05/02/2024
සික්සා ක්‍රිකට් හපන්නු
2024. 2. 4 ( නිදහස් දින )
මෙසේ අති සාර්තකව අවසන් විය
"දැණුමෙන් හා විනයෙන් පෙරට"
05/02/2024
සික්සා ක්‍රිකට් හපන්නු
2024. 2. 4 ( නිදහස් දින )
මෙසේ අති සාර්තකව අවසන් විය
28/01/2024
සික්සා ක්‍රිකට් හපන්නු😍
26/01/2024
තුන් වෙනි වාර පරීක්ශනය
සික්සා අධ්‍යාපන ආයතය
ගණිතය කාල සටහන..
Grad 5 - wed - 9 am - 11 am
Grad 6 - wed - 9 am - 11 am
Grad 7- wed - 9 am - 11.30 am
Grad 8- tue - 9 am - 12 pm
Grad 9- tue - 9 am - 12 pm
Grad 10 - Mon - 9 am - 11 am ( 1st part )
11.15 am - 2 pm ( 2nd part)
Grad 11 - Mon - 9 am - 11 am ( 1st part )
11.15 am - 2 pm ( 2nd part)
සියළු සිසුන් විභාගයට අනිවාර්යෙන්
පෙනී සිටිය යුතුය.
විභාගයට පැමිනීමේදී
ඔබ රැගෙන ආ යුතු දෑ.
පිළිතුරු ලිවීමට කොළ
ප්‍රස්තාර කොළ ( 9,10,11 සිසුන්ට)
කවකට්ට, කෝණ මානය , පැන්සල් ,මකන ,කටර්, අඩි රූල්
සියළු සිසුන්ට දින දෙකක් තුල ලකුණු ලබා දෙන අතර,
වැඩිම ලකුණු ගන්නා දරුවන්ට තෑගි ලබා දීම ක්‍රිකට් තරගාවලිය තුල දී සිදු කරයි.
සියළු සිසුන්ගේ ලකුණු සම්බන්දයෙන් දෙමව් පියන් දැනුවත් කිරීම ලකුණු ලබා දීමෙන් පසුව සිදු කරයි.
25/01/2024
සික්සා ආයතනය මගින් 2024 වර්ශයට සෙත් පතා සංවිධානය කරනු ලැබු බෝධි පූජාව හා ආශිර්වාධ පිරිත් දේශනාව..
2024- 01- 25 දින අති සාර්තක ලෙස
නාරාහේන්පිට ධර්මදූත විහාරස්තානයේදී පැවැත්විනි..
31/12/2023
සැමට ජයග්‍රාහී නව වසරක් වේවා❤
01/12/2023
අසීමාන්තික කැපවීමකින් හැදුනු ප්‍රෙතිඵල..
කෙටි කාලයකින් මාස 6කට අඩු අපේ පංතියට ආපු උන්ගෙ රිසාල්ට්.
අසමත් වෙයි හිතපු ගොඩක් දරුවන් ගොඩ දාන්න පුලුවන් උනා.
ලකුනු 20 සේ තිහේ හිටපු ගොඩක් දුවල පුතාලා A , B , C මට්ටන් වලට ගිහින්.
ඔය රිසාල්ට් තියෙන ගොඩක් අය අවසාන කාලෙ ආපු අය. මොකද ඕලෙවල් ක්ලාස් එකක් කරේ නෑ. එයාලට. . අවසාන මාස ටිකේ කරපු ක්ලාස් එකක් ඔය. මාස 6ක් වගේ.
A තිබ්බ ළමයි ගැන පුදුම සතුටුයි.
ඒත් ඔය C අරන් තියෙන උන් ගැන ඊටත් වඩා සතුටුයි.
මොකද අවසාන මාස තුනේ වැඩ කරල ගොඩ ගියපු උන් ඒ.
ගුටි කාල බැනුම් අහල අඩල ආයෙ ක්ලාස් එන්නෑ කියල තරහ වෙලා ගිහිනුත් ආයෙත් ආපු උන් ඒ..
තුන් වෙනි වාරෙටත් ගණන් වලට ලකුනු 20ක් 12 ක් 13ක් තිබ්බ උන් ඒ..
පලවෙනි පාර අසමත් වෙලා දෙවෙනි පාර අවසාන මාස තුනේ ඇවිත් වැඩ කරපු උන් ඒ
A ගත්ත උන් කොහෙ ගියත් ගන්නවා.
අපේ A තියෙන උනුත් එහෙමයි එදා ඉදන් උන් මහන්සි උනා. උන් A ගන්නව කියල මන් දැනන් හිටියා අනිවාරෙන්ම.
ඒත් ඔය B , C තියෙන උන්
මේකනන් මහ කරුමයක් කියල අඩ අඩ කියපු උන්😅. උදේම කෝල් අරන් සර් මට C එකක් සර් නිසයි කියල අදත් අඩ අඩ කියපු උන්..
A වගේම මේ රිසාල්ට් ටික මට මහ මෙරක්..
තෑක්ස් කට්ටිය.
😍😍😍😍
ප්‍රෙතිඵල 100%..
ලකුණු 75 න් උඩ ඉන්න දරුවන් වෙනුවෙන් නෙමෙයි.
හැමදාම 20 න් පහල හිටපු උන් 55 හ 65න් උඩට තල්ලු කරපු ගණන් පංතිය කියන එක යලි යලිත් සනාත කරා😍😍😍
..Lahiru Milan...