English with Era

English with Era Enjoy Learning Real British & American English with Era!

24/07/2026

hi

24/07/2026

අවසන් බුද්ධ වචනය එංගලන්තයේ පල්ලියේ සිට ඉංග්‍රීසියෙන් ☸️

23/07/2026

Share කරන්න ලැම්බොගිනි අයියා දකිනකම් 😌 මේවට තමයි පුතේ Spoken English කියන්නේ..share කරගන්න ❤️🇬🇧

අවු 30කට වඩා පළපුරුදු එංගලන්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක්ගෙන් Real British English ඉගෙනගන්න කැමති අය දැන්ම WhatsApp එකක් දාන්න...
23/07/2026

අවු 30කට වඩා පළපුරුදු එංගලන්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක්ගෙන් Real British English ඉගෙනගන්න කැමති අය දැන්ම WhatsApp එකක් දාන්න..සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ..❤️

22/07/2026

අනුරගේ බිත්තරේ ගුජරාට් වලින් හලාවතට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බලමුද? 😂👇 share කරලා තියාගන්න ඉංග්‍රීසි ගුරුවරුත් කොර වෙන ඉංග්‍රීසි මෙව්වා 😎

ඉංග්‍රීසි කතා කරන්න කැමති හදිසිකාරයින්ට මෙන්න chance එක 🫵
22/07/2026

ඉංග්‍රීසි කතා කරන්න කැමති හදිසිකාරයින්ට මෙන්න chance එක 🫵

21/07/2026

ඇත්තද මේ අක්කි කියන්නේ ෆ්‍රෙන්ස්? 😂

゚viralシ

අද රස්තියාදුව @ Britain's tallest windmill
21/07/2026

අද රස්තියාදුව @ Britain's tallest windmill

21/07/2026

කඩ්ඩෙන් උම්මා එකක් දීලා සුද්දව දැලේ දාගන්න නම්කිලා..😂

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අණ ප්‍රකාශ කිරීම, උත්සව සහ ඇසළ පෙරහැර නිරීක්ෂණය කළ ස්ථානය, කිසිවෙකුට (Video කිරීමටවත්) නොලැබෙන...
20/07/2026

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අණ ප්‍රකාශ කිරීම, උත්සව සහ ඇසළ පෙරහැර නිරීක්ෂණය කළ ස්ථානය, කිසිවෙකුට (Video කිරීමටවත්) නොලැබෙන විශේෂ අවසරයක් සමඟින් දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉංග්‍රීසි පාඩමකට ලෑස්ති වන අතරතුරදී...

Address

Colombo
Colombo
10200

Alerts

Be the first to know and let us send you an email when English with Era posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share