20/06/2026
𝑪𝒆𝒓𝒕𝒊𝒇𝒊𝒄𝒂𝒕𝒆 𝑪𝒐𝒖𝒓𝒔𝒆 𝒊𝒏 𝑻𝒂𝒑𝒊𝒏𝒈 𝒇𝒐𝒓 𝑺𝒑𝒐𝒓𝒕𝒔 & 𝑹𝒆𝒉𝒂𝒃𝒊𝒍𝒊𝒕𝒂𝒕𝒊𝒐𝒏
ලංකාවේ පළමු වරට මෙම සුවිශේෂී පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ
🔸ක්‍රීඩා විද්‍යාව හා ශාරීරික අධ්‍යාපනය පිළිබද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්
🔸භෞත චිකිත්සක ක්ෂේත්‍රයේ නියැලෙන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්
🔸වෘත්තීමය ක්‍රීඩා පුහුණුකරුවන්
🔸වෘත්තීමය ක්‍රීඩා සම්භාහන ක්ෂේත්‍රයේ නියැලෙන හෝ නියැලීමට බලාපොරොත්තු වන අය
🔸වෘත්තීමය ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවන් හා ක්ෂේත්‍රයේ නියැලීමට බලාපොරොත්තු අය
🔸ප්‍රථමාධාර ක්ෂේත්‍රයේ නියැලෙන හෝ නියැලීමට බලාපොරොත්තු වන අය
🔸අනාගතයේදී විදේශීය රැකියා සදහා යොමු වීමට බලාපොරොත්තු වන අය ........
එසේ නොමැති වුවත් ඔබ ක්‍රීඩා හා ව්‍යායාම විද්‍යාව මෙන්ම ශාරීරික අධ්‍යාපනය විෂය ක්ෂේත්‍රය පිළිබද ඇල්මක් දක්වන අයෙක් නම් මේ මහගු අවස්ථාව ඔබටයි..
𝐋𝐢𝐧𝐤 𝐟𝐨𝐫 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐑𝐞𝐠𝐢𝐬𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧
https://forms.gle/pMf28YJW8i6CTF9s9
සීමිත අසුන් ප්‍රමාණයක් ඇති බැවින් ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න.
𝐌𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨 👉
𝐂𝐚𝐥𝐥 𝐍𝐨𝐰 📞
0767733923 0707733923
𝐂𝐡𝐚𝐭 𝐨𝐧 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩
https://chat.whatsapp.com/G7sFwZRDAuc5QI62GgBKTn
🎉 L𝐢g𝐡t U𝐩 𝐓o𝐦o𝐫r𝐨w 🎓
#