Nilnethu Cake & Culinary Academy

Nilnethu Cake & Culinary Academy

Share

"1990, අංක 20 දරන තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන පනතේ 14 වගන්තියට අනුව ලියාපදිංචි වි ඇත

තෘතීයික හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවෙි ලියාපදිංචි ආයතනයකි.
පාඨමාලාව අවසානයේදි, රජයේ අනුමත දේශීය හා වීදේශියව (International Valid)) පිළිගත් සහතිකයක් පිරිනැමෙි.

Photos from Nilnethu Cake & Culinary Academy's post 27/05/2026

🏆 Nilnethu Cake & Culinary Academy වෙතින් නිවැරදි වෘත්තීය මඟපෙන්වීම ලබාගෙන 𝐀𝐒𝐈𝐀 𝐂𝐀𝐊𝐄 𝐎𝐒𝐂𝐀𝐑𝐒 & 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝐂𝐀𝐊𝐄 𝐀𝐖𝐀𝐑𝐃𝐒 𝟐𝟎𝟐𝟔 හි දී Safra Wafur සිසුවිය ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය මෙන්න! 🎖️✨

Asia Cake Oscars & Sri Lankan Cake Awards 2026 හිදී සමස්ත තරගාවලිය පුරා ඉහළම දක්ෂතා දක්වමින් රන් පදක්කමක් (Gold Medal) තමන් සතු කරගැනීමට සමත් වුණා.
නිවැරදි න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් තුළින් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා යා හැක්කේ කෙසේදැයි ඇය අද මුළු රටටම ඔප්පු කර හමාරයි.
ඔබට Nilnethu Cake & Culinary Academy අප සැමගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 💖🌟

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

AsiaCakeOscars2026

Photos from Nilnethu Cake & Culinary Academy's post 26/05/2026

😍🎂 විවාහ මංගල්‍යයක අමුත්තන් දහසක් ඉදිරියේ, සජීවීව ( LIVE CAKE CONCEPT) නිර්මාණය වන අපූර්ව කේක් නිර්මාණයක සුන්දරත්වයයි මේ...
🎨👩‍🍳 ප්‍රවීණ සූපවේදිනී ලසන්ති දිනේෂා කුමාරි විතානගේ මහත්මියගේ අත්ගුණයෙන් සහ වසර ගණනාවක අත්දැකීම් තුළින් උපන් තවත් එක් අතිවිශිෂ්ට නිමවුමක් මෙලෙස මංගල සභාවේදී දිගහැරුණා.

කේක් කලාව යනු හුදෙක් රසයක් පමණක් නොව, එය දෑස පිනවන විශිෂ්ට සිතුවමක් බව එතුමිය නැවතත් ඔප්පු කර පෙන්වූ මොහොතක්! 🎨👩‍🍳

මෙවැනි අතිවිශේෂ නිර්මාණයක අත්දැකීම ඔබේ මංගල දිනයටත් එක් කරගන්න, නැතිනම් මෙවැනි නිර්මාණශීලී කේක් කලාවක රහස් ප්‍රවීණයන්ගෙන්ම උගන්න ගන්න Nilnethu Cake & Culinary Academy පවුල සමඟ එක්වන්න. ✨💖

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage

Competitor (Team Sri Lanka) 🇱🇰

pastry chef - Hotel white Haven / chef Die partie

instructor / Owner of Nilnethu Cake & Culinary Academy

(Former Deputy Secretary of the CEYLON Chefs Association

Committee Member of the Professional Chefs Association (Gampaha District Social Coordinator) - (Additional Committee Members)

NVQ LEVEL - (ASSESSOR - CAKE DECORATOR

NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸

🏆 International Award Winner (Titel winner )

Culinary Competition Winner

(India / Dubai / Maldives / Malaysia / SL) 🇱🇰

📞 Call / WhatsApp: 072 837 3190

25/05/2026

🏆 Nilnethu Cake & Culinary Academy වෙතින් නිවැරදි වෘත්තීය මඟපෙන්වීම ලබාගෙන 𝐀𝐒𝐈𝐀 𝐂𝐀𝐊𝐄 𝐎𝐒𝐂𝐀𝐑𝐒 & 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀𝐍 𝐂𝐀𝐊𝐄 𝐀𝐖𝐀𝐑𝐃𝐒 𝟐𝟎𝟐𝟔 හි දී Ruvani Kanchana Weerakkody සිසුවිය ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය මෙන්න! 🎖️✨

Asia Cake Oscars & Sri Lankan Cake Awards 2026 හිදී සමස්ත තරගාවලිය පුරා ඉහළම දක්ෂතා දක්වමින් රන් පදක්කමක් (Gold Medal) තමන් සතු කරගැනීමට සමත් වුණා.
නිවැරදි න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුවක් තුළින් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ කරා යා හැක්කේ කෙසේදැයි ඇය අද මුළු රටටම ඔප්පු කර හමාරයි.
ඔබට Nilnethu Cake & Culinary Academy අප සැමගේ හදපිරි උණුසුම් සුබපැතුම්! 💖🌟

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

Photos from Nilnethu Cake & Culinary Academy's post 24/05/2026

🏆🥂 Nilnethu Cake & Culinary Academy වෙතින් පවත්වන ලද 2025 වාර්ෂික සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය Royal Grand Paradise හෝටල් පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් විය!

අපගේ ආරාධනය පිළිගෙන ,මෙිම අවස්ථාවට පැමිණි
වෘත්තිය සුපවෙිදි සංගමයේ ලේකමි චෙෆ් රෑක්ෂාන් / සභාපති චෙෆ් සුනිල් සිල්වා,භාණ්ඩාගාරික චෙෆ් ජානක / ජාතික සංවිධායක චෙෆ් රිසාන්
ඔබ සියළු දෙනාට ස්තුතියි !

වෘත්තීය කේක් සහ ආහාර කලාවේ නිපුණත්වය ලබාගත් අපගේ ආදරණීය සිසු සිසුවියන් රැසක් එදින තම දක්ෂතාවයට හිමි ජාත්‍යන්තර මට්ටමේ සහතිකපත්‍ර සහ ඇගයීම් ලබා ගත්හ. වෘත්තීය ජීවිතයේ නව ගමනක් ආරම්භ කිරීමට සැරසෙන ඔබ සැමට අපගේ හදපිරි සුබපැතුම්! 👩‍🍳👨‍🍳🌟

අප කෙරෙහි විශ්වාසය තැබූ සැමටත්, මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහය වූ සියලුම දෙනාටත් අපගේ ප්‍රණාමය පුද කරමු. ඔබත් හෙට දවසේ දක්ෂ ව්‍යවසායකයෙක් හෝ වෘත්තීය මට්ටමේ ශිල්පියෙක් වීමට සිහින දකිනවා නම්, Nilnethu පවුල සමඟ අදම එක්වන්න. 🎓❤️

🏫 ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම :Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

21/05/2026

🏆 𝓢𝓾𝓰𝓪𝓻 𝓐𝓻𝓽 𝓜𝓪𝓼𝓽𝓮𝓻𝓹𝓲𝓮𝓬𝓮: සියුම් කලාවේ ජාත්‍යන්තර රන් සම්මානය! 🌸🥇
සැබෑ මලක පෙති එකින් එක නෙළා හැඩකළාක් වැනි අතිශය සියුම්, තාත්වික සහ විශ්මිත Sugar Art අපූර්ව සුන්දරත්වය!
👁️✨ දැකපු ගමන් නෙත් සිත් වසඟ කරන මේ අසිරිමත් නිර්මාණය හුදෙක් කේක් එකක්ම පමණක් නොව, ඉවසීම සහ කැපවීම මුසු වූ උසස්ම ගණයේ කලා නිර්මාණයකි.

Sri Lankan Cake Awards & Asiya oscars - 2026 තරගාවලියේදී මෙම සියුම් නිමවුම වෙනුවෙන් Sugar Flower Open Advanced කාණ්ඩයේ රන් පදක්කම් 04 ද, ප්‍රධාන තරග අංශය තුලින් ( Title winner ) තවත් රන් පදක්කමි 02 ද ,සමස්ථ කුසලාන 02 ද දිනා ගැනීමට Nilnethu Cake & Culinary Academy අපට හැකිවුණා! 🎖️

එපමණක් නොවෙයි, කේක් එකක තිබිය යුතු උපරිම ලස්සන, සියුම් බව සහ තාක්ෂණික ප්‍රමිතිය ලොවටම පෙන්වමින් සමස්ත තරගාවලිය පුරාම මුළු රන් පදක්කම් 06 සහ ප්‍රධාන තරග අංශ දෙකක සමස්ථ කුසලාන 02 ද දිනා ගනිමින්,ප්‍රවීනන්වය නැවත නැවතත් ස්ථිර කරමින්, අප ඇකඩමිය සතු කරගත්තේ ශ්‍රී ලාංකේය කේක් කලාවේ සන්නාමය තවදුරටත් ඉහළටම ඔසවා තබමිනි. 🏆🇱🇰

ජාත්‍යන්තරය පවා මවිත කළ මේ වෘත්තීය මට්ටමේ සියුම් කේක් කලාවේ රහස් සහ තාක්ෂණයන් නිවැරදිව ප්‍රායෝගිකව ඉගෙන ගන්න, ඔබත් අදම අපේ නිල්නෙතු පවුල හා එක්වන්න! 🎓👩‍🍳

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

20/05/2026

🎓 ඔබේ කේක් සිහිනය සැබෑ කරගන්න: මාස 4ක වෘත්තීය කේක් පාඨමාලාව ආරම්භ විය! ✨
කේක් කලාවේ ප්‍රවීණයන්ගෙන් නිවැරදිව ඉගෙන ගෙන, ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ශිල්පියෙක් හෝ සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වන ඔබට මෙන්න කදිම අවස්ථාවක්!
Nilnethu Cake & Culinary Academy වෙතින් මෙහෙයවන "මාස 04 වෘත්තීය කේක් සහතිකපත්‍ර පාඨමාලාව" (Certificate Level Course) දැන් සාර්ථකව ආරම්භ කර ඇත.
👩‍🍳 බලාපොරොත්තු සහගත නවක සිසුන් සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි!

📅 නවක සිසුන් බඳවා ගන්නා සුවිශේෂී දින:

2026 මැයි 23 (සෙනසුරාදා)
2026 මැයි 30 (සෙනසුරාදා)

ආසන සංඛ්‍යාව සීමිත බැවින් මැයි 23 හෝ 30 යන දිනවලින් ඔබට පහසු දිනයක් තෝරාගෙන අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න. 🌟

📥 ලියාපදිංචි වීමට: දැන්ම අපට මැසේජ් (Message) එකක් එවන්න හෝ පහත අංකයට අමතන්න.

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

17/05/2026

✨ Happy Birthday to our beautiful Princess!

"නිල්නෙතු , නාමයේ සැබැම හිමිකාරිය 💕

අම්මෙකුගේ ජීවිතයට ලැබුණු ලස්සනම තෑග්ග මගේ දෝණි. 😍
අද වගේ දවසක මගේ ලෝකයට ආපු ඔයා, හැමදාමත් මගේ ජීවිතේ ලොකුම ශක්තිය සහ සතුට වුණා.
ඔයාගේ ජීවිතේ හැම හීනයක්ම සැබෑ වෙන, සතුට, සාමය සහ නිදුක් නිරෝගී බව පිරි වාසනාවන්තම වාසනාවන්ත උපන්දිනයක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!

🥰🎂✨ Happy Birthday my sweet girl!

Photos from Nilnethu Cake & Culinary Academy's post 15/05/2026

රෝස මලක් වගේ දෝණිගේ පළමු උපන්දිනය වෙනුවෙන්! 🌸
පුංචි සමනලියකගේ පළමු උපන්දිනය වෙනුවෙන් රෝස පාට හීන ගොඩක් මැදින් නිර්මාණය වුණු ලස්සනම ලස්සන කේක් එකක්! 🎂 පවුලේ හැමෝගෙම ආදරය පිරුණු මේ විශේෂ දවසේ, පුංචි දෝණිගේ ලෝකය තවත් ලස්සන කරන්න නිල්නෙතු අපිත් ආදරයෙන් දායක වුණා.

මෙවැනි ඔබේ ජීවිතයේ අමතක නොවන සුන්දර මොහොතක් තවත් අර්ථාන්විත කරගන්න Nilnethu Cake & Culinary Academy වෙතින් අපූරු නිර්මාණයක් අදම වෙන් කරවා ගන්න.

ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

14/05/2026

🎂✨නවක සිසු සිසුවියන් බදවා ගැනිම දැන් සිදු කෙරේ ✨🎓
📘 වෘත්තීය කේක් පාඨමාලාව
📑 Certificate Level
⏳ පාඨමාලා කාලය: මාස 04
📍 Location: Kiribathgoda
🕘 මැයි 16 / 23 / 30 : සෙනසුරාදා: දවල් 1.00 - 4.00

තෘතියික හා වෘත්තිය අධ්‍යපන කොමිසන් සභාවෙි ලියා පදිංචි ආයතනයකි ✅
රජයේ අනුමැතිය සහිත වෘත්තිය පුහුණු සහතිකයක් ලබා ගැනිම සදහා ගමිපහා දිස්ත්‍රික්කය තුල ඇති 🍰
කේක් / අයිසිං මල් , කේක් ස්ට්‍රක්චර් සදහා වන එකම වෘත්තිය පුහුණු ආයතනය 💫

🏫 ⓝⓘⓛⓝⓔⓣⓗⓤ ⓒⓐⓚⓔ ⓐⓒⓐⓓⓔⓜⓨ Pvt (Ltd) – Kiribathgoda
👩‍🍳 මෙහෙයවීම : Lasanthi Dinesha Kumari Vithanage
INSTRUCTOR & Competitor | Executive Chef
Owner of Nilnethu Cake & Culinary Academy
(Former Deputy Secretary of the CEYLON Chefs Association)
NVQ 04 / HND / Wilton / IVQ – Diploma & Master, Sugar Flower Artist 🌸
🏆 International Award Winner & Culinary Competition Winner (India / Dubai / Maldives / Malaysia / SL)
📞 Call / WhatsApp: 072 837 3190

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

KIRIBATHGODA
Colombo
11160

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00