Mahamathya National School

Mahamathya National School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamathya National School, School, WP/JAYA/Mahamathya Vidyalaya, Colombo.

Photos from Mahamathya National School's post 29/05/2026

13 පහල මහාමාත්‍ය කන්ඩායම හා හෝමගම මද්‍යමහා ව්ද්‍යාලය අතර අද දින ( 2026 / 06 / 28 ) මීගොඩ මහ ව්ද්‍යාල ක්‍රීඩා පිට්යේ පැවැති තරගයේ පලමුව පන්දුවට පහරදුන් මහාමාත්‍ය කන්ඩායම පන්දු ඕවර 40 කදි ලකුණු 181 කඩුලු 8 ක් දැව් ලබාගත් අතර එහිදි පන්දුවට පහර දීමේ දී....

සිතුම් ලකුණු 27 ද
තරුෂ ලකුණු 23 ද
නෙතුෂ ලකුණු 21 ද
සසිරු ලකුණු 19 ද ලබා ගන්නා ලදි...

පන්දු යැවීමේදි.....

තරුෂ කඩුලු 4 ද...
ඉරුෂ කඩුලු 3 ද....
දිලුම්ත කඩුලු 1 ද...
රොව්දු කඩුලු 1 ද ....

ලබාගනිමින් හෝමාගම ව්ද්‍යාල කන්ඩායම ලකුණු 122 ක සියලුම දෙනාව දවාගනිමින් ලකු 59 ක ව්ශිෂ්ඨ ජයග්‍රහනක් අත්කරගන්නා ලදී.....
ජයග්‍රාහී මහාමාත්‍ය පුතුන්ට විද්‍යාලීය සුභාශිංශන 💐💐💐💐💐💐💐💐

Photos from Commercial Bank of Ceylon PLC's post 14/05/2026
14/05/2026

Commercial බැංකුවේ 400වන "අක්ෂර" සමාජ සත්කාරය යටතේ අප පාසලට පරිත්‍යාගකරන ලද පරිගනක ව්ද්‍යාගාරය 2026.05.13 වන දින විවෘත කරනු ලැබීය.
මෙම සත්ක්‍රියාව වෙනුවෙන් Commercial බැංකු කළමනාකාරීත්වය ඇතුලු Commercial බැංකු අතුරුගිරිය ශාඛා කළමනාකාරතුමා වෙත පාසලේ සුභාශිංශන පිරිනමන අතර බැංකු ක්ෂේත්‍රයේ ඉහළින්ම ජයකෙහෙළි නැංවීමට දින දින දියුණු වේවා.

Photos from Mahamathya National School's post 22/04/2026

2026 මහාමාත්‍ය කොවුල් සර අවුරුදු උත්සවය


ඔබ තනි තනිව ගත් ජායාරූප සදහා 0741099759 whatsapp පනිවිඩයක් යොමු කරන්න.

අනෙක් චායාරූප මෙම google drive link එක මගින් ඔබට download කරගත හැක

https://drive.google.com/drive/folders/1YcII4m0T3Jl5zYFdGq6MO5fiZd-W3gTs?usp=sharing

14/04/2026

Photos from Mahamathya National School's post 10/04/2026

අද දින ( 2026 / 04 / 10 ) මහාමාත්‍ය ජාතික පාසැලේ 13 පහල ක්‍රිකට් කණ්ඩායම හා මීගොඩ ගාමිණී ජයසූරිය ජාතික පාසැලේ 15 පහල ක්‍රිකට් කන්ඩායම සමග පැවැති තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් මහාමාත්‍ය කණ්ඩායම සියලුම දෙනා දැව් ලකුණු 229 ලබාගන්නාලදි.....

එහිදි ලකුණු ලබාගැනීමේදි

ටේෂාන් ලකුණු 45 ද
දිමත් ලකුණු 33 ද
නෙතුෂ ලකුණු 32 ද
දිලුම්ත ලකුණු 24 ද ලබාගන්නා ලදි.....

පිලිතුරු ඉනිම ක්‍රීඩාකල ගාමිනි ජයසූරිය කණ්ඩායම ලකුනු 172 ට සියලුම දෙනා දැවී ගියේය....

මෙහිදි පන්දු යැවීමේදි ,

හෙසිත් තරුෂ
පන්දුවාර 08
ලකුණු 27
කඩුලු 09
ලබා ගනිමින් ප්‍රතිවාදී කන්ඩායමට අතිශ්‍යින්ම තර්ජනාත්මක ලෙස පන්දු යැවීමක් සිදු කලේය ...

සිතුන්
පන්දුවාර 04
ලකුණු 21
කඩුලු 01
ලබා ගත්තේය ....

මෙම තරගයේදී මීගොඩ පාසල පරදවා අප පාසල් කන්ඩායම අති විශිෂ්ඨ ජයක් වාර්තා කලේය .....

හෙසිත් තරූශගේ ප්‍රබල පන්දු යැවීම වෙනුවෙන්, තරගය සදහා යොදාගත් පන්දුව ප්‍රධාන පුහුණුකරු සුජීව මහතාගේ අත්සනින් යුතුව සිහිවටනයක් ලෙස ප්‍රදානය ත්‍යාග කලේය .....

05/04/2026

හෝමාගම මහා විද්‍යාලය හා මහාමාත්‍ය විද්‍යාලය අතර ඊයේ දින පැවති 17 පහල ක්‍රිකට් පුහුනු තරගයෙන් ලකුනු 186 විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අප විද්‍යාලයීය කන්ඩායම සමත් විය ...
එහිදී , ඔසද හසරැල් 123,
හිරුජ තත්සර 71,
නදිශ්ක දිල්ශාන් 40,
අනුහස් රන්ගන 40,

බැගින් පන්දුවාර 47 තුල ලකුණු 313 ලබා ගත්අතර
හෝමාගම විදුහල් කන්ඩායම පන්දුවාර 32 තුල ලකුණු 127 සියලු ක්‍රීඩකයින් දවා ගැනීමට අපගේ පන්දු යවන්නන් සමත් විය ......
එහිදී , අදීශ දෙව්මින 4,
වේදිත නිල්මාල් 2,
රසුල අන්ජන 3 බැගින් කඩුලු ලබා ගත්තේය.......
මහමැති නාමය බබලන පුතුණි ඔබ සැමට පාසලේ සුභාශිංශන පිරිනමමු.

Photos from Mahamathya National School's post 02/04/2026

ශ්‍රි ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද අන්තර් පාඨශාලා ක්‍රිකට් තරගාවලිය 2025 තෙවන කාණ්ඩය නියෝජනය කරමින් සහභාගී වූ මහාමාත්‍ය ක්‍රිකට් කණ්ඩායම තෙවන කාණ්ඩයේ
දෙවන වටය තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
මෙය මහාමාත්‍ය දරුවන් අවුරුදු අටකට පසුව ලද සුවිශේෂී ජයග්‍රහණයකි. මේ වෙනුවෙන් ඇප කැප වූ ක්‍රිකට් භාර ආචාර්ය රවීන්ද්‍ර විජේසිංහ ගුරුතුමා ට
පුහුණුකරු සුජීව ගුරුතුමා ට
සහය පුහුණුකරු සුරංජිත් ගුරුතුමා ට , දෙමාපියන්ට සහ දරුවන් සියලු දෙනාට පාසල් වෙනුවෙන් විදුහල්පති තුමා සිය ස්තූතිය සහ ප්‍රශංසා ව පුද කර සිටී

01/04/2026

🌕 Bak Poya Day
On this sacred Bak full moon day, we remember the peaceful teachings of and the importance of unity and compassion.
This day marks the Buddha’s second visit to , where he settled a conflict between two Naga kings and showed the power of peace over conflict.
May this Bak Poya Day bring peace, harmony, and kindness to everyone.
Let’s take a moment to reflect, do good deeds, and spread love to all beings. 🙏
Happy Bak Poya Day! 🌼

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


WP/JAYA/Mahamathya Vidyalaya
Colombo