Ocean Voyager

Ocean Voyager

Share

Hello mariners,Welcome to Ocean Voyager 🌊💙

10/06/2024

𝗘𝘅𝗽𝗹𝗼𝗿𝗲 𝘁𝗵𝗲 𝘃𝗮𝘀𝘁 𝗽𝗼𝘀𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 𝗼𝗳 𝘁𝗵𝗲 𝗼𝗰𝗲𝗮𝗻 𝗮𝗻𝗱 𝘀𝗲𝘁 𝘀𝗮𝗶𝗹 𝘁𝗼𝘄𝗮𝗿𝗱𝘀 𝗮 𝗰𝗮𝗿𝗲𝗲𝗿 𝗳𝗶𝗹𝗹𝗲𝗱 𝘄𝗶𝘁𝗵 𝗮𝗱𝘃𝗲𝗻𝘁𝘂𝗿𝗲, 𝗶𝗻𝗻𝗼𝘃𝗮𝘁𝗶𝗼𝗻, 𝗮𝗻𝗱 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗼𝗽𝗽𝗼𝗿𝘁𝘂𝗻𝗶𝘁𝗶𝗲𝘀.🌊⚓✨

ꜱᴛᴇᴘ ɪɴᴛᴏ ᴛʜᴇ ꜰᴀꜱᴄɪɴᴀᴛɪɴɢ ᴡᴏʀʟᴅ ᴏꜰ ᴍᴀʀɪɴᴇ ᴇɴɢɪɴᴇᴇʀɪɴɢ ᴀᴛ ᴏᴄᴇᴀɴ ᴜɴɪᴠᴇʀꜱɪᴛʏ ᴏꜰ ꜱʀɪ ʟᴀɴᴋᴀ ᴡʜᴇʀᴇ ᴡᴀᴠᴇꜱ ᴏꜰ ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛʏ ᴀᴡᴀɪᴛ.👨‍🔧🧰⛓️

🔆Hurry, this is your chance to become a trailblazer in the field of marine engineering.👨‍🎓👩‍🎓

✅ UGC Recognized
✅ Only state university with CDC Approved
✅ IMarEST Membership

Duration: 4 Year Full-time

𝐃𝐨𝐧'𝐭 𝐥𝐞𝐭 𝐭𝐡𝐢𝐬 𝐨𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐲 𝐭𝐨 𝐬𝐥𝐢𝐩 𝐚𝐰𝐚𝐲 !!⚓

Ready to embark the journey then visit the https://ocu.ac.lk/
website for more information and the submission guidelines.

Join us at Ocean University and chart your course towards a future filled with endless opportunities and boundless horizons.✨🖇️💙

Edit courtesy 📷 |Pasindu Gayan Sellapperuma
Post content ℹ️ | Pasindu Yohan

08/06/2024

⚓B.Sc. (Hons) in Marine Engineering⚓️
🌊Ocean University Of Sri Lanka 🌊

මොකක්ද මේ නාවික ඉංජිනේරු උපාධිය.සාගර විශ්වවිද්‍යාලය Gazette වුන නිසා මේක ලියන්න හිතුනා හැමෝටම තේරෙන විදිහට 😁🙌 . සරලව කිව්වොත් මේක මිල අධික හීනයක්. ඔබේ A/L පෙන්නපු දක්ශතාවය මත සහ තවත් තරඟ විභාගයකින් තමා මේකට තෝරගන්නේ .මෙම උපාධිය හැදෑරීමට උසස් පෙල ගණිත අංශයෙන් සමත් වී අවම වශයෙන් විශයන් දෙකක් සදහා සම්මාන සාමාර්ථ තිබිය යුතුයි(CCS)

ඇයි මම මිල අධික හීනයක් කිව්වෙ. හොයල බලන්න Marine engineering private Campus එකක Course fee කීයද කියල.තවත් කියනවා නම් private university වල Degree එකකුත් නෙවේ දෙන්නේ,අනික මේක තමා නැව් නගින්න හරි නැව් හදන්න හරි ලන්කාවේ තියන එකම Degree එක. (CDC සහතිකයක් ගන්න පුලුවන් එකම උපාධි පාඨමාලාව තමයි මේක 🙌) ඒ වගේම මේ Degree එකට ISO 9001:2015 තත්ත්ව සහතිකය,මෙන්ම IMarEST Membership එකත් තියන්වා.

ඒ වගේම මේ Degree program එකට අවුරුද්දට ගන්නෙ ලමයි 50 ක වගේ ප්‍රමාණයක් . ඉතින් මේක ඉතාමත් තරගකාරියි.
Degree එක අවසානයේ ඔයා Sail කරනවා නම් Seafarer කරලා නැවක Chief Engineer කෙනෙක් දක්වාම යන්න අවස්ථාව තියනවා,එහෙම නැත්තම් Shore Base පැත්තෙන් ship survey, ,ship design,Naval architecture, Dock yard,Power plant,Hotel වල වගේම ඕනෑම Machanical engineering පැත්තේ තියන job එකකට යන්න පුලූවන්.හොයලා බලන්න මේවගේ තියන job වල Salary කොහොමද කියලා,ඔයාලට හිතාගන්න බැරි වෙයි.

මීට අමතරව මේ කෝස් එක තියෙන්නෙ රුහුණේ Engineering Faculty එකේ විතරයි,ඉතින් ඔයාලා දන්නවන්නේ රුහුණු engineering faculty එකට select වෙන්න හොද z අගයක් ඕනි කියල.නමුත් මේකට ඔයාට 0.7 න් උඩ වගේ තියන්වනම් select වෙන්න පුලුවන්.

මෙම උපාධි පාඨමාලාව අවසන් කරන කෙනෙක්ට ගෝලීය වෙලද නාවුක ක්ශේත්‍රයේ මෙන්ම ඉංජිනේරු ක්ශේත්‍රයේ ඉහළ වැටුපක් සමඟ පිලිගත් රැකියාවක් කිරීමට අවස්ථාව ලැබෙනවා. 😍🌊⚓

08/06/2024

OCEAN UNIVERSITY ADMISSION

Ocean University of Sri Lanka (OCUSL)

Admission for Internal Degree Programmes (Courses) 2024/2025

01. Bachelor of Science (BSc) in Fisheries and Marine Science (General / Hons)
02. BSc in Oceanography (General / Hons)
03. Bachelor of Technology (BTech) in Aquaculture and Seafood Technology
04. BSc in Marine Engineering (Hons)
05. BSc in Maritime Transportation Management and Logistics (General / Hons)
06. BSc in Coastal and Marine Resources Management (General / Hons)

• Qualification: GCE A/L or Equivalent
• Duration: 3-4 Years (Full-Time)
• Course Fee is Free
• Online Application
• Closing Date: 2024.07.31

Full Details: https://www.1plusinfo.lk/2024/06/8512.html

26/05/2024

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය යනු කුමක්ද?

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය අවුරුදු 50 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියයි.1975 වර්ශයේදී ශ්‍රී ලංකා ධීවර අභ්‍යාස ආයතනය නමින් ආරම්භ විය.1999 අංක 36 දරණ පාර්ලිමේන්තු පනතින් NIFNE( National Institute Of Fisheries And Nautical Engineering) ලෙස නම් කෙරුණි.පසුව 2015 අංක 31 දරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයීය පනතින් විශ්වවිද්‍යාලයක් බවට පත් විය.තවද 2017 වසරේදී නිදහස් අධ්‍යාපනය හිමි වූ අතර,එයින් පසු පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය පත් විය. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ඉතාමත් කුඩා කාල පරිච්ඡේදයක් තුල සීග්‍ර දියුණුවක් ලගාකරගත් විශ්වවිද්‍යාලයක් ලෙස අභිමානවත්ව පැවසිය හැකිය.එමෙන්ම මෙය දකුණු ආසියාවේ එකම සාගර විශ්වවිද්‍යාලයයි.

#සාගර

07/05/2024

💙

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗦𝗲𝗮𝘀 𝗘𝗺𝗯𝗿𝗮𝗰𝗲 𝗮 𝗧𝗿𝗮𝗶𝗹𝗯𝗹𝗮𝘇𝗲𝗿⚓🛳️

Anuradhi Ananda, the first female Marine Engineer cadet from the Ocean University of Sri Lanka to obtain a CDC license, has etched her name not just on a degree, but in the annals of Sri Lankan maritime history.

In a monumental step towards gender equality, she becomes Sri Lanka's first female Marine Engineer with a CDC license, having graduated with a Marine Engineering degree from the Ocean University of Sri Lanka (OCUSL). Her story transcends personal triumph; it ignites a beacon of hope, illuminating the path for aspiring women in this traditionally male-dominated field.

Fueled by an unwavering passion for the ocean and an ironclad dedication to her craft, Anuradhi has achieved remarkable milestones. Not only has she successfully completed her rigorous academic journey, but she has also secured her CDC certificate – the vital passport to a career navigating the vast expanses of the seas.

Anuradhi's accomplishment holds even greater significance when considering her additional distinctions. *She is the first-ever female Engine Cadet to graduate from the Ocean University of Sri Lanka, shattering barriers and defying stereotypes.

As Anuradhi sets sail on uncharted professional waters, she serves as an inspiration not just to her peers, but to all who dare to dream beyond societal confines. Her story is a powerful reminder: the seas hold no dominion over gender, and the horizon stretches limitless for those courageous enough to chase their ambitions.

Sri Lanka's trailblazing female cadet, a distinguished graduate of the Ocean University of Sri Lanka, is now navigating the high seas, setting sail towards a future filled with boundless adventure and endless possibilities as a mariner.

17/04/2024

❤️

⚜️〽️ Legacy of Excellence ✨⚓

Ocean University of Sri Lanka carves its name in place of history with commemorative achievement🪄

The assignment of our first lady engine cadet officer of Ocean University of Sri Lanka

♠️Congratulations 🎊 Miss D.K.N.A.Ananda

We are thrilled to announce the successful attainment of a major milestone in the B.Sc. Marine Engineering degree offered by the department of Marine Engineering at Ocean University of Sri Lanka - implementation of the CDC (Continous discharged certificate ) programme for graduates.

As we embark on this new chapter, let us exploit the collective talents and perspectives of all our cadets to motivate us towards excellence and innovation in the field of engineering and maritime industries.

This achievement signifies a leap forward in our commitment to excellence in maritime education.

Join us in congratulating and welcoming our inaugural engine cadet officer as she embark on this remarkable journey. 🚢♦️⚓

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo
00100