Sri Lanka Education Guidance Center

Sri Lanka Education Guidance Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Education Guidance Center, Colombo.

MOTIVATION - How do you really maintain your relationship?. Best Inspiring Motivational Lesson 30/01/2021

Basically, in relationships, love, romance, family, friends, and all other types of relationships apply.
This is special when you have a girl. why? The basics of a relationship are almost always expected from the female side. When maintaining a relationship, you need to give it due respect and attention. It Will be extremely important in love-related relationships

MOTIVATION - How do you really maintain your relationship?. Best Inspiring Motivational Lesson Basically, in relationships, love, romance, family, friends, and all other types of relationships apply.This is special when you have a girl. why? The basics...

නිතිය - 01 කොටස 27/11/2020

නිතිය - 01 කොටස නීති ප්‍රවේශය , වීවෘත විශ්ව ව්ද්‍යාල ප්‍රවේශය සහ අනෙකුත් විභාග සදහා .

04/01/2019

පළමු මස නොමිලේ
තැපැල් මාර්ගික ඉංග්‍රීසි පාඨමාලාව

සියලුම නිබන්ධන තැපැල් මාර්ගයෙන් ඔබගේ නිවසටම සපයනු ලැබේ . ඔබගේ උනන්දුව සහ කැපවීම මත නිසි ප්‍රතිපල ලබා ගත හැකිය . සම්පුර්ණ නිබන්ධන 24ක වැඩසටහනකි . පළමු මස නිබන්ධන 04 නොමිලයේ....!!
කාලය - මාස 06
මාසික නිබන්ධන ගණන - 04 සතියකට එක බැගිනි
අන්තර්ගතය සිංහල පැහැදිලි කිරීම් සහිතයි

පළමු මස නොමිලේ ගෙන්වා ගැනීමට - නම සහ ලිපිනය මෙම පිටුවට message කරන්න

03/01/2019

ඉංජිනේරු තාක්ෂණවේදය 2019 පුනරීක්ෂණ
නව පන්ති ආරම්භය

2019 ජනවාරි 06 වන ඉරිදා සවස 1:30 - 5:30
විදුලි තාක්ෂනවේදයෙන් ආරම්භවෙයි .

එක කාඩ් පතකින් පන්ති තුනකට සහභාගී වී ඔබගේ විෂය නිර්දේශය නියමාකාරයෙන් ආවරණය කරගැනීමට අවස්ථාවක්

2019 සිද්ධාන්ත - ඉරිදා 7:30 - 10:00
2020 සිද්ධාන්ත - ඉරිදා 10:30 - 12:30
2019 පුනරීක්ෂණ - ඉරිදා 1:30 - 5:30

එක කාඩ් පතකින් ඉහත පන්ති තුනම සදහාම සහභාගී විය හැකිය .

අජිත් වීරසේකර
සිප්ලන් උසස් අධ්‍යාපන ආයතනය - මහනුවර
( අලුත් පාර ELCARDO ගොඩනැගිල්ල )

01/01/2019

ඉංජිනේරු තාක්ෂණවේදය පුනරීක්ෂණ
G.C.E - 2019 - A/L
අලුතෙන්ම / මුල සිට ආරම්භවෙයි
සියලුම ඒකක ආවරණය සමගින්
2019 ජනවාරි 06 ඉරිදා
1:00 - 5:30
අජිත් වීරසේකර
සිප්ලන් - මහනුවර
විලියම්ගොපල්ලව මාවත - මහනුවර
( ELCARDO - ගොඩනැගිල්ල )

23/10/2018

ENGINEERING TECHNOLOGY - 2020

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo