19/04/2024
ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය නිතී ප්‍රවේශ විභාගය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයීය නිතී ප්‍රවේශ විභාගය 2024, OPEN LAW SCHOOL විසින් මෙහෙයවනු ලබන පංති මාලාව, සෑම අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හී සවස 7.00 සිට 9.00 දක්වා ZOOM මාධ්‍යය ඔස්සේ පැවැත් වේ.
පංති ආරම්භය 2024 අප්‍රේල් 30 වන අගහරුවාදා,
2024 අප්‍රේල් 30 වන අගහරුවාදා සවස 07.00 සිට 09.00 දක්වා සාමාන්‍ය බුද්ධිය (IQ),
2024 මැයි 01 වන බදාදා සවස 07.00 සිට 09.00 දක්වා සිංහල,
2024 මැයි 02 වන බ්‍රහස්පතින්දා සවස 07.00 සිට 09.00 දක්වා ඉංග්‍රීසි
2024 මැයි 03 වන සිකුරාදා සවස 07.00 සිට 09.00 දක්වා සාමාන්‍ය දැනීම (GK)
නීතීඥ, නීතිවේදී උපාධිධාරී, විශේෂවේදී උපාධිධාරී ප්‍රවීණ ගුරු මණ්ඩලයක් විසින් පංති මෙහෙය වේ.
ගාස්තුව රු.2000/=, ලියාපදිංචි ගාස්තුව නවක සිසුන් සදහා රු.500/-
පංති සමග සම්බන්ධ වීමට කැමති ඔබ පහත Whatsapp Group එක සමග සම්බන්ධ වන්න.
WhatsApp: 075 223 9978…
අමතන්න: 076 214 4918,
OPEN LAW SCHOOL
No.36, First floor,
BASL Modern Officer Complex,
St Sebastian Hill, Colombo 12.