Vidyaraja Maha Vidyalaya

Vidyaraja Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidyaraja Maha Vidyalaya, School, Hokandara South Hokandara, Colombo.

අප පාසලේ ඉගෙනගත් පාසලට හිතැති පුද්ගලයන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සළකමි.. ස්තූතියී විදුහල්පතිතුමිය ඇතුළු  ආචාර්ය මණ්ඩ...
31/01/2026

අප පාසලේ ඉගෙනගත් පාසලට හිතැති පුද්ගලයන්ගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සළකමි.. ස්තූතියී විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා ආදී ශිෂ්‍ය සංගමයට... 💐

පළමු වසර සිසුන් සදහා ආදි ශිෂ්‍ය සංගමයෙන් පරිත්‍යාග කරන ලද smart board එක භාවිතා කිරීමට අපට පුලුවන්වුණා...💝අනිත් පන්ති කා...
31/01/2026

පළමු වසර සිසුන් සදහා ආදි ශිෂ්‍ය සංගමයෙන් පරිත්‍යාග කරන ලද smart board එක භාවිතා කිරීමට අපට පුලුවන්වුණා...💝

අනිත් පන්ති කාමර සදහා ද මේ කාර්ය ඉටුකර ගැනීමට ඇති හැකි අය පෙළ ගැසෙමු..

01/29 දින පාසල් අධ්‍යාපනය ආරම්භ කරන සිගිති දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ උත්සවය.. සියලූ දෙනට රටට ලොවට වැඩදායක වියතුන් වන...
31/01/2026

01/29 දින පාසල් අධ්‍යාපනය ආරම්භ කරන සිගිති දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ උත්සවය..
සියලූ දෙනට රටට ලොවට වැඩදායක වියතුන් වන්නට උණුසුම් සුභ පැතුම් ....තිසරණ සරණින් සියලූ දෙවි රැක වරණින් ඔබ සැමගේ සියලූ සිතුම් ඉටුවේවා .....🌺🌺🌸🌷💐🌼🌻

🗽 ලිබර්ටි ප්‍රතිමාව (Statue of Liberty) ​ලිබර්ටි ප්‍රතිමාව යනු නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ බලාපොරොත්තුව සංකේතවත් කරන ලෝක...
16/12/2025

🗽 ලිබර්ටි ප්‍රතිමාව (Statue of Liberty)

​ලිබර්ටි ප්‍රතිමාව යනු නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ බලාපොරොත්තුව සංකේතවත් කරන ලෝක ප්‍රසිද්ධ ස්මාරකයකි.
​මෙය ඇමරිකා එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් වරායේ (New York Harbor) පිහිටා ඇත.ප්‍රංශ මූර්ති ශිල්පී ෆෙඩ්රික් ඕගස්ට් බර්තෝල්ඩ් (Frédéric Auguste Bartholdi) විසින් මෙම මූර්තිය නිර්මාණය කරන ලදි. ⚒️
එහි අභ්‍යන්තර රාමුව ගුස්ටාව් අයිෆල් (Gustave Eiffel) විසින් සාදන ලදි. මෙයින් නිදහසේ රෝම දේවතාවිය වන ලිබර්ටාස්ගේ (Libertas) රූපය නිරූපණය කරයි.
ඇය එක් අතකින් පන්දමක් ද, අනෙක් අතින් ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ දිනය සඳහන් පුවරුවක් ද දරා සිටී.

📌️මෙම ප්‍රතිමාව මුලින් දුඹුරු පැහැයෙන් යුක්ත වූ නමුත්, කාලයත් සමඟ තඹ ඔක්සිකරණය වීම නිසා අද වන විට කොළ පැහැයක් ගෙන ඇත.🫧

゚viralシ

Big shout out to my newest top fans! 💎Susantha Sanjee, Wetumi Perera, Sandamali Hewanalagama, Bhagya Deumini, Dinusha De...
25/10/2025

Big shout out to my newest top fans! 💎

Susantha Sanjee, Wetumi Perera, Sandamali Hewanalagama, Bhagya Deumini, Dinusha Deerasooriya, Nadeesha Samarasingha, Lakmal Madusanka, Anula Hettiarachchi

Drop a comment to welcome them to our community,

25/10/2025
සහරා කාන්තාරයේ වැලි නිසාලුනෙ ඇමසන් වනාන්තරය පවතින්නේ😬 දැන් සහරා කාන්තාරයේ වැලි වල වගා කරන්න ගත්තොත් ඇමසන් වනාන්තරයට මොකෝ...
25/10/2025

සහරා කාන්තාරයේ වැලි නිසාලුනෙ ඇමසන් වනාන්තරය පවතින්නේ😬 දැන් සහරා කාන්තාරයේ වැලි වල වගා කරන්න ගත්තොත් ඇමසන් වනාන්තරයට මොකෝ වෙන්නෙ🤔😬

නෝර්වේ රටේ විද්‍යාඥයෝ Liquid NanoClay (දියර නැනෝ මැටි) කියලා අලුත් දෙයක් හදලා තියෙනවා.
මේකෙන් කරන්නේ, අපි සාමාන්‍යයෙන් දකින වැලි සහිත කාන්තාර පස් වලට මේ දියරය එකතු කරන එකයි. මේක එකතු කළාම, පැය 7 ක් වගේ පුංචි වෙලාවකින් ඒ වැලි ටික හොඳ සාරවත් පස් බවට පත් වෙනවා.
මේකේ තියෙන ලොකුම වාසිය තමයි, මේ පස්වල වගා කරනකොට සාමාන්‍යයෙන් ඕන වෙන වතුර ප්‍රමාණයෙන් 50% ක් වගේ භාගයක් ඉතුරු කරගන්න පුළුවන් වෙන එක.
සරලවම කිව්වොත්, වතුර ගොඩක් ඉතුරු කරගෙන, වැලි පස් පවා වගාවට ගන්න පුළුවන් අලුත්ම තාක්ෂණයක් තමයි මේක!

Liquid NanoClay (LNC) වලින් වෙන්නේ මේකයි:
1. නැනෝ මැටි මිශ්‍රණය: මේක හදලා තියෙන්නේ වතුරයි, හරිම පුංචි මැටි අංශුයි (NanoClay particles) එකට මිශ්‍ර කරලා. මේ මැටි අංශු අතට අල්ලන්න බැරි තරමටම පොඩියි.
2. වැලි අංශු ආවරණය: මේ දියරය වැලි පස්වලට දැම්මාම, ඒක පස් ඇතුළටම ගිහින්, වැලි කැට වටේට මැටිවලින් සිහින් ආවරණයක් (coating) හදනවා.
3. ස්පොන්ජ් එකක් වගේ: සාමාන්‍යයෙන් මැටි වලට පුළුවන් වතුරයි, පැළවලට ඕන පෝෂකයි තදින් අල්ලලා තියාගන්න. මේ විදිහට වැලි කැට වටේට මැටි තට්ටුවක් ආවම, වැලි පස් ටික ස්පොන්ජ් එකක් වගේ වතුර අල්ලලා තියාගන්න පටන් ගන්නවා.
4. ප්‍රතිඵලය: මේ නිසා, වතුර ඉක්මනටම අපතේ යන්නේ නැහැ. පැළවල මුල්වලට අවශ්‍ය තෙතමනය සහ පෝෂණය දිගු වෙලාවක් ලැබෙනවා. ඒක නිසා වගාවට අවශ්‍ය වතුර ප්‍රමාණය 50% ක් වගේ අඩු වෙනවා.
මේක ස්වභාවික මැටි පාවිච්චි කරන, කාන්තාරකරණයට තියෙන හොඳ විසඳුමක්.
උපුටා ගැනීමකි

උපුටා ගැනීමකි. madushika අවුරුදු 14ක සුන්දර මතකයක ආවර්ජනයක් (2011)🥰💐අදටත් පරිස්සමෙන් ලග තියාගත්තු නිසා මතකයක් එකතු කරන්න...
20/10/2025

උපුටා ගැනීමකි. madushika

අවුරුදු 14ක සුන්දර මතකයක ආවර්ජනයක් (2011)🥰💐අදටත් පරිස්සමෙන් ලග තියාගත්තු නිසා මතකයක් එකතු කරන්නට සිතුවා...මගේ පාසල,☺️අපි පුන්චි කාලෙ දුව පැනලා සෙල්ලම් කරලා සිප් සතර ඉගෙන ගත්ත අපේ පාසල,අදටත් අපි හරිම ආදරෙයි අපේ 🌻විද්‍යාරාජ ගුරු මෑණියන්ට🌻මේ මතකයන් එකතු කරන් ඒවා යලි යලිත් සිහි කරන් මේවා පරිස්සම් කරන් ලග තියාගන්න තරම් අපේ මේ හිත් තාම පුන්චියි,මේ මගේ ලග අවුරුදු 14 ක් පරිස්සම් කරන් තියාගත්තු ලිපි ටිකක්,මේවා දකිනකොට අපේ හිත් ඒ ආදරණීය අතීතයට ආපස්සට යනවා,අපේ ගුරු මෑණිවරු පියවරු අපේ හදවත් වල හැමදාමත් ඉන්නවා,ආදරෙයි හැමෝටම 😘💐💐💐

ආදී විදුරද හමුව 😍🥰❤️❤️❤️❤️
23/09/2025

ආදී විදුරද හමුව 😍🥰❤️❤️❤️❤️

ඊයේ දවස ඉතාම විශිෂ්ඨ ලෙස සංවිධානය කර ගැනීමට හැකියාව ලැබුනා.. පාසලේ හැමෝම එකතු වීඅපි හැමෝම එකතුව පාසලේ දියුණුව උදෙසා වැඩ ...
21/09/2025

ඊයේ දවස ඉතාම විශිෂ්ඨ ලෙස සංවිධානය කර ගැනීමට හැකියාව ලැබුනා.. පාසලේ හැමෝම එකතු වී
අපි හැමෝම එකතුව පාසලේ දියුණුව උදෙසා වැඩ කරමු. ♥️✌️

Address

Hokandara South Hokandara
Colombo
10118

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyaraja Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category