Enju Nihongo Academy

Enju Nihongo Academy

Share

Japanese Language , Care giving

Photos from Sri Lanka Embassy,Tokyo  -スリランカ大使館-'s post 03/01/2025
Photos from Enju Nihongo Academy 's post 31/12/2024
31/12/2024
Photos from Sri Lanka Bureau of Foreign Employment's post 31/12/2024
29/12/2024

“මුහුදු යාමට නොහැකි විට, ධීවරයන් තම දැල්
අලුත්වැඩියා කරගනී..” 🌊

අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා.
ඒක තමයි,
"අපිට හැම දවසකම perform කරන්න බැරි වේවි,
ඒත් එහෙම bad days වල අපිට කරන්න පුලුවන් කම තියෙන්නෙ අර හොඳම දවස් වෙනුවෙන් අපිවම සූදානම් කරගැනීමයි." 💪

28/12/2024

එන්ජු නිහොන්ගො ඇකඩමි
🎌Enju Nihongo Academy 🎌

රජයේ ලියාපදිංචි ආයතනයකි. (PV 00281968)

කිරිබත්ගොඩ

🛑JFT ජපන් භාෂා පාඨමාලාව මාස 2
(උසස් පෙළ විෂයක් ලෙස ජපන් භාෂාව / ජපන් භාෂා ප්‍රවීණතා විභාගය N5 සමත් හෝ විභාගයට ඉදිරිපත් වූ අය)

🛑සාත්තු සේවක (care giving) පාඨමාලාව 3 වන කණ්ඩායම - ජපන් මාධ්‍ය
(උසස් පෙළ විෂයක් ලෙස ජපන් භාෂාව / ජපන් භාෂා ප්‍රවීණතා විභාගය N4 සමත් හෝ විභාගයට ඉදිරිපත් වූ අය)

💢පාඨමාලාව අවසන් කර විභාග සමත් සිසුන් වීසා ලැබෙන තෙක් විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශයේ සාත්තු සේවා ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනු ලබයි .

💢පාඨමාලා අගහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව 9:00 සිට ප.ව 4:00 දක්වා පැවැත්වේ.💢

🔴ඉහත සුදුසුකම් ඇති ගැහැණු ,පිරිමි අයට මෙම පාඨමාලා හැදෑරිය හැකි අතර පිරිමි ළමුන් සදහා ඇබෑර්තු නොමැත.🔴

ඔබත් සකුරා දේශයට යාමට සිහින දකින්නෙක්ද එසේනම් සාත්තු සේවිකාවක් ලෙස විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන (SSW) ඔස්සේ ඒ හීනය සැබෑවක් කරගන්න එන්න අප හා එක්වන්න...

මාස 2ක JFT විභාගය සදහා වන ජපන් භාෂා පාඨමාලාවෙන් පසු මාස 2ක සාත්තු සේවක (care giving) පාඨමාලාව සිදුකරයි.ඉහත විභාගයන් සමත් වන සියලු සිසුන් සාත්තු සේවිකාවක් ලෙස ජපානයේ රැකියා වලට යොමුකරනු ලබයි.

රු.175,000 පමණ වටිනාකමින් යුත් මෙම පාඨමාලා ද්විත්වය සදහා මුල් සිසුන් 5 දෙනාට විශේෂ පාඨමාලා ගාස්තුවක් ලෙස අප අයකරනු ලබන්නේ රු.75,000 වැනි මුදලක් පමණි. එයද ජපානයේ රැකියාව අතරතුර ගෙවීමට ඔබට හැකියාව ඇත.(කොන්දේසි සහිතයි)

මූලික සුදුසුකම්
 වයස අවු 18 – 27අතර වීම.
 අ.පො.ස (උ.පෙළ) දක්වා අවුරුදු 13ක පාසල් කාලය සම්පූර්ණ කිරීම.
 මනා සෞඛ්‍ය තත්වයෙන් යුක්ත වීම.
 ශරීරයේ ටැටූ නොතිබීම.

🔴ජපන් යාම දක්වා වූ ක්‍රියාවලිය 🔴

✅ජපන් භාෂා මූලික විභාගය සහ සාත්තු සේවා විභාග සමත් කිරීම
✅සම්මුඛ පරීක්ෂණ සදහා යොමු කිරීම
✅වීසා ලැබෙන තෙක් මාස 3ක කාලය විදේශ සේවා නියුක්ති කාර්‍යන්ශයේ පුහුණුව
(සාත්තු සේවා ප්‍රායෝගික පුහුණුව හා ජපන් භාෂා N3 පුහුණුව හා කතනය)
✅වීසා ලැබුණු පසු ජපානයට පිටත් කිරීම

අයදුම් කිරීමට කැමති ඔබ,

📧[email protected]

📞0713166085 (WhatsApp/call)

Tiktok
www.tiktok.com/.nihongo.acad

Whatsapp link
https://chat.whatsapp.com/DsTt9KlbKRmA3hWhFhgH8t

පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් (සිසුන් 15)පමණක් බඳවා ගන්නා බැවින් අදම ලියාපංචි වීමට වට්ස් ඇප් හා එකතු වන්න.

සකුරා දේශයට යාමට එන්න අප හා එක්වන්න..🇯🇵

25/12/2024

Enju Nihongo Academy Japanese Language , Care giving

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Kiribathgoda
Colombo
11600

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00