22/02/2024
ප්‍රශ්න අරගෙන එන්න...
English Lecturer at Genius Academy of English
22/02/2024
ප්‍රශ්න අරගෙන එන්න...
22/02/2024
01/10/2023
You are the flowers 🌸 from heaven...
You beautify the world 🌎 with your emotions, feelings
and attection... ❤
Happy Children's Day to all of you...
-Srihan Liyanage-
27/07/2023
දෙවන වාරය සඳහා අධ්‍යනය කටයුතු ආරම්භ වේ...
සියලු විමසීම් :- 0712322777
30/06/2021
🔴 Daily works...
18/06/2021
⭕ නිතර භාවිතාවන / ඇසෙන වාක්‍ය කිහිපයක්... 4️⃣
↘️ ඔබ දෙදෙනාටම සුභ විවාහ සංවත්සරයක් වේවා !
✅ Happy wedding anniversary to both of you!
↘️ ඒ අදහස නම් හොඳයි වගේ.
✅ That sounds good/nice/great.
↘️ මට ඔයාගේ බෑග් එක පරීක්ෂා කරන්න පුලුවන්ද?
✅ Could I check your bag please?
↘️ මගේ දරුවා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා.
✅ I say sorry behalf of my child.
↘️ ඇය අසනීපෙන් ඉන්නේ.
✅ She is not well.
Cheers...
17/06/2021
⭕ සෑම Grammar lesson එකක්ම මුල සිට සරලව...
⭕ ලිවීමේ හැකියාව (writing) වර්ධනය කිරීමේ වැඩසටහන්...
(Notes, notices, graph describing, letters, essays වැනි)
⭕ පසුගිය හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
⭕ වසර 13 ක පළපුරුද්ද සමඟින් විභාගයට දරුවා සූදානම් කිරීම.
🔖 අවශ්‍ය නම් නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර (tutes & papers) නිවසට deliver කල හැක.