MACS Global Consultancy

MACS Global Consultancy

Share

We are a global team of professional experts who providing Job Opotunities,Educational Scholarsh

22/04/2026

Join Us ...

20/10/2024

🗓️ඔබේ බදු වාර්තාව නියමිත වේලාවට ගොනු කිරීමට සහ ඔබේ දඩ ගෙවීම ඉතිරි කර ගැනීමට ඔබට සහාය වීමට හොඳම සහ විශ්වාසවන්තම​ ආයතනය​ MACS Global Consultancy 👨‍💼 (වරලත් බදු උපදේශකයින්) පුරා වසර 15 ක හසල අත්දැකීම් ඇති අපගේ කණ්ඩායම සැමවිටම සූදානම්ව සිටී....
📍𝟮𝟬𝟮𝟯/𝟮𝟬𝟮𝟰 තක්සේරු වසර සදහා ( Nov 30 අවසන් දිනය )
🤝ඔබට ඔබේ බදු ප්‍රශ්නයට සහය හෝ නොමිලේ උපදේශනයක් අවශ්‍ය නම්, කරුණාකර පහත සම්බන්ධතා තොරතුරු භාවිතා කර අප හා සම්බන්ධ වන්න:
📞 072 580 70 20

👉ඔබ රුපියල් 100,000 ඉක්මවන මාසික ආදායමක් හෝ රුපියල් 1,200,000 ඉක්මවන වාර්ෂික ආදායමක් ඇති තනිපුද්ගල බදු ගෙවන්නෙකු නම්, 2023/2024 වර්ෂය සඳහා ඔබගේ තනි පුද්ගල ආදායම් බදු වාර්තාව ගොනු කිරීම අනිවාර්ය වේ. මෙය 2024 නොවැම්බර් 30 හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඉදිරිපත් කළ යුතුය.
මේ දිනවල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඔබේ තනි පුද්ගල ආදායම් බදු වාර්තාව ගොනු කිරීම පිළිබඳව විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවුඩ‍යක් යැවීම ආරම්භ කර ඇත. ඒබැවින් ඔබේ වාර්ෂික ආදායම රුපියල් 1,200,000 සීමාව ඉක්මවන්නේ නම්, ඔබ ඔබේ බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුය.
නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීමට අපොහොසත් වුවහොත්, ප්‍රමාද වූ පළමු මාසය සඳහා රුපියල් 50,000 ක දඩ මුදලක් අය කරනු ඇති අතර, ප්‍රමාදවන සෑම ඊළඟ මාසයකටම අමතර රුපියල් 10,000 ක දඩ මුදලකට යටත්ව උපරිමය රුපියල් 400,000 දක්වා දඩ මුදලක් අය කිරිමට හැකියාව ඇත. ඒබැවින් නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීම සිදු කළ යුතුය.
✅Total Bookkeeping and Accounting Management.

15/06/2024

Get done your any tax needs

18/05/2023
MACS Global Consultancy 01/08/2022

https://www.macsglobalconsultancy.com/ The website was launched on 01/08/2022

MACS Global Consultancy Team of professional experts provide you guidance for completing researches and provide consultancy service in multiple sectors. Building Construction, bio-gas technology, House plans approval ,Estimates for bank loans , Academic Research writing, EIA studies, IEE studies, Project feasibility studie...

21/05/2022

We are a global team of professional experts who provide Job Opportunities,
Educational Scholarships,
Career Development Guidance,
Research Assistance,
Engineering designs and
Social Activities around the World.

21/05/2022

We are a global team of professional experts who provide Job Opportunities, Educational Scholarships, Career Development Guidance, Research Assistance and Social Activities around the World.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo Road
Colombo