Professional Gemology Acadamy

Professional Gemology Acadamy

Share

Professional gemology classes for industry beginners,self employers and any interested personals.(modern,practical and easy approachable private classes)

Photos from Professional Gemology Acadamy's post 30/12/2025

Wishing You a Successful Happy new year Ahead....

Join our Gemists Community with 50%...

Join before 1st of January 2026.....

26/07/2025

45 mins left........
GEMMING ....

20/07/2025

මැණික් හදුනාගෙන පොළටත් ගිහින් ඉවරයි නේ ද ??

එහෙනම් දැන් බිස්නස් කරන්න පටන් ගන්න ඕනි කාලෙනේ ...

මැණික් ගල් හදුනාගත්තම විතරක් මදි...
මිල ගණන් හරියටම කියන්න අමාරුයි...
බිස්නස් එක ලේසි නෑ...

මේ වගේ අදහස් ඔලුවට ඇවිත් නේ ද ???

ඔව්ව් ඒක ඇත්ත....

පොළේ ඉන්න මුදලාලිලා එක එක්කෙනාට ආවේණික වෙළඳ උපක්‍රම භාවිතා කරනවා...
ඉස්සෙල්ලාම ඒ ටික ඉගෙන ගන්න ඕනි....
ලොකු කාලයක් යනවා මේක තනියම ඉගෙන ගන්න...
ලොකු මුදලකුත් යනවා....

ඉතින්.......

අපි මේවා ඔක්කොම පැය 68 ක කෝස් එකකින් උගන්නලා..බයර්ස්ලා හොයාගන්න හැටි....ගලක් නිවැරදිව මිල ගහලා ගන්න හැටි....
අඩු මුදලකට ගන්න පුළුවන් eye clean ගල් වලින් jewelry හදලා වැඩි ලාබයක් හොයන හැටි සහ මිල දී ගන්න සියලුම ගල් වලින් ලාභ හොයන සරල උපක්‍රම ටික ඔක්කොම උගන්නන්න ඉන්නෙ.....

Practical කියලා අපේ තියෙන්නේ වෙන කොහෙවත් නැති සුපිරි ම item ටිකක්....

🙌 මැණික් ගල් චායාරූපකරණය 📸📸

හැමෝට ම කරන්න පුළුවන් විදිහට මේක 'Mobile Phone Photography ' එක තමයි අපි වැඩිපුර කියලා දෙන්නේ...

🙌 Attractive Selling Description හදලා ඒක මගින් බිස්නස් එක වැඩිදියුණු කරන්නේ කොහොම ද ???

දැනට දෙකයි කිව්වේ....

අනිත් ටික පළවෙනි "Free Class " එකේ කියන්නම් අපී....

සම්බන්ධ වීමට....
WhatsApp : 0788500446

Message on WhatsApp.

https://wa.me/94788500446

13/07/2025

🌼 පාඨමාලා අන්තර්ගතය 🌼



❄️ *න්‍යාය* ❄️

🌟 මැණික් විද්‍යාව සහ මූලික මැණික් හඳුනාගැනීම් පිළිබඳ හැඳින්වීම්. (පැය 3)

🌟ව්‍යාපාර සඳහා වඩාත්ම වාණිජකරණය වූ ගල් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම.
(පැය 3)

🌟වෙනත් මැණික් ගල් සහ දුර්ලභ මැණික් වර්ග හැඳින්වීම. (පැය 3)

🌟ව්‍යාපාරයට පිවිසීමට පෙර මැණික් ගල් වර්ගීකරණය සහ ශ්‍රේණිගත කිරීම. (පැය 6)

🌟ව්‍යාපාර සඳහා රළු සහ කපා ඔප දැමූ ගල් තෝරා ගැනීම. (පැය 3)

🌟අලෙවිකරණ ශිල්පීය ක්‍රම :- සාම්ප්‍රදායික සහ නවීන ක්‍රම. (පැය 6)

🌟අලෙවිකරණ වේදිකා සහ අලෙවිකරණ කුසලතා වර්ධනය. (පැය 3)

🌟රළු සහ කපා ඔප දැමූ ගල් තක්සේරු කිරීම සහ මිලකරණය. ( පැය 9 )

🌟සැපයුම්කරුවන්ගේ සහ ගැනුම්කරුවන්ගේ පදනමේ වැදගත්කම. ( පැය 3 )

🌟ඕනෑම මැණික් ගල් පාඩුවකින් තොරව විකිණීමට අවශ්‍ය රහස් ක්‍රම හඳුන්වා දීම ( පැය 5 )

🌟ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ අලෙවිකරණ අදහස්.
( පැය 3 )

🌟මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය නූතන ලෝකයට. ( පැය 3 )



❄️ *ප්‍රායෝගික පරීක්ෂණ*❄️

🌟මැණික් සහ ස්වර්ණාභරණ ඡායාරූපකරණය. ( පැය 3 )

🌟සැපයුම්කරුවන් සහ ගැනුම්කරුවන් - සම්බන්ධතා සොයා ගැනීම සඳහා නිරූපණ සැසි. ( පැය 3 )

🌟දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොලේ මැණික් ව්‍යාපාර සඳහා සන්නිවේදන කුසලතා. ( පැය 3 )

🌟මිලකරණය සහ තක්සේරු කිරීම සඳහා පුහුණුවීම්.
( පැය 6 )

🌟හොඳම ගලක් තෝරා ගැනීම. ( පැය 3 )



❄️ *පාඨමාලා විස්තර* ❄️

🌟කාලය :- පැය 68 ( සෙනසුරාදා දින 16 )

🌟පාඨමාලා ගාස්තු :-
Rs. 100,000 ( 100K )

🌟මාධ්‍යය :- සිංහල

🌟 *විශේෂ විස්තරය* :-
*මෙය ජිල් ජෙම්ස් වෙතින් හඳුන්වා දෙන සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව විෂය නිර්දේශයකි. ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා මෙම පාඨමාලාවේ අන්තර්ගත විෂය නිර්දේශයන් ඉගෙන ගැනීමට වෙනත් කිසිදු මූලාශ්‍රයක් හෝ වෙනත් කිසිදු ආයතනයක් හෝ නොමැත* .


🌟 *ව්‍යාපාර කිරීමට ඔබට හඳුනාගැනීමේ කුසලතා අවශ්‍ය නොවේ*.

13/06/2025

🌼 *Course Contents* 🌼

❄️ *Theory* ❄️

🌟 Introductions of Gemology and Basic Gemstone Identifications. ( 3 hours )

🌟Complete explanations about the most commercialized stones for business ( 3 hours )

🌟Other varieties of gemstones and Rare Gemstones.
( 3 hours )

🌟Classifications and Gradings of Gemstones before entering business. ( 6 hours )

🌟Selecting Rough and Feceted Stones for Business. ( 3 hours )

🌟Marketing techniques :- Traditional and Modern methods. ( 6 hours )

🌟Marketing Platforms and marketing skill developments.
( 3 hours )

🌟Valuation and Pricing of Rough and Feceted Stones. ( 9 hours )

🌟Importance of Suppliers and Buyers Base. ( 3 hours )

🌟Top secrets for selling any Gemstones without loss.
( 5 hours )

🌟Jewelrys production and marketing ideas. ( 3 hours )

🌟Gemstones and Jewelry field into modern world. ( 3 hours )

❄️ *Practicals* ❄️

🌟Gemstones and Jewelry Photography. ( 3 hours )

🌟Suppliers and buyers - Demo Sessions for finding contacts.
( 3 hours )

🌟Communication skills for Gem Business in local and International market.
( 3 hours )

🌟Practicals for pricing and Valuation. ( 6 hours )

🌟Selecting a Best Stone.
( 3 hours )



❄️ *Course Details* ❄️

🌟Duration :- 68 hours
( 16 Saturdays )

🌟Course fees :- 100,000
( 100K )

🌟Medium :- Sinhala

🍄 *Special Description :- This is completely new syllabus from Jill Gems. There is No any source or Institutes for learning these things in Sri Lanka and all over the world*.

🌸 *You Don't Need Identification skills to do the business*.

27/05/2025

stay tuned.........dont miss the chance......... its happening once in a blue moon...........

03/05/2025
28/04/2025

Jill Gems Auction.....
Visit us to Dehiwala on 10th may 2025.......

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo