E - Smart Online Academy

E - Smart Online Academy වෘත්තීය අධ්‍යාපනයේ ඩිජිටල්කරණය - Digitalization of Vocational Education

Happy New Year 2024May this new lift you up to the highest point of success. May you see the peak of your personal and p...
31/12/2023

Happy New Year 2024
May this new lift you up to the highest point of success. May you see the peak of your personal and professional life this year...!

31/12/2023

“The beautiful thing about learning is that no one can take it away from you” – B. B. King

ලියාපදිංචි වීමට 👇https://chat.whatsapp.com/ByjwSh6ESI87yfSMYAX1b1😍Learn & Win😍🔊අලෙවිකරණය සහතිකපත්‍ර එක්දින වැඩමුළුව🔵Mark...
23/07/2023

ලියාපදිංචි වීමට 👇
https://chat.whatsapp.com/ByjwSh6ESI87yfSMYAX1b1

😍Learn & Win😍
🔊අලෙවිකරණය සහතිකපත්‍ර එක්දින වැඩමුළුව

🔵Marketing|Management|Branding

🟣එකම තැනින් ඉගෙනගන්න අතර දැනුම පරීක්ෂා කර මුදල් ත්‍යාග හිමිකරගන්න..

රජයේ ලියාපදිංචි ආයතනයකි.
*E Smart Online Academy*
[email protected]

Be The Change 🏆🎯🎓Marketing Management Workshop SeriesClick below link to Join👇https://chat.whatsapp.com/ByjwSh6ESI87yfSM...
09/07/2023

Be The Change 🏆🎯🎓
Marketing Management Workshop Series

Click below link to Join👇
https://chat.whatsapp.com/ByjwSh6ESI87yfSMYAX1b1
නූතන වැඩ ලෝකයට අත්‍යවශ්‍ය අලෙවි කළමනාකරණය සරලව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉගෙනගන්න..
දැන්ම ලියාපදිංචි වන්න..
සීමිත පිරිසකට පමණක් අවස්ථාව...

“Cₕᵣᵢₛₜₘₐₛ ᵢₛ dₒᵢₙg ₐ ₗᵢₜₜₗₑ ₛₒₘₑₜₕᵢₙg ₑₓₜᵣₐ fₒᵣ ₛₒₘₑₒₙₑ.” – Cₕₐᵣₗₑₛ ₘ. ₛcₕᵤₗ
24/12/2022

“Cₕᵣᵢₛₜₘₐₛ ᵢₛ dₒᵢₙg ₐ ₗᵢₜₜₗₑ ₛₒₘₑₜₕᵢₙg ₑₓₜᵣₐ fₒᵣ ₛₒₘₑₒₙₑ.” – Cₕₐᵣₗₑₛ ₘ. ₛcₕᵤₗ

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක් සිංහලෙන් ..🤩👩‍💻👨‍💻✅🔜https://chat.whatsa...
07/12/2022

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක් සිංහලෙන් ..🤩👩‍💻👨‍💻✅🔜

https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6
වර්තමානයේ වෙළඳපොලේ අළෙවිකරණය කියන්නෙ හැමදෙනාම දැනගත යුතු වැදගත් දෙයක් වගේම ඔයා ඉන්න ක්ෂේත්‍රය කුමක් උවත් එහි ප්‍රායෝගික දැනුම ඔබට අවශ්‍ය වෙනවා...තමන්ගෙ ව්‍යාපාර කටයුත්තක් උනත් ගෙදර ඉඳන් කරගන්න ඒක ඔයාට වැදගත්...මුල සිට සරලව සිංහලෙන් ඉගෙනගන්න කැමති හැමෝම WhatsApp Group එකට එකතුවෙන්න..ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත වෘත්තිකයන්ගේ දැනුමද ඔබට ප්‍රායෝගිකව ලබාගත හැක.
🔖Basic Marketing Concept
🔖STP
🔖4Ps / 7 Ps
🔖Marketing Research
🔖Service Marketing
🔖Marketing and Brand Management
🔖Digital Marketing Basics
🔖More
WhatsApp Link 👇
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක් සිංහලෙන් .. #ඉගෙනගන්න  #ඕනඅයට https://c...
26/11/2022

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක් සිංහලෙන් ..
#ඉගෙනගන්න #ඕනඅයට

https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6
වර්තමානයේ වෙළඳපොලේ අළෙවිකරණය කියන්නෙ හැමදෙනාම දැනගත යුතු වැදගත් දෙයක් වගේම ඔයා ඉන්න ක්ෂේත්‍රය කුමක් උවත් එහි ප්‍රායෝගික දැනුම ඔබට අවශ්‍ය වෙනවා...තමන්ගෙ ව්‍යාපාර කටයුත්තක් උනත් ගෙදර ඉඳන් කරගන්න ඒක ඔයාට වැදගත්...මුල සිට සරලව සිංහලෙන් ඉගෙනගන්න කැමති හැමෝම WhatsApp Group එකට එකතුවෙන්න..ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත වෘත්තිකයන්ගේ දැනුමද ඔබට ප්‍රායෝගිකව ලබාගත හැක.

🔖Basic Marketing Concept
🔖STP
🔖4Ps / 7 Ps
🔖Marketing Research
🔖Service Marketing
🔖Marketing and Brand Management
🔖Digital Marketing Basics
🔖More
WhatsApp Link 👇
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6

Job එකකට යන්න ඉන්න ඔයාට වැදගත් වෙන Interview Tips. කෙනෙක්ට වැදගත් වෙයි..share කරමු.
23/10/2022

Job එකකට යන්න ඉන්න ඔයාට වැදගත් වෙන Interview Tips. කෙනෙක්ට වැදගත් වෙයි..share කරමු.


🎯Certificate in ICT ඔන්ලයින් පාඨමාලාව 10 වන කණ්ඩායම (Practical IT knowledge+Microsoft office 2019+ Google drive+QR conce...
15/10/2022

🎯Certificate in ICT ඔන්ලයින් පාඨමාලාව 10 වන කණ්ඩායම (Practical IT knowledge+Microsoft office 2019+ Google drive+QR concept).

🔖කාලය මාස 03
💰පාඨමාලා ගාස්තුව රුපියල් 2000 පමණි

👇😍 *FREE*😍
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ඔබට වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් නොමිලේ.
⭕මෙම අවස්ථාව පළමුව ලියාපදිංචි වන සිසුන් 100 දෙනා සඳහා පමණි..

📚Pdf නිබන්ධන ලබාදේ
🏆සහතිකපත්‍ර නිවසටම..

0706901055 ට WhatsApp පණිවිඩයක් යොමුකර ගෙවීම් විස්තර ලබාගන්න
Group link👇
https://chat.whatsapp.com/E4ZpLbsTiBYJCHJ9gRoduK


24/09/2022


Mr. C.W.W Kannangara
1884 වර්ෂයේ ඔක්තෝම්බර් මස 13 දින දොන් දානියෙල් විජේකෝන් සහ එමලි විජේසිංහ දෙපලට උපන් දරුවා ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නම් විය.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලද මෙතුමා අම්බලන්ගොඩ වැස්ලියන් ඉංග්‍රීසි පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුලත් විය. කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් ඔහු ප්‍රථම ස්ථානයද ලබා ගත්තේය. 1904 දී ගුරුවරයෙකු ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ පත්වීම ලද මෙතුමා තවත් පාසල් කීපයක සේවය කළේය. වර්ෂ 1910 දී නිතිඥයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන්නේය.
දේශපාලන ජිවිතයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙතුමා 1923 දී ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ ගාලු ආසනයට තේරී පත්විය. 1931 දී අධ්‍යාපන අමත්‍යවරයා ලෙස පත්වූ එතුමා මෙරටට කල සේවය ඉමහත් වේ. නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරමින් මෙරට දරුවන්ට විශ්වවිද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙන ලදී. එමනිසා නිදහස් අධ්‍යාපනයේ පියා යන නාමය මොහුට හිමිවිය.
තවද මධ්‍ය මහා විද්‍යාල ඇතිකිරීමටත් මූලික වූයේ කන්නන්ගර මහතා විසිනි. එමෙන්ම 5 වසර ශිෂ්‍යත්වය ඇතිකර දීප්තිමත් සිසුන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දුන්නේද මෙතුමාය. රට වෙනුවෙන් අනුපමේය සේවයක් කල එතුමා වර්ෂ 1969 දී සිය දිවියට සමු දුන්නේය.

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක්.. #ඉගෙනගන්න  #ඕනඅයට https://chat.whatsa...
24/07/2022

ලොකු ගණන් වියදම් කරල Marketing Course කරන්න අමාරු හැමෝම වෙනුවෙන් වැඩමුළු මාලාවක්..
#ඉගෙනගන්න #ඕනඅයට
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6
වර්තමානයේ වෙළඳපොලේ අළෙවිකරණය කියන්නෙ හැමදෙනාම දැනගත යුතු වැදගත් දෙයක් වගේම ඔයා ඉන්න ක්ෂේත්‍රය කුමක් උවත් එහි ප්‍රායෝගික දැනුම ඔබට අවශ්‍ය වෙනවා...තමන්ගෙ ව්‍යාපාර කටයුත්තක් උනත් ගෙදර ඉඳන් කරගන්න ඒක ඔයාට වැදගත්...මුල සිට සරලව සිංහලෙන් ඉගෙනගන්න කැමති හැමෝම WhatsApp Group එකට එකතුවෙන්න..
🔖Basic Marketing Concept
🔖STP
🔖4Ps / 7 Ps
🔖Marketing Research
🔖Service Marketing
🔖Marketing and Brand Management
🔖Digital Marketing Basics
🔖More
WhatsApp Link 👇
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔබේ සිහින සැබෑ කරගන්නඑන්න අප හා එක්වන්න.📢පළමු දින නොමිලේසම්බන්ධ වීමට 👇https://chat.whatsapp.co...
02/06/2022

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඔබේ සිහින සැබෑ කරගන්න
එන්න අප හා එක්වන්න.
📢පළමු දින නොමිලේ
සම්බන්ධ වීමට 👇
https://chat.whatsapp.com/BdBLeVJk4CXFh87YZ3zYO6

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when E - Smart Online Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share