15/01/2026
“As we celebrate Pongal, may this harvest festival fill our lives with gratitude, joy, prosperity, and new beginnings. Let us honor tradition, cherish togetherness, and welcome abundance and happiness into our hearts.” ☀️🌾🪔
#26/27
31/12/2025
“A new year, a new chapter begins. As we step into 2026, let us embrace new possibilities, learn from the past, and move forward with hope, passion, and purpose. May this year be filled with meaningful moments, unforgettable memories, and achievements that inspire not only ourselves but everyone around us. Here’s to growth, creativity, unity, and an amazing journey ahead. Welcome 2026!” 🎉✨
28/11/2025
⚡⛈️දිවයිනේ පවතිනේ පවතින අධික සුළං සහ වර්ෂා සහිත කාළගුණය හේතුවෙන් බොහෝ ප්‍රදේශ ආපදා වලට ලක්ව ඇති නිසා උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කල ඇති බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. එමෙන්ම පාසල් ආරම්භය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත හානි සිදු නොවන ලෙසට ලුම්බිණි විද්‍යාලයේ කලා සංගමයේ අපි මෙයින් ප්‍රාර්ථනා කර සිටිමු.🙏🏻
The Lumbini College literature society urges all citizens to prioritize your safety above all else and be alert regarding the present situation.
.05
/l students25
28/11/2025
**“In this moment of pain and uncertainty, our motherland is carrying a heavy story. 🇱🇰🌧️
Families are fighting through fear, loss, and the force of nature that has shaken their homes and their hearts.
Yet even in the darkest storms, the strength of Sri Lankans shines through — the courage to help one another, the tears we share, and the hope we refuse to let go of. 🤍🙏
No matter our language, religion, or differences, we rise as one nation when our people are hurting.
May every family affected by this disaster find safety, comfort, and the strength to rebuild.
Sri Lanka, you will rise again. We are with you.”**🫂
'27
26/11/2025
වසර 17කට පෙර ජාතියෙන් සමුගත් මහසොහොන් බලකායේ මහා අසිපත
================
☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️☠️
ලුතිනන් කර්නල් ජේ. ඒ. ලලිත් ජයසිංහ PWV, WWV, RWP, RSP යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා රෙජිමේන්තුවේ (Special Forces) සේවය කළ ඉතා නිර්භීත හා විශිෂ්ඨතම රණවිරුවෙකි.
නිලය: ලුතිනන් කර්නල් (මරණින් පසු පරම වීර විභූෂණය පදක්කම එතුමා වෙනුවෙන් ප්‍රදානය කෙරුණි.)
සේවා කළ ඒකකය: 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව, විශේෂයෙන්ම දිගු දුර විහිදුම් බලකායේ (LRRP - Long Range Reconnaissance Patrol) නිලධාරියෙකි.
විශේෂත්වය: ඔහු කොටි ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශවලට රහසිගතව ඇතුළු වී, ඉහළ පෙළේ කොටි නායකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අතිශය භයානක මෙහෙයුම් සඳහා විශේෂඥයෙක් විය. මෙම මෙහෙයුම් නිසා සතුරා ඔහුට සහ ඔහුගේ කණ්ඩායමට "මහසොහොන් බලකාය" යන නම ද භාවිතා කළ බව පැවසේ.
ලද සම්මාන: ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන නිර්භීතම සම්මානය වන වීර වික්‍රම විභූෂණය (WWV) පදක්කම දෙවරක් ලබාගත් එකම නිලධාරියාද වේ. (මීට අමතරව රණ වික්‍රම, රණ ශූර වැනි සම්මාන රැසක් දිනා ඇත).
අභාවය: 2008 වසරේ නොවැම්බර් 26 වන දින, සතුරු ප්‍රදේශයට කිලෝ මීටර් 30ක් පමණ ඇතුළත රහසිගත මෙහෙයුමක යෙදී සිටියදී වයස අවුරුදු 32 දී වීරෝදාර ලෙස දිවි පිදුවේය. මරණින් පසු ශ්‍රී ලංකාවේ ඉහළම යුධ ගෞරවය වන පරම වීර විභූෂණය (PWV) ඔහුට පිරිනැමිණි.
ජාතියේ පිනට පහළවූ විරල හා උත්තම ගණයේ මහ විරුවාණනී........
ඔබ පෑ වීරත්වය කිසිමදාක නොමියෙනු ඇත .........
හිරු නැග එන මොහොතේදීත් .....
හිරු බැසයන මොහොතේදීත්...... තේජමාන විරුවෝ අප,
ඔබෙ නාමය නිතැතින්ම සිහිපත් කරන්නෙමු.....
🇨🇬🇨🇬
#2026/2027a/lbatch
10/11/2025
📚✨ Now We’re on Facebook! ✨📚
Stay updated with all the latest events, announcements, and literary highlights from Lumbini College Literature Society!
🔗 Follow our official page now:
👉 https://www.facebook.com/share/17cbq65kub/
Let’s celebrate literature together! ❤️📖
10/11/2025
📚✨ Now We’re on WhatsApp! ✨📚
Stay updated with all the latest events, announcements, and literary highlights from Lumbini College Literature Society!
🔗 Follow our official WhatsApp channel now:
👉 https://whatsapp.com/channel/0029VbBbPBkIHphKnoBPWV10
Let’s celebrate literature together! ❤️📖
04/11/2025
Shines brighter and brighter everyday ✨
Congratulations to the teachers in charge and all our talented brothers and sisters of our Senior Dancing team. 🎉👏
🏆 Victory in Motion! 💃✨Proud moment for Lumbini College as our talented Dancing Team shines bright, securing 1st Place at the NSBM Inter-School Dancing Competition! 🌟Your hard work, passion, and rhythm brought glory to our school once again. 💙Congratulations to all the dancers for this incredible achievement! 👏🎉
04/11/2025
Holiday Car Wash organized by Arts Society of Lumbini College🚗💧
Near Grounds Colombo✅
From 9:00am - 3:00pm 💯✨
Taste Ice Cream and Achcharu on the way🍦🥗