans. Wishing you every success in the UK!

Ready to start your UK study journey with us?

📞 Call / WhatsApp: 077 777 5111

20/09/2026

Swinburne කියන්නේ Tech courses වලට විතරයි කියලා හිතනවද? Think again. 👀🇦🇺

Business, Law, Aviation වගේ different study areas එක්ක, තමන්ගේ interest එකට සහ future career එකට match වෙන pathway එකක් හොයාගන්න students ලාට options රැසක් තියෙනවා.

මේ clip එකේ Uchini Seneviratne, Country Manager – Sri Lanka, Swinburne University of Technology Swinburne එකේ available study fields සහ students ලාට explore කරන්න පුළුවන් opportunities ගැන කතා කරනවා.

Course එකක් choose කරනකොට popular option එක follow කරනවා වෙනුවට, ඔයාට ගැළපෙන field එක මොකක්ද? කියලා හරියට identify කරන එක තමයි වැදගත්.

Swinburne එකේ ඔයාට match වෙන course එක හොයාගන්න Achieve-via Education එක්ක අදම කතා කරන්න.

📞 0706 577 103 | 0777 775 111

Study, work, and build your future in Australia! 🇦🇺✨Gain a qualification while gaining valuable work experience with opp...
20/09/2026

Study, work, and build your future in Australia! 🇦🇺✨

Gain a qualification while gaining valuable work experience with opportunities to work part time during your studies.

📚 Study | 💼 Gain experience | 🌏 Build your future
🎓 February 2027 Intake | Apply Now!

📞 070 657 7107
🌐 www.achieve-via.com

19/09/2026

Pilot කෙනෙක් වෙන්න dream එකක් තියෙනවද? ✈️🇦🇺

එහෙනම් Swinburne එකේ Aviation opportunities ගැන මේක දැනගන්නම ඕන!

Uchini Seneviratne, Country Manager – Sri Lanka, Swinburne University of Technology මේ discussion එකේදී Aviation Management සහ Aviation & Piloting programmes ගැන, training opportunities සහ industry exposure ගැන explain කරනවා.

Aviation field එකට යන්න හිතන students ලාට course එකක් choose කරනකොට consider කරන්න ඕන දේවල් වගේම, Qantas partnership වැනි industry connections ගැනත් මේ video එකෙන් useful insights ගන්න පුළුවන්.

Sky එක limit එකක් නෙවෙයි නම්, ඔබේ aviation journey එක මෙතනින් start කරන්න. ✈️

Swinburne application සහ course guidance සඳහා Achieve-via Education සමඟ connect වෙන්න.

📞 0777 775 111

Thinking beyond the usual study destinations?Study in New Zealand with globally recognized qualifications, work opportun...
19/09/2026

Thinking beyond the usual study destinations?

Study in New Zealand with globally recognized qualifications, work opportunities, scholarships, and dependent options for eligible students.

🎓 February 2027 Intake – Applications Open!

📞 070 657 7107
🌐 www.achieve-via.lk

18/09/2026

Degree එකක් complete කරන එක විතරක් enough ද? නැත්නම් graduate වෙද්දි industry එකට ready වෙලා ඉන්නත් ඕනද?

Swinburne University of Technology කියන්නේ practical learning, hands-on experience සහ career progression එකට strong focus එකක් දෙන Australian university එකක්.

මේ special discussion එකේදී Uchini Seneviratne, Country Manager – Sri Lanka, Swinburne University of Technology විසින් students ලාට classroom knowledge එකෙන් එහාට ගිහින්, real-world experience එක්ක future career එකකට prepare වෙන්න Swinburne ලබාදෙන opportunities ගැන share කරනවා.

University එකක් select කරනකොට ranking එක විතරක් බලන්නේ නැතුව, “මේ degree එක මාව career-ready කරනවද?” කියන question එකත් අහන්න.

Australia වල quality education එකක් එක්ක practical experience එකත් ලබාගන්න කැමති නම් මේ video එක බලන්න.
ඔබේ Swinburne application එක ගැන වැඩි විස්තර සඳහා Achieve-via Education සමඟ අදම connect වෙන්න.

📞 0777 775 111

Address

5A, Elibank Road
Colombo
00500

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94777775111

Alerts

Be the first to know and let us send you an email when Achieve-Via Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Achieve-Via Education:

Shortcuts

Share