HNDM in Dehiwala Campus - Junior University

HNDM in Dehiwala Campus - Junior University

Share

Dehiwala Campus is one of the leading government institutions in higher education sector in Sri Lanka. which has been established by the parliament act.

(SLIATE) is one of the leading government institutions in higher education sector in Sri Lanka which has been established by the parliament act no 29 of 1995, and coming under the purview of the Ministry of Higher Education. There are 17 Advanced Technological Institutes operated by SLIATE island wide having conducted a broad range of multi-disciplinary programs targeting at A/L qualified students

Photos from HNDM in Dehiwala Campus - Junior University's post 04/09/2020

Applications are called for Higher National Diploma (HND) programs conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) from those who have successfully completed the G.C.E.(A/L) Examination in 2019 or preceding years. The application should be done only via apply.sliate.ac.lk and any other means of application will not be accepted..

For more details please refer to the gazette notice.

http://www.sliate.ac.lk/details-menu/admission-of-students-to-the-advanced-technological-institutes-for-the-academic-year-2020

06/02/2020




කළමණාකරුවෙකු ලෙස ජීවිතය ජයගන්න.එන්න අප හා එක්වන්න.

⭕ඔබගේ අයදුම්පත නිවසටම ගෙන්වා ගැනීමට පහත GOOGLE පෝරමය පුරවා අප වෙත එවන්න.

https://docs.google.com/forms/d/1CweFo_ewrgcZASlvjDehlBRf2PoGOsJmRn22o9fo9wE/edit

06/01/2020
02/01/2020

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව [HNDM]

SLIATE ආයතනය තුල පවතින පාඨමාලා අතරින් ඉහල පිළිගැනීමක් ඇති පාඨමාලාවකි, මෙය වසර තුනකින් යුක්ත වන අතර දෙවන වසරේ සිට ඔබගේ කැමැත්ත පරිදී Marketing Management හෝ HR Management යන අංශ දෙකෙන් කැමති අන්ශයක් මූලික කරගෙන ඉදිරි අධ්‍යන කටයුතු සිදුකල හැකිය. මෙම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝම පාඨමාලාව,පුර්ණ කාලීන වසර 3ක්
පුර්ණ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර ප්‍රායෝගික පුහුණුවක් අවසන් වසර තුලදී
NAITA ආයතනයේ අධීක්ෂණය යටතේ ලබාගත හැක.

1.විවෘත විශ්ව විද්‍යාලයේ BM අවසන් කළහැකි වීම.

2.CMA ආයතනයේ තාක්ෂණික අදියර සහ අන්තර්මාධ්‍ය අදියර නිදහස් වීම.

3.IPM ආයතනයේ FCHRM සහ CCHRM අදියරයන් නිදහස් වීම.

4.AAT ආයතනයේ පදනම් හා අන්තර් මාධ්‍ය අදියරයන් නිදහස් වීම.

5.SLIM ආයතනයේ පදනම් අදියරේ විෂයන් 2ක් නිදහස් වීම.

*හැදැරීම හැකි SLIATE ආයතන
බදුල්ල/අම්පාර/මහනුවර/ගාල්ල/කුරුණෑගල/දෙහිවල/යාපනය

අයදුම් කිරීමට අවම සුදුසුකම්

* සැළකිය යුතු z අගයක් සමග වාණිජ අංශයෙන් උසස් පෙල විශයන් තුනම සමත්ව තිබීම.
* ඉංග්‍රීසි හා ගනිතය ඇතුළුව අපොස සාමාන්‍ය පෙල විභහගය සමත්ව තිබීම.

වැඩි විස්තර: SLIATE වෙබ් අඩවියෙ
www.sliate.ac.lk

අදාල ආයතන වල නිල Facebook පිටු ඔස්සේ වැඩි විස්තර දැනගන්න...

බදුල්ල - https://www.facebook.com/HNDMuva/
දෙහිවල - https://www.facebook.com/382766161803783/posts/2639599282787115/?app=fbl
මහනුවර - https://www.facebook.com/273500236339385/posts/1002279773461424/?app=fbl
අම්පාර - https://www.facebook.com/1724109041155464/posts/2647851178781241/?app=fbl
ලබුදූව - https://www.facebook.com/371066249730077/posts/1382975018539190/?app=fbl
කුරුණෑගල - https://www.facebook.com/2266310200057415/posts/2748036075218156/?app=fbl
නාවලපිටිය -https://www.facebook.com/2185288158349207/posts/2504558433088843/?app=fbl

30/12/2019

HNDM

26/12/2019

හෙට

උසස් පෙළ ප්‍රතිඵල.....

Campus Set Eka/කැම්පස් අපේ පිටුව
Admin :-

01/05/2019

⛔විශේෂ දැනුම්දීමයි⛔

ඇති වූ හදිසි තත්වය නිසා තාවකාලිව අත්හිටුවන ලැබු HNDM පාඨමාලාවේ නවක සිසුන් බදවා ගැනීමේ කටයුතු 2019 මැයි 07 දින පැවැත්වෙනු ලැබේ.

ඒ සදහා පහත සදහන් ලියකියවිලි ද රැගෙන පැමිනෙන්න.

ස්තූතියි

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Waidya Road
Colombo
10250