Akuru Gedara

Akuru Gedara Join with “AKURU GEDARA” for a better and a brighter beginning for your child’s education journey.

20/09/2025

"ඔබේ සමේ දීප්තිය Serum වලින් නොවෙයි, ඔබේ කෑම වේලෙන් පටන් ගන්න”

ඔබ කන ආහාරය තමයි සමේ සෞඛ්‍යය සහ රූපය පාලනය කරන්නෙ.
ඔබේ පැහැපත් භාවයට, දීප්තිමත් බවට බලපාන නරක ආහාර ගැන දැනගෙන ඉඳීම අත්‍යවශ්‍යයි!

අධික ලෙස සීනි, තෙල්, ලුණු, කෘතිම වර්ණක, MSG, preservatives සහිත කෑම අපි හදිස්සියට කොච්චරනම් කනවද?
Excess සීනි සහ oily food කෑමෙන් insulin levels ඉහළ යනවා → මේක sebaceous glands වල තෙල් වැඩිවෙන්න හේතු වෙනවා → සමේ pores අවහිරවී පීම්පල් ඇක්නි තත්වයන් ඇති වෙනවා.

Processed food වල තිබෙන chemical compounds සමේ natural glow එක මකලා dullness එකක් හදනවා.

Junk food වල Omega-6 fatty acids වැඩියෙන් තියෙනවා. මේවා inflammation වගේ සමේ රෝග තත්ත්ව අධික කරයි.

වියළි, nutrient-less ආහාර (like refined carbs) සමේ collagen level අඩු කරලා, සමේ මෘදු බව නැතිකරලා, ඉක්මනින් වයසට පත්වීම ඇති කරනවා.

A diet high in salt → water retention → under-eye puffiness & dark circles.

හොද පළතුරැ, එළවලු සහිත ආහාර💧 වතුර කියන්නෙ – හොඳ hydration එකක් සහ පැහැදිළි සමක්!

ඔබ රූපලාවණ්‍ය නිෂ්පාදනවලට දිනෙන් දින ලක්ෂ ගණන් වැය කරලා තිබුණත්, ඔබ කන ආහාරය සමට අහිතකරයි නම්, ඒවායේ සාර්ථකත්වය සාපේක්ෂව අඩුයි.

ඔබේ ආහාරය, ඔබේ අලංකාරයේ මුල්ම පියවරයි. Junk Food වලට “ඔව්” කිවොත්, ඔබේ Glow එකට “නැහැ” කියන්න වෙයි!


ආදරණිය යාළුවෙක්
09/02/2024

ආදරණිය යාළුවෙක්

12/01/2023

අච්චු පොත් තාම ලැබුණේ නෑ නේද? කොහොම දෙන්නද කොල නැත්නම් ඒ නිසා ඔබගේ ආදරණීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසෙහි සිටම පෙළ පොත් ලබා ගත හැකි ක්‍රමයක් ..ඒ සදහා අපේ ෆේස්බුක් පිටුවට ලයික් කරලා පහත දැක්වෙන වෙබ් අඩවිය වෙත පිවිසෙන්න http://www.edupub.gov.lk/BooksDownload.php

04/05/2022
18/12/2021

Address

23D, Sri Gnanawimala Mawatha, Athurugiriya
Colombo
10150

Opening Hours

Monday 08:00 - 13:00
Tuesday 08:00 - 13:00
Wednesday 08:00 - 13:00
Thursday 08:00 - 18:30
Friday 08:00 - 13:00
Saturday 15:00 - 18:30

Telephone

+94719249290

Website

Alerts

Be the first to know and let us send you an email when Akuru Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akuru Gedara:

Shortcuts

Share

Category