10/03/2025
10 වන වාර්ෂික සමුළුව
Teacher's Union
10/03/2025
10 වන වාර්ෂික සමුළුව
24/02/2025
01/01/2025
Agtp - පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය
12/06/2024
2024.06.11 දින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ කල සාකච්ඡාවේ ප්‍රථිඵලය පහත පරිදි වේ.
📌️ 2/3 ලබාදෙන තෙක් දිමනාවක් ලබාදිමට උත්සාහ කරන බව
📌️ සියලුම ගුරු වරුන්ට
අමතර කරන වැඩ සදහා වාරිෂික දිමනාවක්
📌️ මොඩියුල හා වෘත්තීය සමාලෝචනයෙන් 30/06/2025 දක්වා නිදහස් කිරිම
📌️ විභාග උත්තරපත්ත්‍ර පරික්ෂක වරුන්ට පැන් සහ ලිපිද්‍රව්‍ය ලබාදිම
📌️ ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය හා අභියාචනා මණ්ඩලය සංයුතිය නිවරදි කිරිම
මෙම සාකච්ඡාව සඳහා පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සරත් රුබසිංහ මහතා හා ලේකම් ඥානරත්න වීරකෝන් මහතා සම්බන්ධ විය.