BA Social Sciences-OUSL

BA Social Sciences-OUSL

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BA Social Sciences-OUSL, College & University, Nawala, Colombo.

11/09/2024

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ BA Degree in Social Sciences පාඨමාලාව පිලිබඳව,

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය,

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය යනු උසස් පෙල විභාගය සමත් හෝ අසමත් ඕනෑම පුද්ගලයෙකුට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ඇති රාජ්‍යය විශ්ව විද්‍යාලයකි. එනම් රැකියාවක නියැලෙමින් වුවද අධ්‍යාපනය කටයුතු සිදු කිරීමට අවස්ථාව ඇත. තවද මෙහි ඇති සෑම උපාධියක්ම අභ්‍යන්තර ( internal ) උපාධි වේ. විවෘතයේ ඇති පාඨමාලාවන් සඳහා යම්කිසි මුදලක් අය කරනා අතර, පාඨමාලාව සඳහා වන මුලු මුදලෙන් 75% රජය විසින් දරනා අතර ඉතුරු 25% පමණක් සිසුන් විසින් ගෙවිය යුතු වේ. මහපොල හෝ Bursary ලබාගැනීමට අවස්ථාවක් සිසුන්ට හිමිවේ.

BA Degree in Social Sciences,

මෙය මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ, සමාජ විද්‍යා අධ්‍යන අංශයෙන් මෙහෙයවන අවුරුදු 3ක (Level 3,4,5) කාල සීමාවක් තුල ඉගැන්වීම කටයුතු සිදුවන උපාධි පාඨමාලාවකි. මේ සඳහා උසස් පෙල සමත්වීම ප්‍රමානවත් වන අතර, කිසිඳු තෝරාගැනීමේ පරීක්ශනයකින් තොරව උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකිය. 2024 සැප්තැම්බර් 30 වන දින දක්වා නව කණ්ඩායම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සිදුවේ.

ඔබට මාර්ගගතව පහත යොමුව ඔස්සේ අයදුම් කළ හැකිය.
https://reginfo.ou.ac.lk/applyonline/

මෙය හැදෑරීමේදී ,

★ Society and culture
★ Politics and International Relations
★ Communication
★ Economics

යන මාධ්‍යය ( Stream ) 4න් එක් මාධ්‍යයක් යටතේ ඉගෙනීමට අවස්ථාවක් ඔබට හිමිවනු ඇත.

මෙය සාමාන්‍ය උපාධි පාඨමාලක් ( General Degree ) වුවත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් සිදුවන නිසා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද රැකියා අවස්ථා රැසකට දොරටු විවර වෙනු ඇත.

රාජ්‍ය විශ්ව විද්‍යාලයක ඇති සියලුම පහසුකම් බුක්තිවිඳීමට අවස්ථාවක් විවෘත විශ්ව විද්‍යාලය තුලද ඇත.මෙය වැඩ කරන ජනතාවගේ විශ්වවිද්‍යාලයයි.

අනාගතය හැඩගන්වන ඔබේ ගමනේ, විවෘතය හරහා වැටී ඇති පාරෙන්,
පියමනින්නට,
සහෝදරත්වයෙන් ආරාධනා .!

වැඩි විස්තර සඳහා,

https://chat.whatsapp.com/K10J4jjACtc63wFW1jwgKC

https://youtu.be/HOG2KUSvD1I

07/09/2024

🔥🔥𝑬𝒎𝒑𝒐𝒘𝒆𝒓 𝒚𝒐𝒖𝒓 𝒉𝒊𝒈𝒉𝒆𝒓 𝒆𝒅𝒖𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒂𝒍 𝒆𝒙𝒑𝒆𝒄𝒕𝒂𝒕𝒊𝒐𝒏𝒔 𝒉𝒆𝒓𝒆 𝒂𝒕 𝑻𝑯𝑬 𝑶𝑼𝑺𝑳!! 🔥🔥

📌𝑪𝒂𝒍𝒍𝒊𝒏𝒈 𝑨𝒑𝒑𝒍𝒊𝒄𝒂𝒕𝒊𝒐𝒏𝒔 - 𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫 𝐨𝐟 𝐀𝐫𝐭𝐬 𝐢𝐧 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝗦𝗰𝗶𝗲𝗻𝗰𝗲 !! 📌

𝑇ℎ𝑒 𝐹𝑎𝑐𝑢𝑙𝑡𝑦 𝑜𝑓 𝑡ℎ𝑒 𝐻𝑢𝑚𝑎𝑛𝑖𝑡𝑖𝑒𝑠 𝑎𝑛𝑑 𝑆𝑜𝑐𝑖𝑎𝑙 𝑆𝑐𝑖𝑒𝑛𝑐𝑒𝑠 𝑜𝑓𝑓𝑒𝑟𝑠 𝑡ℎ𝑒 𝐵𝑎𝑐ℎ𝑒𝑙𝑜𝑟 𝑜𝑓 𝐴𝑟𝑡𝑠 𝑖𝑛 𝑆𝑜𝑐𝑖𝑎𝑙 𝑆𝑐𝑖𝑒𝑛𝑐𝑒 𝑓𝑜𝑟 𝑡ℎ𝑜𝑠𝑒 𝑤ℎ𝑜 𝑤𝑖𝑠ℎ 𝑡𝑜 𝑓𝑜𝑙𝑙𝑜𝑤 𝑎 𝑑𝑒𝑔𝑟𝑒𝑒 𝑡𝑜 𝑓𝑢𝑙𝑓𝑖𝑙𝑙 𝑐𝑎𝑟𝑒𝑒𝑟 𝑑𝑟𝑒𝑎𝑚𝑠.
“ 𝑇ℎ𝑖𝑠 𝑑𝑒𝑔𝑟𝑒𝑒 𝑖𝑠 𝑜𝑓𝑓𝑒𝑟𝑒𝑑 𝑖𝑛 𝑡ℎ𝑒 𝐸𝑛𝑔𝑙𝑖𝑠ℎ 𝑚𝑒𝑑𝑖𝑢𝑚 𝑎𝑛𝑑 𝑖𝑡 𝑜𝑓𝑓𝑒𝑟𝑠 𝑦𝑜𝑢 𝑡ℎ𝑒 𝑜𝑝𝑝𝑜𝑟𝑡𝑢𝑛𝑖𝑡𝑦 𝑡𝑜 𝑜𝑏𝑡𝑎𝑖𝑛 𝑎 𝑚𝑢𝑙𝑡𝑖-𝑑𝑖𝑠𝑐𝑖𝑝𝑙𝑖𝑛𝑎𝑟𝑦 𝑠𝑜𝑐𝑖𝑎𝑙 𝑠𝑐𝑖𝑒𝑛𝑐𝑒 𝑡𝑟𝑎𝑖𝑛𝑖𝑛𝑔 𝑤ℎ𝑖𝑙𝑒 𝑠𝑒𝑙𝑒𝑐𝑡𝑖𝑛𝑔 𝑎 𝑠𝑡𝑟𝑒𝑎𝑚 𝑖𝑛 𝑤ℎ𝑖𝑐ℎ 𝑦𝑜𝑢 𝑐𝑎𝑛 𝑜𝑏𝑡𝑎𝑖𝑛 𝑎 𝑠𝑝𝑒𝑐𝑖𝑎𝑙 𝑜𝑟𝑖𝑒𝑛𝑡𝑎𝑡𝑖𝑜𝑛. ”

👉𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐈𝐬𝐬𝐮𝐢𝐧𝐠 𝐏𝐞𝐫𝐢𝐨𝐝: 𝟎𝟏𝐬𝐭 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟒 – 𝟑𝟎𝐭𝐡 𝐒𝐞𝐩𝐭𝐞𝐦𝐛𝐞𝐫 𝟐𝟎𝟐𝟒
👉𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦𝐦𝐞 𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 : 𝟑 𝐲𝐞𝐚𝐫𝐬
👉𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐅𝐞𝐞 : 𝟓𝟎𝟎/=
👉𝐌𝐞𝐝𝐢𝐮𝐦 : 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡

📌𝐹𝑜𝑟 𝑚𝑜𝑟𝑒 𝑑𝑒𝑡𝑎𝑖𝑙𝑠:

☎ : 0112 881 417/ 0112 881 403 /0112 881 034 /0112 881 496
🌏 : https://ou.ac.lk/basocialsc/

04/04/2024

සොයුරු බැමි පිරිහම් කරන්නට...

විවෘතයේ එරබදු උදානය-2024

බක්මහ සංස්කෘතික උළෙල

අප්‍රේල් 27
උදෑසන 8.30 සිට
නාවල විවෘත විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී.......

විවෘතයේ ඔබ සැමට ආරාධනා......!

මහා ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

Photos from Faculty of Humanities & Social Sciences Students' Union - OUSL's post 30/01/2024
Photos from BA Social Sciences-OUSL's post 09/01/2024

*THE ART GALLERY COMPETITION*
🔥🗼📸📑

*තරග නීති රීති හා නිර්මාණ යොමු කිරීමේ අයදුම්පත පහතින් බාගත කර ගත හැක.*

*Competition Rules and Design Referral Application can be downloaded below.*
*https://drive.google.com/drive/folders/1Ka7HysvWYfkiyRy7LsU0Vw1zYVpiJ-C1*

09/01/2024

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පලමු වසර සහෝදරත්වය විසින් සිදුකරනු ලබන😍
THE ART GALLERY COMPETITION🔥🗼📸📑

මේ සඳහා ඔබගේ,
📍නිර්මාණාත්මක ඡායාරූප
📍චිත්‍ර (මෝස්තර,ප්‍රකාශන,pencil drowing)
📍නිසඳැස් (සිංහල මාධ්‍ය / ඉංග්‍රීසි මාධ්‍ය / දමිළ මාධ්‍ය)
📍කාව්‍ය නිර්මාණ (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය/ දමිළ මාධ්‍ය)
📍අත්කම් නිර්මාණ
📍කාටූන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴 මේ සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ඕනෑම මධ්‍යස්ථානයක ඕනෑම පීඨයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴නිර්මාණ ඉදිරිපත් කිරීමේදී අයදුම්පත නිසි පරිදි පුරවා නිර්මාණය සමඟ ලබා දිය යුතු අතර අයදුම්පත පීඨ ශිෂ්‍ය සංගමය/මහා ශිෂ්‍ය සංගමය/සම්බන්ධීකාරක (Course Codinator) විසින් සහතික කර තිබිය යුතුය.

🔴ඉදිරිපත් කරන නිර්මාණය තමන්ගේම එකක් විය යුතු අතර මීට පෙර එය කිසිදු තරඟයකට ඉදිරිපත් කළ එකක් නොවිය යුතුය.

🔴නිසඳැස්,කාව්‍ය හා කාටුන් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා (A4) ප්‍රමාණයේ කඩදාසි වල නිර්මාණය කල යුතුය.

🔴චිත්‍ර (මෝස්තර නිර්මාණ ප්‍රකාශන චිත්‍ර ,Pencil Drawing) නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණ සඳහා (A3) ප්‍රමාණයේ කඩදාසි භාවිතා කල යුතුය.

🔴අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණයේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි එවිය යුතුය.

🔴 ඡායාරූප අංශයෙන් තරඟයට සහභාගී වන්නන් ඒවාගේ වර්ණ පිටපතක් (Colour print)
අයදුම්පත සමඟ යොමු කළ යුතු අතර මුල් පිටපතට හානි නොවන පරිදි ඡායාරූපය හා තරඟකරුවකුගේ විස්තර (නම,ලියාපදිංචි අංකය,ලියාපදිංචි මධ්‍යස්ථානය) පහත
ඊ මේල් ලිපිනයටද යොමු කළ යුතුය.
[email protected]

🔴තරඟකරුවන් ඔවුන්ගේ සියලුම නිර්මාණ 2024.01.21 දිනට පෙර ලබා දිය යුතුය.

🔴තරග නීති රීති හා නිර්මාණ යොමු කිරීමේ අයදුම්පත පහතින් බාගත කර ගත හැක.
https://drive.google.com/drive/folders/1Ka7HysvWYfkiyRy7LsU0Vw1zYVpiJ-C1

🔴මහනුවර මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුන් හැර අනෙක් මධ්‍යස්ථාන වල සිසුන්ගේ නිර්මාණ තැපැල් මාර්ගයෙන් යොමු කළ යුතුය.

Department of Social Studies,
The Open university of Sri lanka,
Kandy Regional Centre.

🔴මෙහිදී සියලුම තරඟ අංශ වල ජයග්‍රහාකයන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දෙන අතර ජයග්‍රාහකයන් සඳහා එය පසුව දැනුම් දෙනු ලැබේ.

23' කණ්ඩායම - සමාජ අධ්‍යන අංශය - මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

08/01/2024

මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පලමු වසර සහෝදරත්වය විසින් සිදුකරනු ලබන😍
THE ART GALLERY COMPETITION🔥🗼📸📑

මේ සඳහා ඔබගේ,
📍නිර්මාණාත්මක ඡායාරූප
📍චිත්‍ර (මෝස්තර,ප්‍රකාශන,pencil drowing)
📍නිසඳැස් (සිංහල මාධ්‍ය / ඉංග්‍රීසි මාධ්‍ය / දමිළ මාධ්‍ය)
📍කාව්‍ය නිර්මාණ (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය/ දමිළ මාධ්‍ය)
📍අත්කම් නිර්මාණ
📍කාටූන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴 මේ සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ඕනෑම මධ්‍යස්ථානයක ඕනෑම පීඨයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴නිර්මාණ ඉදිරිපත් කිරීමේදී අයදුම්පත නිසි පරිදි පුරවා නිර්මාණය සමඟ ලබා දිය යුතු අතර අයදුම්පත පීඨ ශිෂ්‍ය සංගමය/මහා ශිෂ්‍ය සංගමය/සම්බන්ධීකාරක (Course Codinator) විසින් සහතික කර තිබිය යුතුය.

🔴ඉදිරිපත් කරන නිර්මාණය තමන්ගේම එකක් විය යුතු අතර මීට පෙර එය කිසිදු තරඟයකට ඉදිරිපත් කළ එකක් නොවිය යුතුය.

🔴නිසඳැස්,කාව්‍ය හා කාටුන් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා (A4) ප්‍රමාණයේ කඩදාසි වල නිර්මාණය කල යුතුය.

🔴චිත්‍ර (මෝස්තර නිර්මාණ ප්‍රකාශන චිත්‍ර ,Pencil Drowing) නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණ සඳහා (A3) ප්‍රමාණයේ කඩදාසි භාවිතා කල යුතුය.

🔴අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණයේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි එවිය යුතුය.

🔴 ඡායාරූප අංශයෙන් තරඟයට සහභාගී වන්නන් ඒවාගේ වර්ණ පිටපතක් (Colour print)
අයදුම්පත සමඟ යොමු කළ යුතු අතර මුල් පිටපතට හානි නොවන පරිදි ඡායාරූපය හා තරඟකරුවකුගේ විස්තර (නම,ලියාපදිංචි අංකය,ලියාපදිංචි මධ්‍යස්ථානය) පහත
ඊ මේල් ලිපිනයටද යොමු කළ යුතුය.
[email protected]

🔴තරඟකරුවන් ඔවුන්ගේ සියලුම නිර්මාණ 2024.01.21 දිනට පෙර ලබා දිය යුතුය.

🔴තරග නීති රීති හා නිර්මාණ යොමු කිරීමේ අයදුම්පත පහතින් බාගත කර ගත හැක.
https://drive.google.com/drive/folders/1Ka7HysvWYfkiyRy7LsU0Vw1zYVpiJ-C1

🔴මහනුවර මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුන් හැර අනෙක් මධ්‍යස්ථාන වල සිසුන්ගේ නිර්මාණ තැපැල් මාර්ගයෙන් යොමු කළ යුතුය.

Department of Social Studies,
The Open university of Sri lanka,
Kandy Regional Centre.

🔴මෙහිදී සියලුම තරඟ අංශ වල ජයග්‍රහාකයන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දෙන අතර ජයග්‍රාහකයන් සඳහා එය පසුව දැනුම් දෙනු ලැබේ.

23' කණ්ඩායම - සමාජ අධ්‍යන අංශය - මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

01/11/2023

"හිත් එක්ක එකමුතුව
සරසවිය මානයේ
කරට කර හැප්පෙමු ද
හරිත කුසලානයේ"

හරිත කුසලානය 2023
නොවැම්බර් 04
ඩොටේට එන්න....

BA 23 සහොදරත්වය - සමාජ විද්‍යා අංශය - මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨ ශිෂ්‍ය සංගමය.

31/07/2023

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සමාජ අධ්‍යන අංශයේ 23/24 සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලබන සිසිල් පැන් දන්සල B.A බෙන්ච් එක අසලදී.

මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Nawala
Colombo