29/05/2026
බුදුන් වහන්සේගේ උතුම් දහම සිහිපත් කරමින්, සසර ගමනේ අර්ථය අපට පැහැදිලි කරන මේ වෙසක් දිනයේ සියලුදෙනාට සතුට සෞභාග්‍යය හා නිරෝගීභාවය ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🪔🌸
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sisikala Kalayathanaya, Music Lessons & Instruction School, Colombo.
29/05/2026
බුදුන් වහන්සේගේ උතුම් දහම සිහිපත් කරමින්, සසර ගමනේ අර්ථය අපට පැහැදිලි කරන මේ වෙසක් දිනයේ සියලුදෙනාට සතුට සෞභාග්‍යය හා නිරෝගීභාවය ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🪔🌸
පියවරෙන් පියවර සංගීතයෙන් ලියා යන, වෙසක් සරණිය වෙනුවෙන්, සිසිකලාවේ දරුවන්ගේ අපූරු කැපවීම 🤍🎹
සංගීතයෙන් හදවත පිරෙන,සෙනෙහසින් එකතු වෙන, වෙසක් බැති ගී සරණියට සිසිකලාවේ දරුවන්ගේ ආදරණීය සූදානම ❤️🎼
වෙසක් බැති ගී සරණිය ටිකෙන් ටික ලඟාවෙන මේ සුන්දර මොහොතේ, සිසිකලාවේ දරුවන් වාදනයෙන් හා ගායනයෙන්, හදවත පුරාම සූදානම් වෙමින් 🤍 🌻
අන්න බලන් ඉදිකඩ ලග ...!!
සංගීතයෙන් ලොවක් හදන සිසිකලා දරුවන්, ඔවුන්ගේ නිදහස් මොහොතක් සුන්දර සංගීතයකට පරිවර්තනය කරමින්, වාද්‍ය භාණ්ඩ රසවත් ලෙස වාදනය කරන අපූරු මොහොතක් 🎹❤️
සිසිකලාවේ දරුවන්ගේ හදවතින් එන හඬින් වෙසක් බැති ගී සරණිය වෙනුවෙන් සංගීතයෙන් සිත් පිරිසිදු කරන්නට වාදනයෙන් ගායනයෙන් පුහුණු වන මොහොතක් 💛✨
14/05/2026
වෙසක් බැති ගී සැඳෑව 💛🌻
සිසිකලා කලායතනය මගින් සංවිධානය කරන මෙම විශේෂ වෙසක් බැති ගී සැඳෑවට, වෙසක් පෝයේ ආලෝකයෙන් හිත පිරිසිදු කරගෙන, දහම් සුවඳින් පිරුණු ගීත අතරින් සන්සුන්, සතුටුදායක සන්ධ්‍යාවක් ගත කරන්න ඔබ සැමට ආරාධනා 🤍
🕓 ප.ව. 4.00 සිට
📍සිසිකලා කලායතන පරිශ්‍රයේ දී
බැති ගී සරණිය සමඟ දන් දීම, කරුණාව, මෛත්‍රිය පිරි, මේ පින්බර වෙසක් සමයේ දෙවන වරටත් සිසිකලාවේ දරුවන් විසින් සංවිධානය කරණු ලබන අයිස්ක්‍රීම් දන්සලටත් අප සමඟ එකතුවෙන්න 🤝
දන් දීමෙන් හදවත පිරේ, ගීතයෙන් සිත සන්සුන් වේ 🪔🌻
10/05/2026
වැටෙනකොට අත අල්ලන්න,
අඬකොට හදවත සනසන්න,
ජිවීතේ කියලා දෙන ගුරුතුමිය,
ඉතින් ඒ කැපකිරිමට එක දිනයක් මදි 🤍🌻
අද ඒ අම්මාවරුන්ගේ දිනයේ සියලුම අම්මාලාට සුභම සුභ අම්මාවරුන්ගේ දිනයක් වේවා ❤️💐
ගහක් දළු දාගෙන එනකොට අතු යන්න ඕන විදිහට පිළිවෙලකට කප්පාදු කරලා ලස්සනට ගහ හැදෙන විදිහ බලාගෙන ඉන්නකොට හිතට හරි සතුටුයි . ඒ වගේ තමයි සිසිකලා කලායතනයේ දරුවන් ටික ටික ශිල්පය ඉගෙන ගෙන ඉදිරියට යනවා දකින එක ගුරුවරයෙකුට කියන්න බැරි සතුටක්... 🙏
පුංචි අත් වලින් ලොකු සංගීත හීන හදන ගමන්, ඔයත් මේ වගේ GUITAR වාදනය ඉගෙනගෙන, ඔයාගේ talent එක ලෝකෙට පෙන්නන්න කැමතිද? 🫵
එහෙනම් අදම මේ අංකයට 0755345555 WhatsApp message එකක් දාලා, ඔයාගේ class time එකත් දැනගන්න !!
- Beginner සිට Advanced දක්වා step by step guidance
* Friendly & easy learning method
ඔයාගේ music journey එක අදම start කරමු 🎸❤️
| Monday | 15:00 - 17:00 |
| Saturday | 10:30 - 17:30 |