Athal hub - ආතල් හබ්

Athal hub - ආතල් හබ්

Share

දැකපු ගමන් ලයික් කරපු අයගේ ජීවිතේම හරි යනවා..

Photos from Athal hub - ආතල් හබ්'s post 30/09/2024

Book Fair යනවනම් අනිවාර්යයෙන් ම යන්න රණවිරුවෝ ලියපු පොත් තියෙන තැනට.එතන සෙනග ඇත්තෙම නෑ.කාලයත් එක්ක මිනිස්සුන්ට ඒ මිනිස්සු කරපු කැපකිරීම මතක නෑ.Entrance එක ලගමයි තියෙන්නේ.එතන ඉන්නවා තරු පලදන් ඉන්න අතක් නැති විරුවෙක්. යුද්ධයේදී අත්දැකපු සත්‍ය සිදුවීම් පාදක කරගෙන පොත් ලියපු විරුවෝ එතන ඉන්නවා.එයාලා එයාලා ලියපු පොතේ sign කරනවා.Selfie ගන්නවා කට්ටිය එක්ක.ඇත්තට ම එයාලා කරලා තියෙන කැපකිරීම්වලට අපිට ණය ගෙවන්න බෑ.මට පුදුමත් හිතුනා ලංකාවේ මිනිස්සු ගැන.Book fair එකේ ඇතුළට යන්නත් මාරම පෝලිමක්.Stall වලත් හැරෙන්නවත් බෑ.Exit එකෙත් මාර සෙනග.විරුවන්ගේ stall එක පහුකරගෙන මිනිස්සු දැක දැක හැරිලා යනවා මම මගේ ඇස් දෙකෙන් ම දැක්කා.සමහර මිනිස්සු දකින්නේ නැතුවත් ඇති.මොකද තියෙන තැන අනුව.පුලුවන් නම් එතනටත් ගොඩ වෙලා එන්න පොතක් ගත්තේ නැතත්.ඇත්තටම මේක ඉල්ලීමක් 🙏
- hansamali withana gamage -

28/09/2024

අහිංසක මිනිස්සු කිසි දෙයක් නොදැන 💔

28/09/2024

Bye

28/09/2024

Rest in peace 🥺

27/09/2024

වැඩ පටන් අරන් ❤️

24/09/2024

තව ටික වෙලාවකින් 222ක් ගෙදර පැන්ශනුත් නැතුව.
😉😝
රොම්බා තැන්ක්ස්
56 ලක්ෂෙට🙏

22/09/2024

අනුර සහෝදරයා ❤️

18/09/2024

නෑ නෑ තාම දැක්කෙ නෑ 🫣

10/09/2024

අනුරාධපුර කච්චේරියේ පත්තිරු ඔෆීස් එක කියන්නේ ගොඩක් කාර්ය බහුල තැනක් දවසකට මිනිස්සු 500 වඩා එනවා. ඇත්තටම අද මං ගියා මගේ ලෝන් එක්ක වැඩකට පත්තිරුවක් ගන්න මේ මිස් මුදල් කවුන්ටරයේ හිටියේ හරිම ක්‍රියාශීලි හරිම ලස්සන හිනාවකින් හැමෝටම කී කරුව වැඩේ කරනවා. මට හිතාගන්න බැරි උනා ලංකාවේ ද කියලා මොකද මං ගොඩක් ඔෆීස් වලට ගිහින් අත්දැකීම් තියෙන නිසා. අකුරක්වත් ලියාගන්න බැරි ගොඩක් අය එනවා පත්තිරු ගන්න ඒ හැමෝගෙම ඉල්ලුම්පත අරන් මේ මිස් ඔප්පුව පරික්ෂා කර වැරදි එවලේම හදලා මුදල් භාර ගන්නවා කවුරුත් එතකොට අපහසුතාවයට පත් වෙන්නේ නෑ. ඇත්තටම වැදගත් දෙමාපියන් දෙපළක්ගේ හොද යහපත් රටට ණය නැති දරුවෙක් හරිම සතුටුයි මිස් ඔයාට හරි යනවා සත්තයි.කවදා හරි සතුටෙන් මිය යන්න පුළුවන් ඔයාට ඔයා රටට ණය නැති කෙනෙක්. ඔයාලා වගේ අය හිටියොත් තමා මේ රට ගොඩ යන්නේ. යාලුවනේ මේ පණිවිඩය share කරොත් ගොඩක් රාජ්‍ය සේවකයිනුත් හැදෙයි. සිස්ටම් චේන්ජ් කියලා එක එක්කෙනාට ඇගිල්ල දික් නොකර අපි අපි හැදෙමු.

-උපුටා ගැනීමකි -

17/08/2024

ස්තුතියි අපේ පොඩි කාලෙ ලස්සන කලාට

17/08/2024

මම අද ෆුඩ්‍ සිටියට ගියා. ඒකේ ඉඳපු එක ගෑණු ලමයෙක් හරි ලස්සනට කස්ටමර්ස්ලත් එක්ක හිනා වෙලා කාර්යක්ෂමව එයාගේ ජොබ්‍ එක්ක කරනවා පෙනුනා.එයාගේ නම I.M.A. ට්‍රයිනී. මමත් ඉතින් එතැන හිටපු අනිත් ගෑණු ලමයින්ටත් ඇහෙන්න "මේ ට්‍රයිනී නංගි නම්‍ හිනාවෙලා හරි ලස්සනට ජොබ්‍ එක කරනවා. ඔයාලත් මෙයාගෙන් බලලා ජොබ්‍ එක හරියට කරන්න පුරුදු වෙන්න" කියලා කීවා.

අනිත් ගෑණු ලමයි මායි, එයයි දිහා බලලා මහ අමුතු විදිහට හිනාවුනා.මම ඒකෙන් තේරුම් ගත්තේ ගෑණු තවත් ගෑණියෙකුට හරිම ඉරිසියයි කියන දේ. ගෑණු කෙනෙක් කැපවීමෙන් හොඳ තැනකට එන එකට තවත් ගෑණු කැමති නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය.

17/08/2024

පව් ඒ අම්මා 😞

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Colombo