The life yoga

The life yoga

Share

The healthy life is better than anything

02/01/2026

කායික, මානසික, අධ්‍යාත්මික සුවයක් සදහා යෝග.
වයස් භේදයකින් තොරව පුහුණුකිරීම් සිදු කෙරේ.
මෙහෙයවීම යෝගා උපදේශිකා සුචිත්‍රා ප්‍රියදර්ශනී. (Yoga Instructor- Diploma qualified).
ප්‍රාණයාම, යෝග ආසන,යෝග භාවනා,යෝග නිද්‍රා (relaxation) හැදෑරීම තුළින් ඔබගේ කායික, මානසික නීරෝගිතාව ඇති කොට දීර්ඝායුෂ අත්වි‍ඳිය හැකි ය.
ඔබගේ දිවිය සතුටින් සුන්දර ලෙස ගත කිරීමට අපගේ යෝග ආශ්‍රමයට ගොඩ වෙන්න.
විමසීම් - 071 750 7372

31/12/2025
Photos from The life yoga's post 09/05/2025

The Life Yoga
Yoga Instructor Suchithra Priyadarshani
Call - 0717507372

Photos from The life yoga's post 08/03/2025

•ජාත්‍ය‍න්තර කාන්තා දිනය වෙනුවෙන් 2025 මාර්තු මස 08 වන දින බත්තරමුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත්වූ පෙර පාසල් ගුරුවරියන් ඇගයීමේ උත්සවයේදී වසර 30ක සුවිශේෂී අධ්‍යාපන මෙහෙවරක් ඉටු කළ ඉමාෂි ප්‍රකාශන ආයතනයේ අධ්‍යක්ෂිකා ලෙස ද යෝග උපදේශිකාවක ලෙස ඉටු කරන මහඟු මෙහෙවර උදෙසා ද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ සුරතින් මා හට සුවිශේෂී සම්මානයක් පිරිණැමුණි.
•තව ද බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂක,දුෂ්මන්ත ශ්‍රී රාජපක්ෂ මහතා,මධ්‍යම පළාත් මුල් ළමා විය සංවර්ධන ඒකකයේ පළාත් අධ්‍යක්ෂ,ටී.කේ.ගුණතිලක මහතා,දකුණු ආසියාවේ මුල් ළමා විය සුරැකීමේ හා සංවර්ධන අන්තර්ජාතික සභාවේ ගරු සභාපති,ජනක කමල්ගොඩ මහතා හා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමිය,නිශාන්ති ජයසිංහ මහත්මිය ද ආරාධිතයෝ ලෙස ඉහත උත්සවයට සමගාමීව සහභාගී වූහ.

21/02/2025

කායික, මානසික, අධ්‍යාත්මික සුවයක් සදහා යෝග.
වයස් භේදයකින් තොරව පුහුණුකිරීම් සිදු කෙරේ.
මෙහෙයවීම යෝගා උපදේශිකා සුචිත්‍රා ප්‍රියදර්ශනී. (Yoga Instructor- Diploma qualified).
ප්‍රාණයාම, යෝග ආසන,යෝග භාවනා,යෝග නිද්‍රා (relaxation) හැදෑරීම තුළින් ඔබගේ කායික, මානසික නීරෝගිතාව ඇති කොට දීර්ඝායුෂ අත්වි‍ඳිය හැකි ය.
ඔබගේ දිවිය සතුටින් සුන්දර ලෙස ගත කිරීමට අපගේ යෝග ආශ්‍රමයට ගොඩ වෙන්න.
විමසීම් - 071 750 7372

The life yoga The healthy life is better than anything

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Colombo