දෙරනළු රංග පාසල

දෙරනළු රංග පාසල

Share

drama class

13/08/2024

වේදිකා නාට්‍යයක් සමග පිටරට සංචාරය කරමු.

ලක්ෂ 7 ක් ආයෝජනය කිරීමට කැමති අය පමණක් කතා කරන්න

15/07/2024

නුවරඑළියේ ඔබට හිමිවන රංගන වරම්...

ඔබත් වයස 10ත් - 55 ත් අතරනම් ....
නුවරඑළියෙ පැවැත්වෙන රංගන වැඩමුළුවට සම්බන්ධ වෙන්න කැමතිනම්....
මේ වීඩියෝ එක හොදින් නරඹා.....
විස්තර 071 57 26 542 අංකයට වට්සැප් කරන්න....

බොරුවට විස්තර නොඉල්ලන්න...

පැමිණ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී විස්තර ලබාගන්න....

05/06/2024

⭕රඟපාන්න ආසනම්…….
නුවර එළියට ඇවිත් රංගන වැඩමුළුවට සම්බන්ධ වෙන්න😍👇

⭕වයස් සීමාව අවුරුදු 10- 55 අතර,👇👇
⭕සතිඅන්ත ත්‍රෛමාසික වැඩමුළුව 😍

⭕වැඩමුළුව සාර්ථකව නිම කරන අයහට අපගේ ඉදිරි ටෙලි නිර්මාණයේ රඟපෑමේ අවස්ථාව😃👍

26/05/2024

⭕නටන්න, ගයන්න, රගන්න සහා වෙනත් විශේෂ හැකියාවන් ඇති ඔබට අපෙන් අවස්ථාවක්😃👇

⭕ඔබත් වයස 05- 15 අතර විශේෂ හැකියාවන් ඇති අයෙක් නම්, 👇👇

⭕අදම අයදුම් කරන්න. 😃
⭕පහත අංකයට ඡායාරූපයක් සමග විස්තර Whatsapp කරන්න👇👇 0715726542 🪀

24/05/2024

⭕අන්කල් been එක්ක 😍

⭕රූපවාහිනී ළමා ප්‍රාසාංගික නිර්මාණයකට නිෂ්පාදකවරයෙක් සහ අනුග්‍රාහක ආයතනයක් අවශ්‍යව ඇත. 😃👇

⭕ඔබ හට පුළුල් ප්‍රචාරණයක් හා තවත් ප්‍රතිලාභ රැසක්😍

⭕ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන ඔබ, පහත අංකය අමතන්න. ☎ 👇👇
⭕ 0715726542

06/05/2024

⭕දෙරනළු රංග පාසලේ මීළඟ ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න කැමතිද?😃😃
⭕පෝස්ට් එක හොඳින් කියවා,👇👇
⭕ 12වන ඉරුදින මහරගම ඇල්හේන පාරේ පිහිටි මින්කා උසස් අධ්‍යාපන ආයතනයට නියමිත වේලාවට නියමිත දෑ රැගෙන පැමිණෙන්න.👇👇

⭕75/1 ගලිගංවැලිය කොටුගොඩ පෘථිවි ශ්‍රී Dance ආයතනයට පැමිණ ලියාපදිංචිය සිදුකරගන්න.

23/04/2024
23/04/2024

ඔබටත් රංගන වරම්.

දෙරණළු රංග පාසලේ දුවා දරුවන් ගේ රංගන සිහිනය මල්ඵල ගන්වමින් "සුන්දර සීයා" ටෙලි කතා මාලාවේ මුහුරත් උළෙල 2023.08.23. දින ප්‍රවීණ රංගන ශිල්පීන් ගේ
සහභාගීත්වයෙන් අති සාර්ථක ලෙස පැවැත්විණි.

මෙය දෙරණළු රංග පාසලේ අධිපති චාමිකර වටරැක අධ්‍යක්ෂකතුමන්ගේ අධ්‍යක්ෂණයක්, දෙරණළු රංග පාසලේ සුන්දර නිර්මාණයකි.

දෙරණළු රංග පාසලේ දරුවන්ට, ප්‍රවීන රංගන ශිල්පීන් සමඟ එක්ව රඟන්නට වාසනාව "සුන්දර සීයා" ටෙලි සිත්තම තුළින් ලැබී ඇත.

දෙරණළු රංග පාසල
ඔබටත් රංගන වරම් ලබාගත හැකි අපූරු ස්ථානයකි.

එහි අධිපතිතුමන් හා ප්‍රවීණ රංගන ශිල්පී ජයරත්න රූපසිංහ යන ඇදුරුතුමන්ලා රංගනය පිළිබඳව පමනක් නොව කැමරාව ,වේදිකාව ආදිය පිළිබඳව දැනුමෙන් පිරිපුන් සාර්ථක රංගන ශිල්පීන් බිහි කිරීමට අව්‍යාජ වෙහෙසක් දරයි.

දෙරණළු රංග පාසලේ දරුවන් වන අපගේ රංගන සිහිනයට ජීවය දෙමින් "සුන්දර සීයා" ටෙලිකතා මාලාවේ වැඩ ආරම්භ කර ඇත.

එයට සම්බන්ධ වී අප මෙන් ඔබටද රංගන වරම් ලබා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා නොපමාව අධ්‍යක්ෂකතුමන් අමතන්න
~0715726542 ~
චාතුර්යා කොඩිකාර

21/04/2024

🔴රඟ පෑම ... රඟපාලම ඉගෙන ගන්න ...
දෙරණළු රංග පාසලට ඇතුල් වෙන්න...
ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගනිමින් ඔවුන් සමඟ එකව රඟපාන්න ඔබටත් අවස්ථාවක් ....
🔴කැමතිනම් පමණක් ඔබේ විස්තර වට්සැප් කරන්න....
0776391904
වැඩි විස්තර අවශ්‍ය නම් අපගේ පේජ් එක බලන්න ....

https://www.facebook.com/deranalurangapasala?mibextid=LQQJ4d

19/04/2024

වේදිකා නාට්‍ය අත්දැකීමක් සමග ලොවවටා යන්න කැමති නිෂ්පාදකවරයෙක්ට අවස්ථාවක් 😃

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
Colombo
00100