FLITS Vocational Training Institute

FLITS Vocational Training Institute

Share

𝐒𝐊𝐈𝐋𝐋𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐔𝐍𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃..... 𝐉𝐎𝐁𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃….. Become a World Recognized Engineer

FLITS Vocational Training Institute 15/04/2026

🚀 From Student to Global Industry Professional – Prathap Wijesuriya

This is a real success story of how the right skills and training can shape a powerful career.

Prathap Wijesuriya started his journey as a student and is now working in the industry at MAS, gaining international exposure through a USA client visit.

This transformation highlights the importance of technical skills, practical knowledge, and career-focused training.

FLITS Contact Number 0114 799 000 | www.flits.lk

https://youtu.be/Ofwke5155SQ

FLITS Vocational Training Institute From Student to Global Industry Professional Prathap Wijesuriya MAS USA Client Visit

Success Story: FLITS Graduate Rajith Fernando - Owner of Land Rover Specialist Workshop 14/04/2026

Success Story: FLITS Graduate Rajith Fernando - Owner of Land Rover Specialist Workshop

Meet Rajith Fernando, a proud FLITS graduate and the owner of 4X4 Automotive Holdings (Pvt) Ltd. in Thalawathugoda, Sri Lanka. Specializing in Land Rover vehicle repairs, Rajith shares his journey from studying at FLITS to building his own successful automobile workshop.

He also sends his best wishes to our newly passed-out candidates, inspiring them to achieve their dreams. This is just one of many success stories from FLITS graduates making a mark in the industry.

Ready to start your journey with us? Call us at 0114 799 000 to learn more!

Success Story: FLITS Graduate Rajith Fernando - Owner of Land Rover Specialist Workshop Meet Rajith Fernando, a proud FLITS graduate and the owner of 4X4 Automotive Holdings (Pvt) Ltd. in Thalawathugoda, Sri Lanka. Specializing in Land Rover veh...

14/04/2026

🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞

FLITS Vocational Training Institute අපෙන් ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සතුට, සාර්ථකත්වය සහ සුභ අනාගතයක් පිරි සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමු! 🎉

✨ මේ නව වසරේ ඔබගේ සිහින සැබෑ වෙලා, ජීවිතයට නව ආරම්භයක් ලැබේවා!
✨ අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට ශක්තිය සහ අවස්ථා ලැබේවා!

🚗🔧 ඔබගේ වෘත්තීය අනාගතයට හොඳම තේරීම – FLITS

#සුභඅලුත්අවුරුද්දක්

01/04/2026

🎓 A/L ප්‍රතිඵල ලැබුණාද?
👉 Engineering තමයි හොඳම අනාගත තේරීම!

A/L වලින් පස්සේ career එක strong කරගන්න හොයනවා නම් —
👉 NVQ + IVQ Dual Qualification එකම තැනකින් ලබාගන්න පුළුවන් ලංකාවේ එකම තැන! 🔥

🔹 Dual Qualification (NVQ + IVQ)
🔹 රැකියා අවස්ථා සහිත ප්‍රායෝගික පුහුණුව
🔹 ලංකාව සහ විදේශයේ පිළිගත් සුදුසුකම්

📘 NVQ (National Vocational Qualification)
👉 ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුමත වෘත්තීය සුදුසුකමක්, practical skills සමඟ.

🌍 IVQ (International Vocational Qualification)
👉 ජාත්‍යන්තර පිළිගත් සුදුසුකමක්, විදේශ රැකියා අවස්ථා සඳහා.

📚 ඉගෙනුම් ක්ෂේත්‍ර:
✔️ Automobile / Hybrid Electric Vehicle Engineering
✔️ Electrical & Electronic Engineering
✔️ Mechanical Engineering
✔️ Civil Engineering

💼 Job Guarantee සමඟ ඔබගේ career එක secure කරගන්න!

📍 FLITS – Maradana, Colombo 10
📞 0114 799 000
📲 WhatsApp: 076 140 4525
🌐 www.flits.lk

👉 සීමිත ආසන! අදම ලියාපදිංචි වෙන්න!

01/04/2026

Know your car program (learn from experts about the basic technical areas of your car) - One day Workshop
Batch 01 for Vehicle owners
Batch 02 for Drivers

Call Us : 0114 799 000
Mobile : 0772104556
Web: www.flits.lk

වසර 12කට පස්සේ නැවත FLITS | Achintha Nuwan’s Journey 28/03/2026

After 12 years, Achintha Nuwan came back to FLITS to get his documents ready and verify them for his next step in Germany.
He shared how it feels to return and see the positive changes at FLITS.
FLITS is always here to support our candidates, even after many years.

වසර 12කට පස්සේ අචින්ත නුවන් නැවත FLITS එකට ආවේ ඔහුගේ ජර්මනි යාමට අවශ්‍ය ලේඛන සකස් කරගෙන verify කරගන්න.
ආපහු ආවම FLITS එකේ තියෙන වෙනස්කම් ගැන ඔහුගේ අදහස්ත් ඔහු විසින් share කරනවා.

FLITS Contact Number : 0114 799 000
Website: www.flits.lk



https://youtube.com/shorts/f3Y-dYX4HtE?si=CgmwnzcFopD5e4oq

වසර 12කට පස්සේ නැවත FLITS | Achintha Nuwan’s Journey After 12 years, Achintha Nuwan came back to FLITS to get his documents ready and verify them for his next step in Germany.He shared his feelings about coming...

22/03/2026

🌙 Eid Mubarak from FLITS Vocational Training Institute

Wishing you and your loved ones a blessed Eid ul Fitr filled with peace, reflection, and spiritual growth.

May this Eid bring peace to your soul, clarity to your mind, and warmth to your heart.

Let this Eid be a time of renewal, kindness, and new beginnings for everyone.

✨ EID MUBARAK!

15/03/2026

ඔබට තියෙන Work Experience / Job Experience එකකට
UK Professional Recognition එකක් ගන්න ඔයා කැමතිද?
City & Guilds UK PRA Awards (Level 4–7)
ඔබේ දැනුම, කුසලතාව, leadership, achievements direct ලෙස UK Professional Title එකක් බවට පරිවර්තනය කරලා දෙයි.
📌 No Exams • No Classes • Experience-Based Only
🏅 Available Levels (Your Experience අනුව):
• Level 4 – LCGI
• Level 5 – AfCGI
• Level 6 – GCGI
• Level 7 – MCGI
Post-nominal titles you can use professionally:
LCGI | AfCGI | GCGI | MCGI
🌍 Benefits
✔ Promotions & higher job positions
✔ Migration advantage – Australia, UK, Europe, NZ
✔ Professional recognition for your experience
✔ Stronger CV, LinkedIn & business profile
✔ Better salary & industry acceptance
👤 Who Can Apply?
Anyone with 3–15+ years experience in ANY industry:
Engineering • Technical • Management • IT • Education • Military • Logistics • Automotive • Electrical • Mechanical • Civil • Supervisory roles
If you have experience, you are likely eligible.
👉 More details: flits.lk/pra
🚀 Next Intake Now Open – Limited Seats
📞 Call - 0114799000
WhatsApp: 076 140 4525 | 076 140 4516

09/03/2026

🚗 ඔබගේ වාහනය ගැන ඇත්තටම ඔබ දන්නවාද?

දිනකට වැඩි මුදලක් ගෙවමින් garage යාමට පෙර,
ඔබගේ වාහනයේ මූලික දේවල් ඔබටම හඳුනාගන්න ඉගෙන ගන්න!

FLITS “Know Your Car” One-Day Training Workshop එකෙන් ඔබට ඉගෙන ගත හැක:

🔧 Engine Oil & Basic Maintenance
🚨 Dashboard Warning Lights හඳුනාගැනීම
🔋 Battery & Tyre Condition Checks
⚡ Hybrid & Electric Vehicle Basics

මෙය Car Owners සහ Drivers සඳහාම සකස් කළ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකි.

👨‍🔧 Batch 1 – Car Owners
🚗 Batch 2 – Drivers

✔ වාහන නඩත්තු වියදම් අඩු කරගන්න
✔ මූලික දෝෂ හඳුනාගන්න ඉගෙන ගන්න
✔ ආරක්ෂිත රිය පැදවීම සඳහා වැදගත් දැනුම ලබාගන්න

📍 FLITS – Maradana, Colombo 10

📞 Seats Limited – අදම Book කරන්න
0114 799 000

🌐 www.flits.lk

FLITS Vocational Training Institute 𝐒𝐊𝐈𝐋𝐋𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐔𝐍𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃..... 𝐉𝐎𝐁𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃…..

09/03/2026

🚗 නවතම වාහන තාක්ෂණය ඉගෙනගෙන ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!

FLITS Vocational Training Institute තුළ දැන් NVQ සහ City & Guilds UK (IVQ) Automobile Technology පාඨමාලා සඳහා ලියාපදිංචි වීම ආරම්භ කර ඇත.

නවතම Hybrid සහ Electric Vehicle Technology පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සමඟ වාහන තාක්ෂණයේ ඉදිරියට යාමට අවස්ථාවක්.

🎓 පාඨමාලා

✔ NVQ Level 3 – Motor Mechanic (English Medium)
✔ City & Guilds UK IVQ Diploma – Automobile Technology
✔ Hybrid & Electric Vehicle Technology Training

📅 පන්ති ක්‍රමය

• NVQ – Full Time Program
• IVQ – Weekday / Weekend Classes

👨‍🔧 කාටද සුදුසු?

• O/L / A/L අවසන් කළ සිසුන්
• පාසල් හැර ගිය සිසුන්
• Technical College සිසුන්
• Automobile Technology ගැන උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට

🌍 International Engineering Degree සඳහා Pathway එකක්

📍 FLITS Vocational Training Institute – Maradana

📞 විස්තර සඳහා අමතන්න
0114 799 000

🌐 www.flits.lk

🔥 Limited Seats – Register Today!

FLITS Vocational Training Institute 𝐒𝐊𝐈𝐋𝐋𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐔𝐍𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃..... 𝐉𝐎𝐁𝐒 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐒𝐊𝐈𝐋𝐋𝐄𝐃…..

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


FLITS Vocational Training Institute, No 90/3, Ven. S. Mahinda Himi Mawatha, Colombo 10
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00