Secret Healer

Secret Healer හීන වෙනුවෙන් කැප වෙමු❤️

Let's make our dreams a reality ❤️
(1)

06/07/2026

ආයෙම නොඑන ජීවිතේ සැහැල්ලුවෙන්ම ගෙවුණ ඒ කාලෙට මන් තාමත් හරි ආදරෙයි 🥺❤

Secret Healer 🌻💛

゚viralシfypシ゚

අපේ ගැහැණු ළමයි ටිකට ලස්සන outfits ටිකක් ❤Secret Healer 🌻💛     ゚viralシfypシ゚
05/07/2026

අපේ ගැහැණු ළමයි ටිකට ලස්සන outfits ටිකක් ❤

Secret Healer 🌻💛

゚viralシfypシ゚

05/07/2026

හැමදාම දෙවියන්ගෙන් ඉල්ලපු සැනසීම අන්තිමට ලැබුණහම මන් ❤️‍🩹💐

Secret Healer 🌻💛

゚viralシfypシ゚

27/06/2026

ඉන්න ටික කාලේ සතුටින් හිනාවෙලා ඉන්න ළමයෝ ☺❤️🫂

゚viralシfypシ゚

26/06/2026

මන් දුකින් නෙවෙයි. ඒත් මන් සතුටිනුත් නෙවෙයි. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් හිත ඇතුලේ හිරවෙලා වගේ දැනෙනවා 💔🥺

゚viralシfypシ゚

25/06/2026

පරිණත වෙද්දී අපිට තේරුම් යනවා අපේ සතුට තියෙන්නේ වෙන කා ළඟවත් නෙවෙයි අපි ළඟමයි කියලා ☺️❤💐

Secret Healer 🌻💛

゚viralシfypシ゚

24/06/2026

සතුටින් ඉන්න ලොකු ලොකු දේවල්ම ඕනි නැහැ ❤️‍🩹💐

゚viralシfypシ゚

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Secret Healer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Secret Healer:

Shortcuts

Share