24/12/2022
Electronics for beginners Sinhala course tronicax academy tronicaX Academy අපගේ ආයතනය මගින් කරගෙන යන මෙම පාඨමාලාවට පාසල් සිසුන්ට , ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට ආසකරන ,හැදෑරීමට බලාපොරොත...
We are an electronics teaching institute.
24/12/2022
Electronics for beginners Sinhala course tronicax academy tronicaX Academy අපගේ ආයතනය මගින් කරගෙන යන මෙම පාඨමාලාවට පාසල් සිසුන්ට , ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට ආසකරන ,හැදෑරීමට බලාපොරොත...
16/12/2022
tronicaX Academy අපගේ ආයතනය මගින් කරගෙන යන මෙම පාඨමාලාවට පාසල් සිසුන්ට , ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට ආසකරන ,හැදෑරීමට බලාපොරොත්තුවන ඕනෑම කෙනෙක්ට සම්බන්ද වීමට පුළුවන. කිසිම පෙර දැනුමක් අවශ්‍ය නොවේ. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මුලසිට සරලව ඉගැන්වේ.Arduino ,mikro C මුලසිට ඉගැන්වේ. පාඨමාලාව හසුරවන ගුරුවරයා තාක්ෂණික අද්‍යාපන ක්ෂේත්‍රයේ වසර 7කට වැඩි පළපුරුද්ද සහිතද, ක්ෂේත්‍ර පළපුරුද්ද වසර 4 කට වැඩි නිසි අද්‍යාපනික සුදුසුකම් ලද අයෙකි. සම්බන්ද වීමට ,වැඩිවිස්තර දැනගැනීමට කැමති අය පහත සදහන් WhatsApp group එකට සම්බන්ද වෙන්න. Whatapp group : https://chat.whatsapp.com/KbKZ370owVy6CjtAD18XQC
14/12/2022
motor controlling -Introduction session tronicax Academy online short course sinhala motor controlling පාඨමාලාව සුදුසු කා සදහාද? අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයට,පාසැල හැරගිය යට...
11/12/2022
PLC - Programmable Logic Controller online short course tronicax Academy PLC course කියක් කලද?.Basic එක හරියට ඔලුවට දාගත්තද? ඔබ හොයපුම Course එක මෙන්න . PLC නිපුණත්වය ලැබීම වැදගත්වන්නේ ඇයි ? කර්මාන්ත ශාලාව.....
09/12/2022
Electronics with Programming (Mikro C & Arduino ) Online short course -tronicax Academy මෙම ඉලෙක්ට්‍රොනික් course එක කොටස් 4 කින් සමන්විතයි. එයින් මුල් අදියර දෙසැම්බර් පළමු සතියේ අපි ආරම්භ කිරීමට අදහස් කර ස...
08/12/2022
motor controlling පාඨමාලාව සුදුසු කා සදහාද? අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින අයට,පාසැල හැරගිය යට Electronic ,Electrical & Mechanical ඉංජිනේරු ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට,මෙම ක්ෂේත්‍රයේ දැනට නිරතව සිටින අයගේ දැනුම වැඩි කර ගැනීමට ,වැඩි පඩි රැකියාවක් සොයාගැනීමට අමතර සුදුසුකමක් ලෙසද වැදගත් වේ.කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සුත්‍ර නඩත්තුව සහ ඒවායේ දෝෂ නිරාකරණය කරගැනීමට ඔබට මෙම පාඨමාලාව මහත් පිටිවහලක් වේ. පැය 12 කින් සමන්විත අපගේ online short course එක හැදෑරීමට කැමති නම් පහත සදහන් link එක භාවිතා කර අපගේ WhatsApp group එකට join වෙන්න.
WhatsApp group Link : https://chat.whatsapp.com/Llz4BoYAZx88O2r3GaGbkx
05/12/2022
Course 1_Lecture 1
Time: Dec 7, 2022 08:00 PM Colombo
Join Zoom Meeting
https://learn.zoom.us/j/67415860227?pwd=d1JmemdQc29lZjVybW1CTUlHQ2VKUT09
Meeting ID: 674 1586 0227
Passcode: 5xp #=.DJ
ඉදිරියේදී ඇරඹීමට නියමිත Motor Controlling Online short Course එක පිළිබඳව අපගේ කථීකාචාර්ය තුමා විසින් කෙටි හැදින්වීමක්.
01/12/2022
PLC course කියක් කලද?.Basic එක හරියට ඔලුවට දාගත්තද?
ඔබ හොයපුම Course එක මෙන්න .
PLC නිපුණත්වය ලැබීම වැදගත්වන්නේ ඇයි ?
කර්මාන්ත ශාලාවල අනාගතයේ හා වර්තමානයේ පවතින යන්ත්‍රෝපකරණ නඩත්තුව,අලුත්වැඩියාවන් සිදුකිරීමේදී PLC දැනුම කොතැනක දී හෝ ඔබට අවශ්‍යකර තිබුණිද? ඔබ අපහසුතාවයන්ට පත්ව තිබුණිද?
ඔබ දැනට Electrical ,Electronic ,Mechanical යන ඉංජිනේරු ක්ෂේත්‍ර හෝ මෙම ක්ෂේත්‍රවලට ඒමට බලාපොරොත්තුවන ඔබට PLC පිළිබද දැනුම ලබාගැනීම අමතර සුදුසුකමක් වේ.එම දැනුම ඔබගේ වෘතීමය වැඩ කරගැනීමට පහසුවක් වේ.
වෘතිය අද්‍යාපන ක්ෂේත්‍රයේ වසර 7 කට වැඩි පළපුරුද්දක් සහ වෘතියමට්ටමින් වසර 4 ක පලපුරුද්දක් ඇති අපගේ පිළිගත් විශ්ව විද්‍යාලය කථිකාචර්ය වරයෙකු විසින් හසුරවන PLC පාඨමාලාවට සම්බන්දවී ඔබට අවශ්‍ය දැනුම ලබාගත හැකිය.
ඔබට පාඨමාලාවට සම්බන්දවීමට අවශ්‍යනම් අපගේ WhatsApp no එකට massage එකක් යොමුකරන්න.
මෙම link එක මගින් tronicax Academy PLC WhatsApp group සම්බන්ද වියහැකිය. https://chat.whatsapp.com/Fofif5Sz1rN4ccM4QVVcvA
(group එකමගින් ඔබට අමතර අලුත් තොරතුරු දැනගැනීමට පුළුවන)
28/11/2022
https://chat.whatsapp.com/DePl9RZD8T90y27shys1rf
අපගේ whatsapp group එකට සම්බන්දවීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.
tronicax Academy course 1 WhatsApp Group Invite
tronicaX Academy අරම්භකිරීමට හේතුව, electronics වලට ආසකරන ඔබ, ඇයි තවමත් මේ ආකාරයට කරලා බලන් නැත්තේ. Course එක හසුරුවන කථීකාචාර්ය තුමාගේ වචන වලින්ම.ඔබට සුභ දවසක් .