11/07/2025
🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡
යාන්ත්‍ර විද්‍යාවට අදාල ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම එක දවසින් ආවරණය කිරීම.
*එදිනට අපෙන් ඔබට,*
⭕උපකරණ ගෙන්වා පරීක්ෂණ සිදු කිරීම.
⭕භාවිතයන් කියා දීම හා, පරීක්ෂණ පන්තිය තුළදී කරවීම.
⭕සියලු කරුණු ඇතුළත් වූ වටිනා නිබන්ධන ලබා දීම.
⭕විභාග ගැටලු පිළිබද අවබෝධය
✅ පරීක්ෂණ පිලිබද දැනුම ලැබීම.
✅ උපකරණ හා ඒවායේ දෝෂ පිළිබද දැනුම.
❌ පෙර දැනුම අනවශ්‍ය වේ.
පැමිණීමට බලාපොරොත්තුවෙන දරුවන් මෙම මස 25 වන දිනට පෙර පහත බැංකු ගිණුම වෙත නිබන්ධන ගාස්තු බැර කොට රිසිට් පත පහත අංකය Watsapp කරන්න.
Vimukthi Madusanka
Commercial bank
Maradana branch
Acc. No - 8010798238
WhatsApp Number - 076 7248742
🔶 නම සහ විභාග අවුරුද්ද සඳහන් කරන්න.
*සැ. යු - 25 දිනට පෙර මුදල් ගෙවා ලියාපදිංචි වෙන සිසුන් හට පමණක් මේ සදහා සහභාගී විය හැක.*