The Institute Of Green Drive

The Institute Of Green Drive To Become Best Driver Education Institute in the Country By All Aspects Relating to Green and Defens.

එක් දින පුහුණු පාඨමාලාව..
05/08/2023

එක් දින පුහුණු පාඨමාලාව..

02/08/2023

මෙම පුහුණු වැඩමුළුව තුළින් අප ඔබට...

දැනුම 1
මාර්ග නීති / මාර්ග සලකුණු ගැන.
වාහනය / රියදුරු / මාර්ගය සම්බන්ධ මෝටර් රථ ආඥා පනත ගැන.
නීත්‍යානුකූල ලියවිලි හා ඒවා පවත්වා ගැනීම සහ ඒවා විශ්ලේෂණය.

දැනුම 2
රියදුරන්ගේ, මගීන්ගේ හා වාහනයේ ආරක්ෂාවට ඇති නවීන පද්ධති / එන්ජින් හා සම්ප්‍රේෂණ පද්ධති / තිරිංග පද්ධති වර්ග / අවලම්භන පද්ධතිය / රෝද සහ ටයර් වැනි පද්ධති හා ඒවායේ නඩත්තුව ගැන.

දැනුම 3 - ආරක්ෂාකාරී (Defensive) රියදුරකු ලෙස
ධාවනයට පෙර සූදානම, ක්‍රියා කිරීමේ උපකරණ, ආරක්ෂක පද්ධති, විවිධ හා වෙනස් කාලගුණ තත්වයන් යටතේ ධාවනය කිරීම.
වංගු සහිත මාර්ග වල ධාවනය කිරීම, කඳු නැගීම හා බැසීම, අඳුරේ ප්‍රවේශය, නාගරික හා ග්‍රාමීය මාර්ගවල ධාවනය සහ ආරක්ෂාකාරී (Defensive) සහ කාර්යක්ෂමව රිය පැදවීමේ තාක්ෂණය.

දැනුම 4
වාහන නඩත්තුව, වායු පෙරන (Air filter), ඔයිල් ෆිල්ටර්, ඩිසල් සහ පෙට්රල් ෆිල්ටර්, ලිහිසි තෙල්, තිරිංග ද්‍රාව, ගියර් ඔයිල්, සහ ඩිෆරන්ෂල් ඔයිල් වර්ග සහ ඒවායේ යෙදීම්, වාහන සේදීම හා ආරක්ෂාව, ඔක්ටේන් අංක හා සීටේන් අංක සහ මාර්ගයේ ධාවනය ආදී සියල්ල ගැන.

To Become Best Driver Education Institute in the Country By All Aspects Relating to Green and Defens.

25/05/2023

Address

No. 25, Kirulapone Avenue , Kirulapone. Colombo 06
Colombo
11222

Telephone

+94742332323

Website

Alerts

Be the first to know and let us send you an email when The Institute Of Green Drive posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share