Wisdom Academy - Slave Island

Wisdom Academy - Slave Island

Share

Wisdom Academy is a class conducting classes for kindergarten and upto Advanced Level.

11/02/2026

✍️ අකුරුවලට පණ දෙන සිංහල පන්තිය 🦁

​සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙහි විශිෂ්ටතම ප්‍රතිඵලයක් කරා යන්න, බොරු ප්‍රචාර නැති Genuine සිංහල ඉගෙන ගන්න අදම අප හා එක්වන්න!

​📍 ස්ථානය: Wisdom Academy
​🗓️ පන්ති කාලසටහන
​සාමාන්‍ය පන්ති (Theory):
⭕6 ශ්‍රේණිය: බදාදා | ප.ව. 3.00 - 4.30

⭕​7 ශ්‍රේණිය: බදාදා | ප.ව. 3.00 - 4.30

⭕​8 ශ්‍රේණිය: සඳුදා | ප.ව. 6.30 - 8.00

⭕​9 ශ්‍රේණිය: බදාදා | ප.ව. 6.00 - 7.30

⭕​10 ශ්‍රේණිය: සිකුරාදා | ප.ව. 3.00 - 5.00

⭕​11 ශ්‍රේණිය: සිකුරාදා | ප.ව. 5.00 - 7.00
---------------------------------------------
​ ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes):

⭕​10 ශ්‍රේණිය: අඟහරුවාදා | ප.ව. 7.30 - 9.30

⭕​11 ශ්‍රේණිය: බ්‍රහස්පතින්දා | ප.ව. 7.30 - 9.30

​👨‍🏫 මෙහෙයවීම: ෂෙහාන් කොඩිසිංහ
​(B.A. (Gen) | Psychology & Counseling (UK) | Dip. in English (SLEGA))
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන පළපුරුද්ද සහිත.

​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
​077 116 9819

07/02/2026

🗺️ අ.පො.ස සාමාන්‍ය පෙළ - ඉතිහාසය 🗺️

✨ සිතියම් ලකුණු කිරීමේ විශේෂ සම්මන්ත්‍රණය ✨

​"නොදැන ගිහින් අතරමං නොවී, හරි තැන හරි විදිහට ලකුණු කරන්න!"

​ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන සිතියම් ලකුණු කිරීමේ ගැටලුවට නිවැරදිම විසඳුම! සම්පූර්ණ ලෝක සිතියම සහ ලංකා සිතියම නිවැරදිම Location එකට ලකුණු කරන්න එන්න අප හා එක්වන්න.

​🗓️ සම්මන්ත්‍රණ විස්තර:
​📅 දිනය: පෙබරවාරි 08 (ඉරිදා)
​⏰ වේලාව: උදෑසන 9 සිට දහවල් 2.00 දක්වා
​🎟️ ප්‍රවේශ ගාස්තුව: රු. 500/= පමණි

​🎓 මෙහෙයවීම:
• ​රජයේ පාසල් ආචාර්ය
• පිළිතුරු පත්‍ර පරීක්ෂක
• ​BA (Special) Archeology - 1st Class

​🌟 මෙම සම්මන්ත්‍රණයේදී:
​ලංකා සිතියමේ සියලුම ඓතිහාසික ස්ථාන නිවැරදිව හඳුනා ගැනීම.

🌟 ​ලෝක සිතියමේ විභාගයට වැදගත් වන ස්ථාන Mark කිරීමේ කෙටි ක්‍රම.

🌟​ විභාගයේදී ලකුණු අහිමි වන පොදු වැරදි මඟහරවා ගැනීම.

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:
​077 116 9819

Location
https://maps.app.goo.gl/Jg6XrE8mBcCuJMjUA?g_st=awb

28/01/2026

🎓 ගණිතයට බයේ හිටිය කාලේ ඉවරයි! නිදහස් දිනයේ ගණිතයෙන් නිදහස් වෙමු! 🇱🇰

​ 2023 , 2024 සහ 2025 වසරවල කොළඹ පැවැත්වූ අතිසාර්ථක ගණිත සම්මන්ත්‍රණය මෙවරත්...පෙබරවාරි 04 වනදා!

​ ඔබත් තවමත් ගණිතයට අමාරුයි කියලා හිතන කෙනෙක්ද? එන්න, ගණිතය කියන්නේ හරිම ලේසි විෂයක් කියලා අපි ඔප්පු කරලා පෙන්වනවා💡

​📍 සම්මන්ත්‍රණයේ විස්තර:
⭕ ​දිනය: පෙබරවාරි 04 (නිදහස් දිනය)
⭕ ​වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා (දවස පුරා)
⭕ ​ස්ථානය: Wisdom Academy, Slave Island (Metro Homes Residence, Malay Street, 3rd Tower, 2nd Floor, Colombo 02)
⭕ ​ආයෝජනය: රු. 1500/- පමණි.

​🌟 ඔබට ලැබෙන දේ:
​✅ සියලුම ප්‍රධාන විෂය කරුණු ඉතා පැහැදිලිව සාකච්ඡා කිරීම.
✅ අනුමාන ප්‍රශ්න පත්‍ර 5ක් ලබාදීම.
✅ අනුමාන විෂය කොටස් ගැඹුරින් සාකච්ඡා කිරීම.
✅ විෂය නිර්දේශය ආවරණය වන අංගසම්පූර්ණ නිබන්ධන.

​👨‍🏫 මෙහෙයවීම:
මෘදුකාංග ඉංජිනේරු
හිමංක දොඩන්ගොඩ
(SCQF7, SCQF8, SCQF9, SLQF10, Dip in Ethical Hacking & Cyber Security, BSc (Hons) Software Engineering - Birmingham University UK, MBA, MSc (Reading))

​අදම ඔබේ ඉඩකඩ වෙන්කරවා ගන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
071 418 1526 / 077 116 9819

25/01/2026

විශිෂ්ටයන් අතරින් අද්විතීය වන්න! 🎓

කොළඹ අංක 1 අධ්‍යාපන පියස - Wisdom Academy Slave Island

ඔබේ දරුවාගේ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න

​✅ දිවයිනේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සපිරි ගුරු මණ්ඩලය.
​✅ විෂය නිර්දේශය ඉක්මවා ගිය ප්‍රායෝගික මගපෙන්වීම.
​✅ ඉගෙනීමට හිතකර පන්ති කාමර පහසුකම්.
​✅ කොළඹ හදවතේ (Slave Island) පිහිටි පහසු ප්‍රවේශය.

අනාගතය ජයගන්නා දරුවන්ගේ විශ්වසනීය තේරීම!

​📞 විමසීම්: 077 116 819
📍 ස්ථානය: Metro Homes Residence | 3rd Tower | 2nd Floor

02/01/2026



කොළඹ අධ්‍යාපන ආයතනයක් ප්‍රායෝගික පරික්ෂණ සහිතව විභාග පැවැත්වු ප්‍රථම අවස්ථාව

⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ පස් වන දිනයත් ඉතා සාර්ථක ලෙස ළමුන් 100+ අධික සංඛ්‍යාවක් සහභාගි විය.

🔰පස් වන දිනයේ දී 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා Art, Dance , Music, Drama ප්‍රායෝගික පරික්ෂණය සහිතව සහ English Literature යන විෂයන් ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.

#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.

වැඩි විස්තර සදහා,
📱 0771169819

31/12/2025

Wishing you a New Year filled with happiness, good health, and success. May all your dreams come true ❤️

Photos from Wisdom Academy - Slave Island's post 31/12/2025



⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ සතරවන දිනයත් ඉතා සාර්ථක ලෙස ළමුන් 100+ අධික සංඛ්‍යාවක් සහභාගි විය.

🔰 හතර වන දිනයේ දී 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා ආගම සහ English Language විෂයන් ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.

#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.

වැඩි විස්තර සදහා,
📱 0771169819

Photos from Wisdom Academy - Slave Island's post 27/12/2025



⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ තෙවන දිනයත් ඉතා සාර්ථක ලෙස ළමුන් 100+ අධික සංඛ්‍යාවක් සහභාහි විය.

🔰 තෙවන දිනයේ දී 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය ද ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.

#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.

සෙනසුරාදා දින 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි සදහා #ආගම සහ විභාගය පැවැත්වේ

වැඩි විස්තර සදහා,
📱 0771169819

Photos from Wisdom Academy - Slave Island's post 23/12/2025



⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ දෙවන දිනයත් ඉතා සාර්ථක ලෙස ළමුන් 100+ අධික සංඛ්‍යාවක් සහභාහි විය.

🔰 දෙවන දිනයේ දී 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සදහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන් ඔස්සේ ගණිතය විෂය ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.

#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.

සිකුරාදා දින 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි සදහා #සිංහල භාෂාව හා සාහිත්‍ය සහ විභාගය පැවැත්වේ

වැඩි විස්තර සදහා,
📱 0771169819

Photos from Wisdom Academy - Slave Island's post 22/12/2025



⭕ Wisdom ආයතනය විසින් පවත්වන 3 වන වාරයට පුහුණු කිරිමේ විභාග මාලාවේ පළමු දින ඉතා සාර්ථක ලෙස ළමුන් 150+ අධික සංඛ්‍යාවක් සහභාහි විය.

🔰 පළමු දිනයේ දී පළමු කාණ්ඩයේ විෂයන් වන සිංහල සහ English මාධ්‍යන් , #පුරවැසි අධ්‍යාපනය සිංහල සහ English මාධ්‍යන් , සහ යන විෂයන් ද ඉතා සාර්ථක ලෙස පැවැත්විමට හැකි විය.

#කොළඹ 2 නැතිනම් හී මෙවැනි විභාගයක් පවත්වන ලද්දේ පළමු වරටයි.

හෙට දින 6 7 8 9 10 සහ 11 ශ්‍රේණි සදහා #ගණිතය සිංහල සහ ඉංග්‍රිසි මාධ්‍ය ඔස්සේ පැවැත්වේ

වැඩි විස්තර සදහා,
📱 0771169819

Photos from Wisdom Academy - Slave Island's post 21/12/2025

⭕ කොළඹ 2 සහ ඒ අවට සිටින සියලුම දරුවන් හට ආරාධනාවයි

24/11/2025

🛑 ශිෂ්‍යත්ව පන්ති පිළිබඳව

ආදරිණිය දෙමාපියනි,

නැවතත් අප නවමු මුහුණුවරකින් ශිෂ්‍යත්ව පන්ති පටන් ගන්නව. ගණිතය සහ සිංහල ප්‍රධාන වශයෙන් මේ විෂයන් දෙක තමයි target කරන්නේ.

ගණිතයට ( ගණිත ගැටළු ) සහ සිංහල (ව්‍යාකරණ සහ රචනා ) ශිෂ්‍යත්වය ඉළක්ක කරලා උගන්වන්නම අපි අලුත් ගුරුවරු දෙන්නෙක්ව අරගෙන තියෙනවා

⭕ ගණිතය - අනිල ශ්‍රිමන්ත
⭕ සිංහල - තිසුරි ඩයස්

ගණිත ගැටළු පන්තිය
• සදුදා - 3 සහ 4 ශ්‍රේණි
3pm සිට 4.30pm දක්වා

• සදුදා - 5 ශ්‍රේණි
4.30pm සිට 6.00pm දක්වා

සිංහල ව්‍යාකරණ සහ රචනා
• සෙනසුරාදා - 3 , 4 සහ 5 ශ්‍රේණි
උදෑසන 8am සිට 10am දක්වා

විෂයට අදාළ Tutes සහ papers අදාළ ගුරුවරයා විසින් සපයනු ලැබේ

පන්ති ගාස්තු
⭕ ගණිතය - 1500/=
⭕ සිංහල - 1500/=

✳️ දෙසැම්බර් 1 වන දා සිට පන්ති ආරම්භ වේ. එදින ඔබට පාඩමට අදාළ නිබන්ධන ද ලබා දේ

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


40/2/4 Metro Homes Residence, Malay Street Colombo 2
Colombo
00200

Opening Hours

Monday 15:00 - 20:00
Tuesday 15:00 - 20:00
Wednesday 15:00 - 20:00
Thursday 15:00 - 20:00
Friday 15:00 - 21:30
Saturday 09:00 - 21:00
Sunday 11:00 - 21:00