Bright Minds Academy

Bright Minds Academy Your Path to Brilliance Starts Here... 🎓💛

12/05/2025
සුභ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2025

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

පහත link එක ඔස්සෙ අපගේ WhatsApp Group එකට අදම Join වෙන්න. එසේත් නැතිනම් අපට WhatsApp message එකක් යොමු කරන්න.https://cha...
27/08/2024

පහත link එක ඔස්සෙ අපගේ WhatsApp Group එකට අදම Join වෙන්න. එසේත් නැතිනම් අපට WhatsApp message එකක් යොමු කරන්න.

https://chat.whatsapp.com/ENUwEWpZhgwGKkEWNNtqgu

⭕ මේ පාඨමාලව මොකක්ද...
FullStack Web Development

⭕ පාඨමාලාව පැවැත්වෙන මාධ්‍ය…
සිංහල

⭕ පාඨමාලාව පැවැත්වෙන වේලාවන්…
සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9යේ සිට රාත්‍රී 11 දක්වා Zoom ඔස්සේ

⭕ පාඨමාලා ආරම්භක දිනය සහ අවසන් වන දිනයන්…
ආරම්භය : 2024 අගෝස්තු 31 රාත්‍රී 9 ට
අවසානය : 2024 ඔක්තෝබර් 19 රාත්‍රී 11 ට

⭕ පාඨමාලව තුලදී ඔබට…
සෑම සතියකම live zoom session එකක්,
සෑම සතියටම අදාලව නිබන්දනයක්,
සතියට අදාලව video resources වලට ප්‍රවේශය,
පාඨමාලා අවසානයේ Final project එක complete කළ පසුව වටිනා සහතික පත්‍රයක්.

⭕ පාඨමාලාවෙන් පසුව…
ඔබගේ හැකියාව මත ඔබව real world project වලට සම්බන්ද කිරීම සහ ඒ ඔස්සේ ආදායම් මාර්ගයක්...

පලමු දින නොමිලේ....!WordPress Learn from Zero ⭕ ඔයා Website හදන්න ආසාවෙන් ඉන්න , ඔයාගෙම කියල බිස්නස් එකක් තින කෙනෙක්ද?නැ...
18/08/2024

පලමු දින නොමිලේ....!
WordPress Learn from Zero

⭕ ඔයා Website හදන්න ආසාවෙන් ඉන්න , ඔයාගෙම කියල බිස්නස් එකක් තින කෙනෙක්ද?නැත්නම් අලුත් දෙයක් ඉගෙනගන්න ආසාවෙන් ඉන්න , අමතර ආදායමක් හොයාගන්න ආසවෙන් ඉන්න කෙනෙක්ද?
🔷 ඔයාගෙ උත්තරය ඔව්නම් ඔයාට හරියනම කෝස් එක තමයි මෙ WordPress Web Development Course එක. මේ කෝස් එකට වයස් බේදයක් නෑ. ඔයා ගැනු කෙනෙක් උනත් පිරිමි කෙනෙක් උනත් ඔයාට මේකට සම්භන්ද වෙන්න පුලුවන්. ඔයාට මුලික දැනුම නැති උනත් බයවෙන්න දෙයක් නෑ. අපි මේ පාඨමාලවෙදි ඒ ටිකත් Cover කරනව.

⭕ මොකක්ද මේ WordPress කියන්නෙ?
🔷 සරලවම කිව්වොත් ඔයාට කෝඩ් කරන්නෙ නැතුව වෙබ්සයිට් හදාගන්න පුලුවන් විදියක් කිව්වොත් හරි. දැනට ලෝකෙ තියෙන වෙබ්සයිට් වලින් 40% කටත් වඩා තියෙන්නෙ මේ Wordpress වලින් හදපු Websites. උදාහරනයක් විදියට ගත්තොත් හිතන්නකො ඔයාගෙම කියල ඇදුම් බිස්නස් එකක් තීනව කියලා. ඔයා පුලිවන් මේ Wordpress යොදාගෙන ඔයාගෙ බිස්නස් එකට වෙබ්සයිට් එකක් හදන්න. ඒ විතරක් නෙවෙ ඔයාලගෙ කස්ටමර්ස්ලට කාඩ් පේමන්ට් කරන්න පවා දෙන්න පුලුවන් මේ Wordpress වෙබ්සයිට් එකේ. මෙම පාඨමාලව කොඩ් කරන්න කැමති නැති ඒත් වෙබ්සයිට් හදන්න ආස අයටත් විශේෂයි.😉

⭕ මොනවද මේක කරන්න අවශ්‍ය වෙන්නෙ?
🔷 පරිගණකයක් සහ මූලික පරිගණක දැනුමයි තීනවනම් ඔයාලට මේක ලේසියෙන්ම ඉගෙන ගන්න පුලුවන්.

⭕ මොනවද මේ WordPress ඉගෙනගෙන කරන්න පුලුවන් ?
🔷 ඔයාට ගොඩක් දේවල් කරන්න පුලුවන් , උදාහරණයක් විදියට ගත්තොත් ඔයාගෙම ව්‍යාපාරයට වෙබ්සයිට් එකක් හදාගන්න, නැත්නම් ඔයාගෙම Blog එකක් හදලා Adsense මගින් ආදායමක් ගන්න, ඉහෙම නැත්නම් වෙන අයට වෙබ්සයිට් හදලා දීල අමතර අදායමක් ලබාගන්න, තව කියනවනම් ඔයාට Fiverr , upwork වගේ platform වල ඔයාගෙ skill එක සෙල් කරන්න.

⭕අපි මොනවද මේ කෝස් එකේදි කරන්නෙ?
🔷 මූලිකම දැනුමෙ ඉඳලා Business Website ,Ecommerce Website සහ Blog website නිවැරදිව හදන විදිය මේකෙදි ප්‍රැක්‍රටිකලි කරනව.

⭕ කොහොමද මේ කෝස් එක පවත්වන්නෙ?
🔷 අපි Zoom හරහා තමා අපේ මේ කෝස් එක කරන්නෙ.

⭕ ඔයාලට රෙකෝඩින් දෙනවද?
🔷 ඔව් ඔයාලට රෙකොඩින් දෙනව. ඔයාලට මොකක්හරි හේතුවක් නිසා එන්න බැරිඋනත් බයවෙන්න දෙයක් නෑ ඔයාලට රෙකොඩින් දෙන නිසා.

⭕ මේ කෝස් එකට සම්භන්ද වෙන්න වයස් බේදයක් තීනවද?
🔷 වයස් බේදයක් නෑ. ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් උනත්,ජොබ් එකක් කරන කෙනෙක් උනත් මේකට සම්භන්ද වෙන්න පුලුවන්. මේකට අවශ්‍ය වෙන්නෙ පරිගණකයක් හා ඒ සම්භන්ද මූලික දැනුම විතරයි.

⭕ කොහොමද මේකට සම්බන්ධ වෙන්නෙ?
🔷දැන්ම මේ 074 134 8354 අංකයට Whatsapp මැසේජ් එකක් දාන්න. එහෙමත් නැත්නම් Bright Minds Academy අපේ පේජ් එකට මැස්ජ් එකක් දාන්න.

පලමු දින නොමිලේ පවත්වන සැසියට සහභාගිවීමට කැමතිනම් පහත Whatapp Group එක හා සම්භන්ද වන්න.
https://chat.whatsapp.com/EjdjZSpIVJ4ALop95IT8ei

Elevate your web skills with Bright Minds Academy! 💡🌐 Follow for daily tech insights! 🚀 Learn more Courses via Bright Mi...
11/08/2024

Elevate your web skills with Bright Minds Academy! 💡🌐 Follow for daily tech insights! 🚀 Learn more Courses via Bright Minds Academy.

Elevate your web skills withBright Minds Academy! 💡🌐 Follow for daily tech insights! 🚀 Learn more Courses via Bright Min...
08/02/2024

Elevate your web skills withBright Minds Academy! 💡🌐 Follow for daily tech insights! 🚀 Learn more Courses via Bright Minds Academy.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Minds Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category