කුප්පි සංගමය-Kuppi sangamaya

කුප්පි සංගමය-Kuppi sangamaya කුප්පියෙන් ගොඩ යන්න...ලෝකයම දිනන්න

හැම Batch එකකම ඉන්නවා කිඹුලෙක් !🫠
23/09/2026

හැම Batch එකකම ඉන්නවා කිඹුලෙක් !🫠

මීදුමෙන් වැසුණු ඒදෙව්පුරකි හන්තානකඳු වැටියෙ එන සුළඟමුමුණාවි ආදරයසරසවියෙ මතකයන්එකතු කර ගමු ඉතින්එන්න අත්වැල් බැඳන්මිතුදමෙ...
16/09/2026

මීදුමෙන් වැසුණු ඒ
දෙව්පුරකි හන්තාන
කඳු වැටියෙ එන සුළඟ
මුමුණාවි ආදරය

සරසවියෙ මතකයන්
එකතු කර ගමු ඉතින්
එන්න අත්වැල් බැඳන්
මිතුදමේ සෙනෙහසින්

සොඳුරු සරසවි බිමෙන්
නික්ම යන්නට කලින්
නැවත අපි හමුවෙමු ද
හන්තාන කඳු දෙසින්

ආදරය සෙනෙහස ද
සතුට ප්‍රීතිය අරන්
ඔබ එන්න අප සමඟ
තුටු වෙමු ද සන්තොසින්
ගිරි ශිඛර හන්තාන
තුළ තබන පියවරෙන්
සිත් තුළට කා වැදී
ඉතිරි වෙයි මතකයන්

නොබෝ දින උදා වෙයි
ඒ සොඳුරු දින මිතුරු
ලස්සනට මිතුදමෙන්
අත්වැල් ද බැඳ ගත්තු
සිහින පොදි බැඳගෙන ම
මතකයන් පෙළ ගැස්වු
ලස්සන ම දවස් වෙයි
සරසවිය ගොඩ නගපු ....... ❤️✨

බාහිර යැයි මුද්‍රා තැබුවද,දැනුමේ අරුණැල්ල එකමය.අභියෝග හමුයේ නොසැලීජීවිතයේ බර කරට ගෙන,නිහඬවම වෙහෙසෙනදක්ෂයන්ගේ කැදැල්ලයි ඒ...
14/09/2026

බාහිර යැයි මුද්‍රා තැබුවද,
දැනුමේ අරුණැල්ල එකමය.
අභියෝග හමුයේ නොසැලී
ජීවිතයේ බර කරට ගෙන,
නිහඬවම වෙහෙසෙන
දක්ෂයන්ගේ කැදැල්ලයි ඒ.

අනුන්ගේ කතාවලට මඟ නොහැර,
නොනැවතී යන මේ අධ්‍යාපන ගමන
ලෝකය ජය ගන්නා දිනක
මහා බලයක් වනු ඇත.

අගහිඟකම් මැද දුක් විඳින
අම්මාගේ, තාත්තාගේ, නෑසියන්ගේ
දෙනෙතට සතුටේ කඳුළු උරන්නේ
නුඹේ මේ නොපසුබස්නා උත්සාහයයි.

එයින් සතුටු වන්න.
හදවතින්ම ආඩම්බර වන්න.
නොනැවතී පෙරටම යන්න.
රටට, සමාජයට, මුළු ලොවටම
එළියක් වෙනු පිණිස...

19 වැනි බාහිර උපාධි ප්‍රදානොත්සවය -2026බාහිර යැයි මුද්‍රා තැබුවද,
දැනුමේ අරුණැල්ල එකමය.
අභියෝග හමුයේ නොසැලී
ජීවිතයේ බර කරට ගෙන,
නිහඬවම වෙහෙසෙන
දක්ෂයන්ගේ කැදැල්ලයි ඒ.

අනුන්ගේ කතාවලට මඟ නොහැර,
නොනැවතී යන මේ අධ්‍යාපන ගමන
ලෝකය ජය ගන්නා දිනක
මහා බලයක් වනු ඇත.

අගහිඟකම් මැද දුක් විඳින
අම්මාගේ, තාත්තාගේ, නෑසියන්ගේ
දෙනෙතට සතුටේ කඳුළු උරන්නේ
නුඹේ මේ නොපසුබස්නා උත්සාහයයි.

එයින් සතුටු වන්න.
හදවතින්ම ආඩම්බර වන්න.
නොනැවතී පෙරටම යන්න.
රටට, සමාජයට, මුළු ලොවටම
එළියක් වෙනු පිණිස...

19 වැනි බාහිර උපාධි ප්‍රදානොත්සවය -2026

-උ.ගැ-

13/09/2026

උපාධිය ගන්නකොට
ඇති වුණ හැඟීම කොයි වගේද?
🎓❤️🔥

12/09/2026

මං හිතන්නේ CONVOCATION එකට ලැස්ති වෙනවට වඩා ලේසියි වෙඩින් එකක් ගන්න එක !
😆

12/09/2026

හෙට අපේ උන් උපාධිය ගන්නවා !
🥺❤️

සිහින සැබෑ කරගන්නා ඔබ සැමට උණුසුම් සුබ පැතුම් ! 🔥❤️
12/09/2026

සිහින සැබෑ කරගන්නා ඔබ සැමට උණුසුම් සුබ පැතුම් ! 🔥❤️

ඔබේ Graduation 🎓 එක අමතක නොවෙන අත්දැකීමක් බවට පත් කරගන්න 🥰තෝරා ගැනීමට පැකේජ රැසක් සමගින්අද ම Booking එකක් දාගන්න !.........
02/09/2026

ඔබේ Graduation 🎓 එක අමතක නොවෙන අත්දැකීමක් බවට පත් කරගන්න 🥰
තෝරා ගැනීමට පැකේජ රැසක් සමගින්
අද ම Booking එකක් දාගන්න !....................
Photography :- Malshan Sanjeewa photography
Contact :- 078 291 2545
🎊 Like & Share🎈
Events / Party / Weddings / Graduation
Booking - 071 462 5433 / 078 291 2545
All Rights Reserved By Malshan sanjeewa photography Now Taking Bookings for 2026
Contacts :- 078 291 2545

Batch photo day 🤍🎓✨21 batch Japura (ex.)
02/09/2026

Batch photo day 🤍🎓✨
21 batch
Japura (ex.)

31/08/2026

කලින් දවසේ පාඩම් කරන සෙට් එක!😁🤘

Address

115/1, Nungamuva, Pallewela
Colombo

Telephone

+94770555783

Website

Alerts

Be the first to know and let us send you an email when කුප්පි සංගමය-Kuppi sangamaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to කුප්පි සංගමය-Kuppi sangamaya:

Shortcuts

Share