English with Amma

English with Amma Talk to your baby in English! Simple, daily sentences for Sri Lankan homes 🥰

දවසේ කතා වෙන වාක්‍ය …👇🏻✅
26/08/2026

දවසේ කතා වෙන වාක්‍ය …👇🏻✅

දවසේ භාවිතයට 👇🏻✅
24/08/2026

දවසේ භාවිතයට 👇🏻✅

Beyond – බියොන්ඩ් – ඉන් ඔබ්බටLoneliness – ලෝන්ලි නස් – තනිකමSeparation – සෙපරේෂන් – වෙන්වීමLonging – ලෝනින් දැඩි ආශාව / ...
23/08/2026

Beyond – බියොන්ඩ් – ඉන් ඔබ්බට

Loneliness – ලෝන්ලි නස් – තනිකම

Separation – සෙපරේෂන් – වෙන්වීම

Longing – ලෝනින්
දැඩි ආශාව / කෙනෙකු වෙනුවෙන් ඇති ආශාව

Melancholy – මෙලන්කලි – දුක්බර හැඟීම

Serendipity – සෙරන්ඩිපිටි
අහම්බෙන් ලැබෙන සුන්දර දෙයක්

අපි කෙටියෙන් කියන වචන වල දිග තේරුම …🙂👇🏻♥️
22/08/2026

අපි කෙටියෙන් කියන වචන වල දිග තේරුම …🙂👇🏻♥️

නිතර භාවිතා වෙන වා‍ක්‍ය කීපයක් …👇🏻🙂
21/08/2026

නිතර භාවිතා වෙන වා‍ක්‍ය කීපයක් …👇🏻🙂

අපට නිතර දකින්න ලැබෙන රෝගී තත්ව ඉංග්‍රීසියෙන් 👇🏻
20/08/2026

අපට නිතර දකින්න ලැබෙන රෝගී තත්ව ඉංග්‍රීසියෙන් 👇🏻

Certainly – සර්ටන්ලි – නිසැකවමClearly – ක්ලියර්ලි – පැහැදිලිවමReally – රියලි – ඇත්තටම / සැබවින්මSimply – සිම්ප්ලි – සරලව...
20/08/2026

Certainly – සර්ටන්ලි – නිසැකවම
Clearly – ක්ලියර්ලි – පැහැදිලිවම
Really – රියලි – ඇත්තටම / සැබවින්ම
Simply – සිම්ප්ලි – සරලව
Quickly – ක්වික්ලි – ඉක්මනින්
Slowly – ස්ලෝලි – සෙමින්
Carefully – කෙයර්ෆලි – පරිස්සමින්
Easily – ඊසිලි – පහසුවෙන්
Hardly – හාඩ්ලි – අමාරුවෙන් / යන්තමින්
Mostly – මෝස්ට්ලි – බොහෝ දුරට
Mainly – මේන්ලි – ප්‍රධාන වශයෙන්
Recently – රීසන්ට්ලි – මෑතකදී
Currently – කරන්ට්ලි – දැනට
Recently – රීසන්ට්ලි – මෑතකදී
Hopefully – හෝප්ෆුලි – බලාපොරොත්තු වෙනවා / බලාපොරොත්තුවෙන්
Thankfully – තැන්ක්ෆුලි – ස්තුතිවන්ත වීමට / වාසනාවකට

19/08/2026

ඔයත් මෙච්චර කල් කිව්වේ ‘රෙකෝඩ්’ කරනවා කියලද ..? 🤔👇🏻😌

18/08/2026

Avic Media Solutions (Pvt) Ltd
Commercial Bank
8013077910
Kottawa

📌ෆුඑල් ..Or ෆියුල් ..? ගොඩක් අය වැරදියට කියන වචනයක් …!👇🏻✅ලංකාවේ නම් Petrol shed -(පෙට්‍රල් ෂෙඩ්) කියලත් කියනවා
14/08/2026

📌ෆුඑල් ..Or ෆියුල් ..?
ගොඩක් අය වැරදියට කියන වචනයක් …!👇🏻✅

ලංකාවේ නම් Petrol shed -(පෙට්‍රල් ෂෙඩ්) කියලත් කියනවා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when English with Amma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category