03/04/2026
කෑම මේසයේදී වතුර බොන්න කියන්නේ 'Eat Water' කියලා නෙමෙයි! 🚫💧🍽️
අපි හැමෝම දන්න "කෑම" සම්බන්ධව වැරදියට පාවිච්චි කරන සහ අලුත් English වචන ටිකක් අද ඉගෙන ගමු. ශබ්ද කරන විදිහත් (Pronunciation) මෙතනමයි! 👇
1. කෑම සහ බීම (Eating & Drinking) 😋
💧 Sip - (සිප්) - පොඩ්ඩ පොඩ්ඩ බොනවා (තේ හෝ වතුර).
🥣 Gulp - (ගල්ප්) - එක හුස්මට ගිලිනවා / බොනවා.
🦷 Chew - (චූ) - හපනවා.
👅 Swallow - (ස්වොලෝ) - ගිලිනවා.
2. මේසය මත ඇති දේවල් (Tableware) 🍴
🍽️ Crockery - (ක්රොකරි) - පිඟන් කෝප්ප වර්ග.
🍴 Cutlery - (කට්ලරි) - හැඳි, ගෑරුප්පු, පිහි වර්ග.
🧻 Napkin - (නැප්කින්) - කට පිසදමන ලේන්සුව.
3. රසය පවසන ආකාරය (Describing Taste) 👅
🌶️ Spicy - (ස්පයිසි) - සැර / කුළුබඩු අධික.
🧂 Bland - (බ්ලෑන්ඩ්) - රසයක් නැති / ලුණු මදි.
🤤 Scrumptious - (ස්ක්‍රම්ප්ෂස්) - ඉතාමත් රසවත්.
💡 පාවිච්චි කරන නියම වාක්‍ය (Phrases) 🗣️
1️⃣ "Pass the salt, please." (පාස් ද සෝල්ට් ප්ලීස්)
කරුණාකර ලුණු කුප්පිය මට දෙන්න.
2️⃣ "I'm full / I'm stuffed." (අයිම් ෆුල් / අයිම් ස්ටෆ්ඩ්)
මගේ බඩ පිරිලා. (තව කන්න බෑ).
✨ මුල සිට සරලව, නියම උච්චාරණය සමඟ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබත් අදම එන්න!
🎓 Srimals English College - Borella
🧑🏫 Learn Spoken English with Srimal Sir
📞 අමතන්න: 0763802957