🟣 Puppetry Workshop
With ‘පුංචි නෑ’ Performance Lab
Conducted by Thiwanka Don Ranasinghe
Puppetry isn’t just about making a puppet. It’s about using imagination and performance to bring it to life.
A simple piece of paper became an unforgettable experience. 💜
Finetune The School of Performing Arts
Alternative Performing Arts School in Sri Lanka. •Singing •Acting •Movement and Dance •Art
24/07/2026
🟣 Unscripted Moments
These are some of the unscripted moments from ‘පුංචි’ Drama Festival 2026, moments that remind us theatre is about so much more than the final performance. It is about the journey, the people, the friendships, and the unforgettable experiences we create together.
A little peek into the moments that made this journey so special. 💜
#පුංචිDramaFestival2026
#පුංචිPerformancelab #පුංචිනෑperformancelab
📷 Tharindu Viduranga 💐
🟣 Finetune – Nugegoda Branch
A place where young minds discover creativity, confidence, and the joy of performing.
Singing | Acting | Movement & Dance | Art
🗓 Every Saturday
🟣 ‘පුංචි’ Performance Lab | Ages 5 – 11
9.00 AM – 10.30 AM
🔵 ‘පුංචි නෑ’ Performance Lab | Ages 12 – 17
10.30 AM – 12.00 PM
📍 Bees Park, Nugegoda
(Jambugasmulla Road)
#පුංචිperformancelab
#පුංචිනෑperformancelab
20/06/2026
🟣'එකමත් එක කාලෙක' නාට්‍යය
Album 01
පුංචි Drama Festival 2026
ඉදිරිපත් කිරීම - 'පුංචි' Performance Lab
🏯කැලෑ හතක්, ගංගා හතක් එක්ක මුහුදක් තරණය කරමින් තම ගමේ මිනිසුන් බේරාගැනීමට පිටත් වූ පුංචි වීරයන්ගේ අපූරු ගමන…
✨එකමත් එක කාලෙක✨
මේ නාට්‍යයට අවුරුදු 4 - 12 වයස් කාණ්ඩයේ දරුවන් 23ක් දායක වුණා. මේ දරුවන් සමඟ මාස කීපයකක් පුහුණුවීම් කිරීම finetune පාසලේ දරුවන්ට, ගුරුවරුන්ට, ශිල්පීන්ට වගේම දෙමාපියන්ටත් ලොකු අත්දැකීමක්.
මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු හැමදෙනාටම අපේ ආදරය සහ ගෞරවය 💐
නැවතත් දවසක එකමත් එක කාලෙට යමු.. 💜
Photo credits
📷 Tharindu Viduranga
#එකමත්එකකාලෙක
#පුංචිDramaFestival2026
12/06/2026
🟣 Album 01
Teen Story Drama
පුංචි Drama Festival 2026
ඉදිරිපත් කිරීම - 'පුංචි නෑ' Performance Lab
මේ නාට්‍යය නව යොවුන් වියේ දරුවන්ගේ අදහස්, ආකල්ප සහ ගැටලු ගැන සාකච්චා කරන පර්යේෂණාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.
සමාජයේ විවිධ චරිතවල කෝණයෙන් වර්තමාන යෞවනයන් ගැනත්, යෞවනයන්ගේ කෝණයෙන් සමාජය ගැනත් හිතන විදිහ සහ ගනුදෙනු කරන විදිහ අපි හොයලා බැලුවා.
අන්තිමට අපේ යෞවනයින්ට එකතු වුණේ ප්‍රශ්න ගොඩක්..
'මට කරන්න තියෙන්නෙ කවදාවත් ඉවර කරන්න බැරි වැඩ තොගයක්'
- ජේසන්
'මං බයයි දෙවෙනිය වෙයි කියල'
- අපේක්ෂි
'ඇයි මම මේ විදිහට නැත්තෙ'
- අකීලා
'I have No idea. ඒක ප්‍රශ්නයක්ද?'
- ආර්ය
'හැමතිස්සෙම හිනාවෙලා හිටියට සමහර වෙලාවට මම ඉන්නෙ හොදින් නෙවෙයි.'
- වාන්‍යා
'මම ආස කරන දේවල් බලාපොරොත්තු නොවී ඉන්න එක මට පුරුදු දෙයක්'
- ෆාසිල්
'ළමයෙක් වෙන එක ලේසි නෑ '
- මේඝා
..............
'තමා කවුද කියල හොයාගන්නෙ මොන විදිහටද?' මේ ප්‍රශ්නය තමා අපේ පර්යේෂණයේ මූලික ඉලක්කය උනේ.
අපි හිතනව අපිට විදිහක් හම්බුනා කියල..
නාට්‍යයේ චරිත වලටත් .. අපිටත්...
📷 Photo credits 💐
Tharindu Viduranga
#පුංචිDramaFestival2026
#පුංචිනෑPerformanceLab
🟣 Light Rehearsal - sneak peak
එකමත් එක කාලෙක - 'පුංචි' Team
'පුංචි Drama Festival 2026'
මැයි 8 වෙනිද දවස වෙන් කරල තිබුනෙ 'පුංචි' කණ්ඩායමේ light rehearsal වෙනුවෙන්. ඒක අපි හැමෝටම ලස්සන අත්දැකීමක්.
'මෙතනින් දුමක් එන්නෙ කොහොමද?'
'Blackout කියන්නෙ මොකක්ද?'
'මේ ලයිට් එකේ හැප්පෙන්න එපා කිව්ව'
'මට red colour light එකක් ඕන
'එතකොට මේවා චීන ලයිට්ද?'
#පුංචිDramaFestival2026
#එකමත්එකකාලෙක
#පුංචිPerformanceLab
15/05/2026
🟣 පුංචි Drama Festival 2026
📍 9 May 2026 | BMICH 'Kolamba Kamatha'
🌟 Production Credits
Behind every performance is a passionate and dedicated team.
Here are the incredible individuals who brought the පුංචි Drama Festival 2026 to life.💜
Festival Directors
Stefan Tirimanne
Priyangani Nikeshala
Writer & Director
එකමත් එක කාලෙක | Teen Story
Stefan Tirimanne
Assistant Director
Priyangani Nikeshala
Festival Manager
Kasun ukwatta
Cast coach - 'එකමත් එක කාලෙක' Drama
Thiwanka Don Ranasinghe
Children’s Care Coordinator & Stage Manager - ‘එකමත් එක කාලෙක’ Drama
Kumuduni Wicramathanthri
Stage Manager - Teen Story
Nipuna Dhananjaya
🎨 Art & Design
🏯Set & Props Designer
Baskar Krishan
👘 Costume Designers
Priyangani Nikeshala
Sewwandi Sakunthala
Costume Assistants
Yushintha Nilakshi
Maleesha Sethmi
💄 Makeup & Hair
‘එකමත් එක කාලෙක’ Drama
Sumedha Haggalla
Vijitha Bandara
Janu Athukorala
‘Teen Story’ Drama
Ruchini Fernando
Sithuni Edirisooriya
Adeesha Fernando
🎹 Music Department
Composer & Keyboard - Stefan Tirimanne
Percussion - Thiwanka Don Ranasinghe
Guitar - Thilanka Gamage
Saxophone & Flute - Chanuka Sandeepa
Bass Guitar - Iman Dissanayake
🏮Lighting Department
Lighting Designer
Ranga Kariyawasam
Lighting Assistant
Viraj Rathnayaka
🔊 Sound Department
Sound Designer
Athula Jayasinghe
Mixing & Mastering
Udam Jayanga
📸 Photography & Media
(Dopamine) Tharindu Viduranga
Chanuka Thiyambarawatta
💻 Poster design
Sangeeth Madurawala (Design CaliBali)
👏 Production Support
Janitha Pemasundara
Isuruni Umesha
Dilshan Weerasingha
💰 Fractional CFO
Nuwan Gunawardhana
💜 Special Thanks
Veenadari Lakshika
Antoinette Thilakshini Ratnayake
(Icon Rain Music) Amith Guru
Champika Rathnasiri
Sanjaya Samarasinghe
Sanjula Silva
Shashika Madhushan (Kolamba Kamatha)
Kenula Pathirathna
🙏 And a heartfelt thank you to all the parents of our wonderful children, whose love, support and encouragement made this festival possible. 💜
💫 But above all - this festival belongs to our amazing young performers. Every rehearsal, every line, every moment on stage was yours. We are so proud of each and every one of you. 💜
🟣 අද සවස 3.30 සහ 6.30 ට.
'පුංචි Drama Festival' බලන්න
කොළඹ කමතට එන්න.. (BMICH)
Finetune පාසලේ තුන්වෙනි සංවත්සරය වෙනුවෙන්
එක හැන්දෑවක්.. නාට්‍ය දෙකක්..
🏯 එකමත් එක කාලෙක
- 'පුංචි' කණ්ඩායම
🏠Teen Story
- 'පුංචි නෑ' කණ්ඩායම
🎟️ ටිකට්ස් දොරටුවෙන්
🟣 'පුංචි' Drama Festival 2026
බලන්න එන්න
එක හැන්දෑවක්.. නාට්‍ය දෙකක්
Finetune පාසලේ ළමුන් මෙවර ඔබට ගෙන එන්නෙ ස්වතන්ත්‍ර නාට්‍ය දෙකක පුංචි උළෙලක්.
'පුංචි' කණ්ඩායමයි 'පුංචි නෑ' කණ්ඩායමයි එකතුවෙලා මේ නාට්‍ය උළෙල වෙනුවෙන් මාස තුනක් හරිම උනන්දුවෙන් පුහුණුවීම් කලා.
දරුවන්ටත් දෙමව්පියන්ට වගේම ගුරුවරුන්ටත් මේක අලුත් අත්දැකීමක්.
🗓️ මැයි 9 වෙනිදා ප්‍රේක්ෂක ඔයාටත් මේක අලුත් අත්දැකීමක් වේවි.
'එකමත් එක කාලෙක' නාට්‍යය ඉදිරිපත් කරන්නෙ අවුරුදු 4 -11 වයසෙ ඉන්න පුංචි Performance Lab කණ්ඩායම.
ඉතිං අපිව බලන්න එන්න...
අපිත් බලන් ඉන්නව..💜
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
'Kolamba Kamatha' BMICH, Bauddaloka Mawatha. Colombo 07
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 12:30 |