Best Buy Sri Lanka

Best Buy Sri Lanka

Share

Buy and sell everything

17/10/2025

the robot is smart and can ruin ur boredom

Photos from Best Buy Sri Lanka's post 10/06/2025

🏡අති නවීන පන්නයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
කැලණිය දුම්රිය ස්ථානය අසල පුළුල් මහල් දෙකක නිවසක් කුලියට දීමට ඇත! කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 300ක් ද, අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයෙන් මීටර් 500ක් ද දුරින් පිහිටා ඇත.

🔹 බිම් මහල (43x33 sqft)
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🔹 පළමු මහල (32x25 sqft)
✅ නිදන කාමර 2
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🏠 ව්‍යාපාරික හෝ නිවසක් සදහා ඉතාමත් යෝග්‍යයි!

මාසිකව රුපියල් ලක්ෂයක් පමණි. මිල ගණන් සාකච්චා කරගත හැක

📞 වැඩි විස්තර සඳහා අමතන්න - +94 77 677 8602 (whatsapp මගින් අමතන්න)

📢 TWO-STOREY MODERN HOUSE FOR RENT – KELANIYA 🏡
📍 Just 300m to Colombo–Kandy Road | 500m to Expressway Entrance
📍 Walking distance to Kelaniya Railway Station

✨ Perfect for Residence or Business Use!

🔻 Ground Floor – 43x33 sqft
🛏️ 3 Bedrooms
🚿 1 Bathroom
🍳 Kitchen
🔐 CCTV Security

🔻 First Floor – 32x25 sqft
🛏️ 2 Bedrooms
🚿 1 Bathroom
🍳 Kitchen
🔐 CCTV Security

💰 Monthly Rent: Rs. 100,000 (Negotiable)
📲 Contact: +94 77 677 8602 (WhatsApp only) - https://wa.me/94776778602

Photos from Best Buy Sri Lanka's post 15/05/2025
Photos from Best Buy Sri Lanka's post 23/04/2025

🏡 දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.

කැලණිය දුම්රිය ස්ථානය අසල පුළුල් මහල් දෙකක නිවසක් කුලියට දීමට ඇත! කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 300ක් ද, අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයෙන් මීටර් 500ක් ද දුරින් පිහිටා ඇත.

🔹 බිම් මහල (43x33 sqft)
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🔹 පළමු මහල (32x25 sqft)
✅ නිදන කාමර 2
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🏠 ව්‍යාපාරික හෝ නිවසක් සදහා ඉතාමත් යෝග්‍යයි!

මාසිකව රුපියල් ලක්ෂයක් පමණි. වසර 1½ කාලයක් සදහා අත්තිකාරම් මුදල් අය කෙරෙනු ඇත.

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 0779 138 602 (whatsapp මගින් අමතන්න)

Photos from Best Buy Sri Lanka's post 11/03/2025

🏡 දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.

කැලණිය දුම්රිය ස්ථානය අසල පුළුල් මහල් දෙකක නිවසක් කුලියට දීමට ඇත! කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 300ක් ද, අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයෙන් මීටර් 500ක් ද දුරින් පිහිටා ඇත.

🔹 බිම් මහල (43x33 sqft) – LKR 100,000/මාසිකව
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🔹 පළමු මහල (32x25 sqft) – LKR 70,000/මාසිකව
✅ නිදන කාමර 2
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🏠 ව්‍යාපාරික හෝ නිවසක් සදහා ඉතාමත් යෝග්‍යයි!

මහල් දෙක වෙන් වශයෙන්ද ලබාදිය හැක.

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 0779 138 602

English

🏡 House for Rent – Perfect for Commercial or Family Use!

A spacious two-story house available for rent near Kelaniya Railway Station! Ideally situated just 300 meters from Colombo-Kandy Main Road and 500 meters from the expressway entrance, offering excellent accessibility.

🔹 Ground Floor (43x33 sqft) – LKR 100,000/month
✅ 3 Bedrooms
✅ 1 Bathroom
✅ Kitchen
✅ CCTV Security

🔹 First Floor (32x25 sqft) – LKR 70,000/month
✅ 2 Bedrooms
✅ 1 Bathroom
✅ Kitchen
✅ CCTV Security

🏠 Ideal for commercial purposes or a comfortable family residence!

📞 Contact for more details! - 0779 138 602

Photos from Best Buy Sri Lanka's post 11/03/2025

🏡 දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.

කැලණිය දුම්රිය ස්ථානය අසල පුළුල් මහල් දෙකක නිවසක් කුලියට දීමට ඇත! කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 300ක් ද, අධිවේගී මාර්ග ප්‍රවේශ මාර්ගයෙන් මීටර් 500ක් ද දුරින් පිහිටා ඇත.

🔹 බිම් මහල (43x33 sqft) – LKR 100,000/මාසිකව
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🔹 පළමු මහල (32x25 sqft) – LKR 70,000/මාසිකව
✅ නිදන කාමර 2
✅ නාන කාමර 1
✅ මුළුතැන්ගෙය
✅ CCTV ආරක්ෂාව

🏠 ව්‍යාපාරික හෝ නිවසක් සදහා ඉතාමත් යෝග්‍යයි!

මහල් දෙක වෙන් වශයෙන්ද ලබාදිය හැක.

📞 වැඩි විස්තර සඳහා අමතන්න - 0779 138 602

16/11/2023

තැනිතලා ඉඩමක් දිගු කාලීන බදු සදහා උවමනා කර ඇත. 👀

කොළඹට කිලෝ මීටර් 5 ක් ඇතුලත අක්කර හයක පමණ තැනිතලා ඉඩමක් දිගු කාලීන බදු සදහා උවමනා කර තිබේ.

☎️ අමතන්න - 0713 - 929390

15/11/2023

ඉඩමක් උවමනා කර ඇත.

කොළඹට ආසන්නව පර්චස් 40 ත් 50 ත් අතර ඉඩමක් දිගු කාලීන බද්දට ගැනීම සදහා උවමනා කර ඇත.

අමතන්න
0713 -929390

26/07/2023

පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 40 කින් යුත් ඉතා ශශ්‍රික පොල්, කජු, සහ තේක්ක වගාවන්ගෙන් සමන්විත සරුසාර ඉඩමක් වහාම විකිනීමට ඇත.

(පොල් වගාව ඉතා හොද පලදාවකින් යුක්ත වේ.)

ජලය සහ විදුලිය සහිතයි
පිරිසුදු ඔප්පු සහිතයි

විස්තර සදහා අමතන්න - 0713-929390

26/07/2023

පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 26 කින් යුත් මැටි සහ වැලි වලින් සමන්විත සරුසාර ඉඩමක් වහාම විකිනීමට ඇත.

පිරිසුදු ඔප්පු සහිතයි

විස්තර සදහා අමතන්න - 0713-929390

08/12/2022

ඔබගේ අවධානය පිණිසයි!

බොරැල්ල ප්‍රදේශයේ රථ වාහනවල පැති කණ්නාඩි සොරුන් විසින් ගැලවීම බහුලව සිදු වෙමින් පවතී. ආයතනයක් ඉදිරිපස නවතා ඇති මොටෝර් රථයක පැති කන්නාඩිය සොරකම් කරන අයුරු පහත වීඩියෝ වෙන් ඔබට නැරඹිය හැක.

ස්ථානය - බොරැල්ල කාසල් විදිය
දිනය - 02-දෙසැම්බර් 2022
වෙලාව - 1.59 දහවල්

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Castle Street
Colombo
10250