හැම කොල්ලෙක්ටම ලැබෙන්න ඔලුව හූරන් කන කෙල්ලෙක් 🥲🙌♥️
Anuja pahan
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anuja pahan, College & University, Colombo.
ආදරෙයි කියලා දැනුන කෙනා ආදරෙන් බලාගන්න ලස්සන මගෙ ලමයෝ 💕
03/07/2024
ඉතින් පුංචි ලමයෝ
ඕනි දෙයක් වෙයි අතහරින්න එපා ඔහොම ඉවසගෙන ලස්සන ට යමු 🥺 ගැලපෙන්නේ නෑ කිව්ව අයට ගලපා ගෙන ඉන්නවා දකින තැනට වැඩ කරන්න 🥺❤️🩹 ආදරයෙන් ඉන්න දෙන්නම 🥺 මොන දේ වුනත් ඉවසන්න 😚හැමදාම නරක කාලය එන්නේ නෑ නේ පරිස්සමෙන් ඉන්න 🥺❤️🩹
( Anuu ❤️🩹)
26/06/2024
" ඒම හිත් කොච්චර ආදරෙන් පිරිලා ඇද්ද ! "
🌻| සමහර පිරිමි ආත්ම .....
මං දැකලා තීනවා තමංගෙ කෙල්ල වෙනුවෙන් නොකරන කැපකිරීමක් නෑ ! | 🌻
" එයාගෙ සතුට මගෙත් සතුට කියලා හිතන
පිරිමි හිත් තමා ලස්සනම 💙 |
(Anuu🐷❤️🩹)
27/03/2024
Rasaid hlo🐷"
තමන් ආසම කෙනා ලගට ගත්තහමඒ දවස 🥺❤️
Ehema aya lassanayi 🐷💗
14/02/2024
හායි ලස්සන ලමයෝ ❤️🩹
අද(පෙබරවාරි 14) ආදරය කරන හැමෝම වගෙ අද දවස විශේෂයෙන් සමරන්න දැනටමත් ලැස්ති වෙලා ඇති 🙂:
හැබැයි කොල්ලනේ එකම එක දවසක් වෙනුවෙන් කෙල්ලෙක්ගේ ජිවිතය විනාශ කරන්න එපා 🖤"
ඒක නෙවෙයි ආදරේ කියන්නේ 🐨🖤"
කෙල්ලනේ ආදරය ඔප්පු කරන්න ගිහිල්ලා ජිවිතේ විනාශ කරගන්න එපා ⛓️😩❤️🩹
ආදරය ලැබිය යුත්තේ හදවතින් මිසක් නිරැවතින් නෙමේ 🗣️💜️"?
අද දවස හොදින් ඉන්න ලමයෝ ❤️🩹
Happy valentine 's day 🖤"
13/02/2024
පෙබරවාරි 14 යනු?
පෙබරවාරි 14කියන්නේ ආදර වන්තයන්ගෙ දිනයයි 😩❤️🩹
ආදරය එදාට පමනක් නොව හැමදාම තිබියයුතුයි🤍
මිනිස්සු වන අපිට ආදරය නැතුව මොකටද 😩❤️🩹?
ඉතින් ලමයෝ හැමදාම මම තනිකඩ යිද ..........🤍🐞
06/02/2024
මම ගොඩක් තැන්වල තේරැම් ගත්තදේ තමයි මම වෙනස් වෙන්න ඔනි කියලා 😩❤️🩹
.
.
.
pahanananirals .wadan 🧚
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo