06/05/2026
Start everything with the “I can” attitude. If it's a struggle to think “I can”, refrain from saying “I can't, this is too challenging.”
"මට පුළුවන්" කියන ආකල්පයෙන් හැමදේම පටන් ගන්න. "මට පුළුවන්" කියලා හිතන්න බැරිම නම්, අඩුගානේ මට බෑ, මේව අමාරුයි" කියලා කියන එක අඩුකරන්න.
--
Life Coaching and Corporate Training with NLP for Life 077 080 9815
04/05/2026
When “I” change, the solutions come to me, the problems go away and the whole world changes.
“මම” වෙනස් උනාම, ලෝකෙම වෙනස් වෙනවා, ප්‍රශ්න නැතිවෙනවා, උත්තර හම්බවෙනවා.
--
Life Coaching and Corporate Training with NLP for Life +94770809815
26/04/2026
Slowdown and become silent within. You will hear the voice of inspiration.
චිත්තවේග අඩු කර, මනස නිසල කරගන්න. ඔබට විශ්වයේ මඟපෙන්වීම ඇසෙනු ඇත.
--
Life Coaching and Corporate Training with NLP for Life 077 080 9815
24/04/2026
If you want a better life, there are four places you can start,
Your behaviors.
Your skills.
Your attitudes.
Your narratives.
--
Life Coaching and Corporate Training with NLP for Life +94770809815
23/04/2026
If you notice that you are thinking negatively about something that you want, immediately shift attention to something else.
For best results, shift to gratitude.
--
Life Coaching and Corporate Training with NLP for Life +94770809815
15/04/2026
ඍණාතමක හැඟීම්, ඔබේ ජීවිතය පාලනය කරන අඳුරු සෙවනැලි හොයාගන්න හොඳම විදියක්.
ඒ නිසා, ඍණාතමක හැඟීම් හිතට ආපු ගමන් ඒවා අයින් කරන්න ඕනේ.
ඒ වගේම ඒ පිටුපස තියෙන අඳුරු සෙවනැලි විසඳන්නත් ඕනේ.
ඔබට ජයශ්‍රී!
15/04/2026
There is no practical benefit of worrying, or being angry, or being guilty, or being a victim and suffering emotional pain.
What’s worse, they block Your Future.
--
Life Coaching and Corporate Training with NLP for Life 077 080 9815
04/04/2026
ඔබට ඕනෙ දේ ලැබෙන කෙනා බවට, ඔබ පරිණාමය වෙන්න ඕනේ.
හොඳ අලුත් අනාගතයක් හදා ගන්නවා කියන්නෙ, වෙනස්ම පුද්ගලයෙක් බවට පත්වෙනවා කියන එක.
ඔබට ජයශ්‍රී!
03/04/2026
ඔබට ඕන දේ ලබා ගන්න කල යුතු හොඳම ක්‍රමය දන්නෙ නැත්නම්, දන්න හොඳම විදියට කරන්න.
විශ්වීය ප්‍රතිපොෂණය හොඳම ක්‍රමය ඉස්මතු කරලා දෙයි.
ඔබට ජයශ්‍රී!
02/04/2026
හොඳම පාර කියලා පෙනුනට,
හොඳට බලන්න ඔයගේ අරමුණට යන්න පුළුවන්ද කියලා...
අරමුණ තමයි වැදගත්ම.
අරමුණ පැහැදිලිනම් පාරවල් ඉස්මතු වෙනවා.
ඔබට ජයශ්‍රී!
01/04/2026
මොන ප්‍රතිඵලය ලැබුනත් ඔයා හොඳ අනාගතයක් හදා ගන්න.
හිත තිබ්බොත් ජීවිතය දිනන්න පාරවල් දහසක් පෙනෙවි.
ඔබට ජයශ්‍රී!