Plato Academy of Performing Arts

Plato Academy of Performing Arts Senior Professor Sathish Pawade (Gandhi University-,Wardha) serves as our Senior Advisor and Senior Lecturer in Tourism Marketing and Management.

The leading and most trusted institution in Sri Lanka that provides education in drama, performing arts, and Traditional dance to local and international students . Plato Academy of Performing Arts was established in 2021 as a prominent institution dedicated to advancing knowledge and education in drama and the performing arts in Sri Lanka. Over the past two years, we have successfully trained a significant number of students in these fields and have had the privilege of hosting numerous expert speakers from both local and international backgrounds. Under the guidance of our Academy, we currently offer a Drama and Theater Arts Certificate Course and conduct a series of one-day workshops focused on drama and theater. Randunu Vidula Zoysa is the Head of the Academy. he is a president's award-winning writer and a leading figure in the Sri Lankan tourism and archaeological sector. Visiting Lecturer Mrs. Asha Perera is the Academic Head of our Academy. She is an award-winning director and actress in Sri Lankan stage drama and was a well-known actress in Sri Lanka. In 2025, we are planning to collaborate with several Indian universities to create opportunities for graduate and postgraduate studies for our students in India. 🎭🎭🎨

අපි ඇත්තෙන්ම  වෙනස් .............ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව නිෂ්පාදනය කොට නිර්මාණය කරනු ලබන පංචම් වේදිකා නාට්‍ය පුහුණු...
14/07/2026

අපි ඇත්තෙන්ම වෙනස් .............ශ්‍රී ලංකාව හා ඉන්දියාව එක්ව නිෂ්පාදනය කොට නිර්මාණය කරනු ලබන පංචම් වේදිකා නාට්‍ය පුහුණුවීම් ආරම්භ වූ අතර මේ වන විට එහි මුලික නිෂ්පාදන කටයුතු සිදු කරමින් පවතී. Plato Academy of Performing Arts ආයතනයේ සිසුන් සමබන්ධ වන මෙම නිර්මාණය ඉන්දියාවේ රබ්න්ද්‍ර භාරතී විශ්වවිදයාලයේ ආචාර්ය බිශ්වරප් චත්‍රජි මහතා හා ආයතනයේ අධ්‍යන ප්‍රධාන ප්‍රවීණ ,අධ්‍යක්ෂිකා රංගන ශිල්පිනි ආශා පෙරේරා මහත්මියගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් සිදු කරනු ලබයි.මෙම නාට්‍ය

ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන 'භාරත් රං මහෝත්සව්' නියෝජනය වෙනුවෙන් නිර්මාණය වන අතර ඉන්දියාවේ ,නේපාලයේ ,බංගලාදේශයේ මෙන්ම ලංකාවේ නෙලුම් පොකුණ රංග ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබේ .

We Are Truly Different .............The training for the Pancham stage play, which is being produced and created jointly by Sri Lanka and India, has begun and its initial production work is currently underway. This production, which is being produced by students of the Plato Academy of Performing Arts, is being done under the creative direction of Dr. Biswarup Chattopadhyay of Rabindra Bharati University, India, and the institute's chief academic officer, veteran director and actress Asha Perera. This play is being created to represent India's international drama festival 'Bharat Rang Mahotsav' and is planned to be shown in India, Nepal, Bangladesh and at the Nelum Pokuna Theatre in Sri Lanka.

हम सच में अलग हैं.............पंचम स्टेज प्ले की ट्रेनिंग शुरू हो गई है, जिसे श्रीलंका और इंडिया मिलकर प्रोड्यूस और क्रिएट कर रहे हैं। इसका शुरुआती प्रोडक्शन का काम अभी चल रहा है। यह प्रोडक्शन, जिसे प्लेटो एकेडमी ऑफ़ परफॉर्मिंग आर्ट्स के स्टूडेंट्स प्रोड्यूस कर रहे हैं, भारत की रवींद्र भारती यूनिवर्सिटी के डॉ. बिश्वराप चटर्जी और इंस्टीट्यूट की चीफ एकेडमिक ऑफिसर, अनुभवी डायरेक्टर और एक्ट्रेस आशा परेरा के क्रिएटिव डायरेक्शन में किया जा रहा है। यह प्ले इंडिया के इंटरनेशनल ड्रामा फेस्टिवल 'भारत रंग महोत्सव' को रिप्रेजेंट करने के लिए बनाया जा रहा है और इसे इंडिया, नेपाल, बांग्लादेश और श्रीलंका के नेलम पोकुना थिएटर में दिखाने का प्लान है।

platoacademyofperfromingarts #ආශාකලායතනය

 #බෝල්ට් ඇණයක්-ජාලිය  #පට්ටි ගෙදර  උපාලි Jenat  Anthony කලාකරුවා  Plato Academy of performing arts ආයතනයේ එක දින වැඩමුළු...
30/06/2026

#බෝල්ට් ඇණයක්-ජාලිය
#පට්ටි ගෙදර උපාලි
Jenat Anthony කලාකරුවා
Plato Academy of performing arts ආයතනයේ එක දින වැඩමුළු සමග එක්ව අපගේ දරුවන්ට සිය දැනුම ලබා දුන් මතකයන්
අපි දරුවන්ට දක්ෂයන්ගේ දැනුම හා ඇසුර ලබා දෙන්නෙමු .

Olevel  ඉවරයි. උසස් පෙළට කලා අංශයෙන් පහසුම විෂය දෙකක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය වරම් ලබාගන්නට කැමතිද ?අදම ප්‍රවීණයන් සමග ...
22/06/2026

Olevel ඉවරයි. උසස් පෙළට කලා අංශයෙන් පහසුම විෂය දෙකක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය වරම් ලබාගන්නට කැමතිද ?

අදම ප්‍රවීණයන් සමග එක්වන්න Whatsapp පණිවිඩයක් යොමු කරන්න
විදේශීය විශ්ව විද්‍යාල ප්‍රවීණයන්ගේ ප්‍රායෝගික පුහුණුව ද සමග අධ්‍යාපනය ලබන්නට ඇති එකම තැන..
# Ashaමිස්

රාජ්‍ය ළමා  නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින්  Plato Academy of Performing Arts   නිෂ්පාදන කල  Lady J සම අනුග්‍රාහකත...
11/06/2026

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරමින් Plato Academy of Performing Arts නිෂ්පාදන කල Lady J සම අනුග්‍රාහකත්වය ලබා දුන් ආශා පෙරේරා අධ්‍යක්ෂණය කල ෂා ...මියොත් එක්ක පුළුවන් වේදිකා ළමා නාට්‍ය ප්‍රදර්ශනය කෙරිණි. මෙහි විශේෂත්වය රංගනය යෙදෙන ළමා නළු නිලියන් සියලු දෙන නවකයන් වීමත් ,අප ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් වීමත් අපගේ රංගන වැඩමුළු හා සම්බන්ධ වූ දූ දරුවන් වීමත්ය ... # Drama

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂිකා සම්මානනීය රංගන ශිල්පිනී ආශා හංසනී  පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ...ෂා... මීයොත් ...
07/06/2026

ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂිකා සම්මානනීය රංගන ශිල්පිනී ආශා හංසනී පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ...ෂා... මීයොත් එක්ක පුළුවන්... ළමා නාට්‍යය මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කරන අතර එය නැරඹීම සඳහා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
"ෂා.. මීයොත් එක්ක පුලුවන්" ළමා නාට්‍යය Plato Academy of perform Arts නිෂ්පාදනයක් වන අතර සම නිෂ්පාදන අනුග්‍රහය Lady J සමූහ ව්‍යාපාරය විසින් දක්වා ඇත.

#රාජ්‍යළමානාට්‍ය #උළෙල

30/05/2026
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමත ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතනයකි.(CO - 279)⭕ ආශා කලා...
23/05/2026

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමත ,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලායතනයකි.
(CO - 279)

⭕ ආශා කලායතනය 📍 වසර 15 වැඩි කාලයක් ලාංකේය සිසු දරුවන්ගේ සහ දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් අපගේ උරුමය
අනාගත පරපුර වෙත ගෙනයනු ලබන ආයතනයකි .⭕

🔴 ආශා කලායතනයේ 2026 වසරේ හිස වෙස් සහ පායිම්පත් තැබීමේ මහා මංගල්‍ය සදහා දැන් සිසුන් බදවා ගනු ලැබේ .

🟢නර්තන ශිල්පියෙකුගේ සිහිනය නියමාකාරයෙන් අභිමානවත්ව සම්පුර්ණ කර ගැනීමට ඔබත් එක් වන්න අප සමග

🔰 වයස - වයස අවුරුදු 12 වැඩි නර්තනයට දක්ෂතා ඇති ඕනෑ ම දරුවෙකුට ,වැඩිහිටියෙකුට

📅 පුහුණුවීම් -
සදුදා - ප.ව 4..30 - 7.00
සෙනසුරාදා - ප.ව 4..30 - 7.00

💃🎭 අපගේ නර්තන පන්ති සදහාද සිසුන්ට සහභාගී විය හැක 🧑‍🎓🎭.

🔰 උඩරට/පහතරට පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරේ-.

🔰 බෙර වාදනය පුහුණුවීම් ද සිදු කරනු ලැබේ.

👩‍👦 වයස - පෙරපාසල් වියේ සිට ඉහලට දරුවන්ට

📆 පන්ති පවත්වන දින -
සදුදා - ප.ව 3.30 - 6.30
සෙනසුරාදා - ප.ව 4.30 - 7.00

🏢 ස්ථානය - Plato Academy of Performing Arts | ආශා කලායතනය|Asha Dance Studio
ගම්මාන පාර,
හයිලෙවල් පාර,
මහරගම

☎️ අදම අමතන්න නැතිනම්,Whatsapp ඔස්සේ පණිවිඩයක් යොමු කරන්න

074 410 28 28 | 072 8281 333

Address

Lakayan Plaza (5th Floor ) Highlevel Road , Maharagama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Plato Academy of Performing Arts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Plato Academy of Performing Arts:

Shortcuts

Share