UOC FOS 20/21 Official

UOC FOS 20/21 Official

Share

University of Colombo Faculty of Science 20/21 Batch official page

15/05/2026

🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨🚨

ළග එන ගුරු විභාගය ගොඩ දාගන්න ක්‍රමයක් හොයන ගමන්ද හිටියේ...?

*SL Aptitude,* අපි ඔයාගේ ජීවිතේ රැකියාවක් වෙනුවෙන් කරන වටිනම exam එක ගොඩදාගන්න ඔයාට Support එක දෙන්නයි මේ හදන්නෙ...

විභාගෙට කලින් සාමාන්‍ය දැනීම MCQ practice කරලා ඔයාගේ level එක බලන්න ඕනේ නම්, මේක අනිවාර්යයෙන් try කරන්න
👉 https://slaptitude.com/papers

🧠 Time limit එක්ක real exam experience
📚 සාමාන්‍ය දැනීම practice questions
🎯 Exam confidence වැඩි කරගන්න

ඉතින් තවත් පරක්කු වෙන්නෙ ඇයි ? 🧐
https://slaptitude.com/papers

03/05/2026
03/05/2026

ගැම්මක් එකා 😌❤️

Photos from University of Colombo's post 08/04/2026
08/04/2026

කොහෝ නාදය ඇසෙන
කැවුම් කිරිබත් පිසෙන
ගස් මලින් බරවෙන
අවුරුදු අසිරි පැතිරෙන

මේ සොඳුරු බක් මහේ
වසත් සිරිය තුම්මුල්ලට කැදවන්නට...🌸

පුරවර සරසවියේ විද්‍යා පීඨය විසින් ගෙන එන ආදරණීය ඇරයුමයි...🙏

වසරේ සංස්කෘතික මහෝත්සවය

තුම්මුල්ලේ ගම්මැද්ද 2026🌞

📅 බක් මස 25 වන දා
📍 සරසවි ක්‍රීඩාංගණයේදී

පළමු හා දෙවන වසර සහෝදරත්වය,
විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
කොළඹ විශ්වවිද්‍යාලය.



04/11/2025

වටිනා ලියකියවිලි සහ අත්‍යාවශ්‍ය දේවල් කීපයක් බෑගයේ තිබී ඇත.

කරුණාකර තොරතුරක් ඇතොත් දන්වන්න 🙏🙏
0714662643 - මධුර සෙනෙවිරත්න

11/10/2025

💔

It is with our deepest sorrow that we regret to inform the passing away of beloved father of Thiyagarasa Saksin of the 20/21 batch of Faculty of Science, University of Colombo.

Students' Union
Faculty of Science
University of Colombo

10/10/2025

💔

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පිඨයේ 20/21 කණ්ඩායමේ පියුමි ජයකොඩි සහෝදරියගේ ආදරණීය මෑණියන්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු...!

විද්‍යා පිඨ ශිෂ්‍ය සංගමය
කොළඹ විශ්වවිද්‍යාලය

It is with our deepest sorrow that we regret to inform the passing away of beloved mother of Piyumi Jayakody of the 20/21 batch of Faculty of Science, University of Colombo.

Students' Union
Faculty of Science
University of Colombo

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


University Of Colombo, Faculty Of Science
Colombo