ගූගල් අක්කා නොදන්න පාර 12 Volt

ගූගල් අක්කා නොදන්න පාර 12 Volt

Share

අපට හොරා FB අතරේ දියවන කාලය අපිට හොරාම ඵලදායී කරන්නට
-Supercharge your lifestyle-

25/10/2023

කුළුබඩු අපනයනය තුලින් පසුගිය වසරේ ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 445 ක අගයක් ගන්නවා. මෙය දේශිය මුදල් එකකයෙන් සැලකූ විට රුපියල් කෝටි 15000ට ආසන්න අගයක් වෙනව.

මෙම ආදායම ගත්විට මින් බහුතරයක්ම නිසි අගය එකතු කිරීමකින් තොරව කුළුබඩු තොග ලෙස විකිණීම හරහා ලබා ගත් ආදායමක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්. විශේෂයෙන්ම දේශිය ගුණාත්මක කුළුබඩු වලට වැඩි අගයක් එකතු කිරීම එහෙමත් නැති නම් අගයදාම සංවර්ධන කිරීම හරහා දේශිය කුළුබඩු වලට විදේශීය වෙලදපොල තුල වැඩි මිලක් ලබා ගැනිම හරහා කුළුබඩු කර්මාන්තය තුලින් රටට උපයා ගත හැකි ආදායම් සුවිශාල ලෙස වැඩි කර ගැනිමට අවස්ථාවන් රාශියක් පවතිනව.

කුළුබඩු බෝග ආශ්‍රිත අගය ඒකතු කල නිෂ්පාදනය පිලිබද ඔබට පුලුල් අවබෝධයක් ලබා ගැනීමට මේ බ්‍රහස්පතින්දා අපගේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් සදහා සජීව්ව සම්බන්ධ වෙන්න.

2023.10.26 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 9.30 පැවත්වෙන මෙම වැඩසටහන සදහා සජීව්ව සම්බන්ධ වෙන්න.

Zoom ඔස්සෙ සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න.

https://us02web.zoom.us/j/88045574075?pwd=ZE9tWFltei81eGRiUDZMUHJtakNDQT09

Meeting ID: 880 4557 4075
Passcode: 780331

🔵 Facebook Live
🔴 YouTube Li

18/10/2023

- ගොඩ යන පාර -
මේක මේ අග්නිදිග ආසියාතික රටවල නම් නැගලා යන බිස්නස් එකක්. බැන්කොක් වගේම සින්ගප්පූරුවේ එයාර්පොර්ට් එකෙත් වේලපු පලතුරු ලස්සනට පැක් කරලා විකුනන්න තියෙනවා. පොල් වලින් කරපු නිශ්පාදනම හැටහුටාහමාරක් විතර තියෙනවා. හැබැයි ගොය්යො අර දෙවෙනි රූපේ තියෙන විදියට පොලිතින් බෑග් වල නම් පැක් කරන්න එපා. ටිකක් නිර්මාණශීලී වෙලා ලස්සන පැකේජින් එකක් හදහන්. ඉතින් කොල්ලෝ ඔන්න කාර්මික සංවර්ධන මන්ඩලෙන් ට්‍රේනින් එකක් කරනවා. හැබැයි තියෙන්නෙ කෑගල්ලෙ. අය කරන්නේ 1500. ගිහින් බලහන්, හරියට තාක්ෂණය ඉගෙන ගනින්.ඔය නොම්මරෙත් දාලා තියෙන්නේ . කෝල් එකක් දීපන් මතක ඇතුව. හෙනම් මේන් අපි ගියා....😄

17/10/2023

ජපන් ලමයින් යන අඩි පාරේ අපේ පොඩි එව්වොත් යැව්වොත් අනාගතේ කෙදිනක හෝ ගොඩ යන්න නම් ලේසි වෙයි. දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ කාරුණික අවධානය පිනිසයි.

16/10/2023
16/10/2023

Mr. Sale Quality Goods at Right Price | Start Your Own Business| "ගුණත්ත්වයෙන් යුත් භාණ්ඩ නියමිත මිලට!" .

14/10/2023

-ගොඩ යන පාර-

ඔන්න සූටි පුතාට අද මම කියලා දෙන්න යන්නේ සුද්දොන්ගෙන් කොහොමද ගොඩ යන්නේ කියලා. මුලින්ම කොල්ලො හිතට ගනින් සුද්දො කියන්නෙත් මේ අපි වගේම හොඳට නාඩි වැටෙන මීටර් සෙට් එකක්. පාට විතරයි සුදු. ඉතින් උන්ව අන්දලා නම් ගොඩ යන්න පුලුවන් කියලා නම් හිතන්න එපා.අනික් කාරනේ මේ හැම සුද්දා සුද්දීම මෙහේ එන්නේ බිකිනි ගහන් බීච් එකේ නාන්නම බලාගෙන නෙමෙයි. උන් බලාපොරොත්තුවෙනවා ඒ රටවල් වල හිඟ දේවල්මෙහේ ඇවිත් අත් විඳින්න. අවංක අව්‍යාජ හිනාව. එයාලත් එක්ක විශේෂයෙන්ම වයසක උදවියත් එක්ක පොඩ්ඩක් කයියක් ගහන එක, මෙහේ සාමාන්‍ය ජන ජීවිතය අත් විඳින්න දෙන එක වගේ දේවල්. ඉතින් බන් මේවා කරන්න උඹලට බීච් එක අයිනේ හෝටලයක් තියෙන්න ඕනෙම නෑ. ඕන හත්දිග්බාගෙක හොඳ පිරිසිඳු ගෙයක් නිර්මාණශීලීව අපේ සන්ස්කෘතික උරුමයන් මතුවෙන විදියට හැඩගස්සලා ගත්තානම් ගොඩම තමයි. ආ තව එකක උඹත් කිලීන් සූට් එකේ හිටපන්, ඔය බොබ් මාලි වගේ කොන්ඩෙ වවල ටැටූ ගහන්න ඕනම නෑ බන්. එහෙම සුද්දෝ මේ AIRBNB ප්ලැට්ෆොර්ම් එකෙන් එනවා අඩුයි. ට්‍රයි එකක් දීපන්. මේකේ රෙජිස්ටර් වෙන්න සල්ලි ගන්නේ නැහැ. සම්පූරනයෙන් නොමිලේ.සුද්දා ආපු දවසට පහුවෙනිදා වෙස්ටර්න් යූනියන් එකෙන් සල්ලි ගන්න පුලුවන්. මතක ඇතිව ඒ මිනිස්සු මරාගෙන කන්නැතුව හොඳ සද්බාවයෙන් යුත් සම්බන්දතාවයක් ගොඩනගාගනින්. ඊට පස්සේ මොකා නැතත් ඕන හදීසියකට ඒ මිනිස්සු ඉන්නවා. මේ මැදෑ ගොඩ යන්න. ඕන් අපි ගියා.
https://www.airbnb.com/මෙන්න රෙජිස්ටර් වෙන්න ලින්ක් එක

12/10/2023

මාර කේස් එක කියන්නේ පෙන්ස් එක එක ලපයි සිපයි 😏තව ගෑල්ලමයි🥰 ඔක්කොම කෝල් කර කර මගෙන් අහනවා "ආ අය්යා චන්දේ ඉල්ලන අයට ටියුෂන් පන්තියක් දාලා නේ. හොර ගෙඩියා අපිට කිව්වෙම නෑ "කියලා.මම ඇහුවා "ඇයි එහෙම කියන්නේ" කියලා. එතකොට කියනවා “ඇයි අය්යේ ඔයා ඔය ෆේස් බුක් පේජ් එකක් පටන් අරන් තියෙන්නේ "ගොඩ යන පාර" කියලා.හප්පටසිරි මාර මරාලයක්නේ මටත් කඩන් වැටෙන්න යන්නේ.😟 ඒක නිසා මම වගකීමෙන් කියන්නේ "ගොඩ යන පාර" කියන්නේ දියවන්නාවට යන පාර නෙමෙයි ඒ සියලුම පැතිරීගෙන යන කට කතා අසත්‍යයි කියලා.එහෙම කියලා නිකන් ඉඳලා හරියන්නෑනේ ගැහුවා බෝඩ් එකක් සිංහලෙන්ම මගේ අරමුණ පැහැදිලි කරලා. ඔයගොල්ලොත් සිංගප්පූරුවේ බෙහෙත් ගන්න ගිය වෙලාවක බලන්න. අන්න හොස්පිටල් එක ඉස්සරහම ගැහුවා.😆

12/10/2023

https://www.srilankabusiness.com/exporters-directory/spices-exporters-in-sri-lanka/
-ගොඩ යන පාර-
ඔන්න චූටි පුතේ දැන් පුලුවන් කුලුබඩු අපනනයනය කරලාත් ගොඩ යන්න. හදීසි වෙන්න එපා. මුලින් සූටියට පටන් ගන්න. ඉස්සෙල්ලාම දැනටමත් අපනයනය කරන කට්ටියකට හෝ සමාගමකට සප්ලයි කරන්න. ඔය උඩ තියෙන ලින්ක් එක ප්‍රයෝජනවත් වෙයි ගොඩ යන පාර හොයාගන්න.🥰එහෙනම් ඔන්න ගූගල් අක්ක නොදන්න පාර 12 Volt Page එක ලයික් කරන්න්න්න්න..ෂෙයාර් කරන්න්න්න්න...කිචි බිචි...කිචි බිචි..කිචි බිචි....👯‍♀️👯‍♀️

11/10/2023

මෙන්න ජැකුත් තියෙනවලු....!😄😄😄

Mr. Sale Quality Goods at Right Price | Start Your Own Business| "ගුණත්ත්වයෙන් යුත් භාණ්ඩ නියමිත මිලට!" .

11/10/2023

http://www.slbfe.lk/
ගොඩ යන පාර හොයාගෙන යන ගමනේ මෙතනටත් ගොඩවෙන්න.😊

11/10/2023

තරුෂි කරුණාරත්න කියන්නේ අපි හැමෝම දන්න ප්‍රසිද්ධ චරිත්යක් බවට පත්වෙලා.... ඇයගේ විශිෂ්ට දක්ෂතාවය හරහා අපේ ජීවිතයටත් යම්කිසි වැදගත් දෙයක් උකහා ගත හැකියි. ඒ තමයි අපේ පැරැන්නන් කිව්ව "හිත ඇත්නම් පත කුඩා ද" කියන කියමන. බලන්න උසේ වෙනස සහ ජවයේ වෙනස.එහෙම නම් හිත හිත ඉන්නෙ නැතුව ගොඩ යන පාරෙනුත් උදව් අරගෙන අපි විශිෂ්ටත්වය කරා යමු. ඔබ සැමට ජය !

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo